චමිතා නැන්දේ...........
මිනිහව ගෙට ගනියෝ....... කුරුණෑගල එකී එන පොට හොද නැතෝ.........
![]()




ඔයත් අහලා බලලා ගාන්න ගාන එකක්....

චමිතා නැන්දේ...........
මිනිහව ගෙට ගනියෝ....... කුරුණෑගල එකී එන පොට හොද නැතෝ.........
![]()




ඔයත් අහලා බලලා ගාන්න ගාන එකක්....

හුටා..... උඹෙත් වයිෆ් ගමේ ගියාද.....??
එහෙම උනා නම් උඹ වහ නෙවේ බොන්නේ කියලා මම දන්නවා.........
![]()
![]()



අම්බානක දුකයි සිංහලු....... සංගාටයි මයියාටයි ටිම් එකේ උන්ට දෙන්න පුළුවන් වෙච්චි උපරිම රෙස්පෙක්ට් එක මේකද.....?




උන් දෙන්නගේ අන්තිම මැච් එක මහාම මහා කුජිත විදියට කාලා දුන්නා....


හ්ම්ම්...අවුල් තමයි..

අම්මා ගහයි බෝලෙන් කිවුවලු..චමිත් මාමා ලස්සන කොල්ලෙක් නෙහ්.....බලන් ගියාම මේකේ සේටාර් ඒකම හෙනම කෑලි ඇ.....අදනේ මන් චමිත් මාමා දැක්කේ...අර මෙහා පැත්තේ ඉන්නේ චමිත නැන්දද??? සිරාවටම මාමේ ඔයා හෙන කෑල්ල ඈ....
මේ පෙරා මාමයි නැන්දයි නම් හරි ලව් එකෙන් ඉන්නේ කොයි ෆොටෝ ඒක බැලුවත්.....එලස්....
මට වඩා නිකන් පොඩියි වගේ....මන් ඉන්නවනේ ඔය වගේ 2 විතර.....මෙහ අයියේ මොනවද ඔයා මුණ පැහැපත් කරගන්න පාවිච්චි කරන්නේ....
සිරාවට මන් සුම් කරලත් බැලුවා...මුණ හරි පැහැදිළියි....කැල්ල ආ.....
![]()




මෙතන නෙවෙයි සමන් දේවාලෙට ඇතුල් වෙන තැනනම් හිටියා ගොව්වත් එක්ක ඔලුව වන වනAh mamath me inne...![]()

ඒක තමා මාමේ කිව්වේ එහෙම අහගන්නත් පින් කොරන්න ඕනේ.හයියෝ සල්ලි..... මුරුංගා අත්තේ තිබිල්ලක් නේහ්........
![]()

ගේමක් දීලා පැරදුනානම් දුක නෑඅම්බානක දුකයි සිංහලු....... සංගාටයි මයියාටයි ටිම් එකේ උන්ට දෙන්න පුළුවන් වෙච්චි උපරිම රෙස්පෙක්ට් එක මේකද.....?

නාගත්තා නේදUmbata api thadi malli kiyannam![]()

Api 4to walata katha athi neh....![]()





ගේමක් දීලා පැරදුනානම් දුක නෑ![]()
මෙතන නෙවෙයි සමන් දේවාලෙට ඇතුල් වෙන තැනනම් හිටියා ගොව්වත් එක්ක ඔලුව වන වන
නාගත්තා නේද
සිදිලා![]()


උ.වේ.ස
මට විතරක් නෙවෙයි සෙටාර් ඒකම හෙන කෑලි කියලා අර කියලා තියෙන්නේ![]()


අන්න ඒකයි....... මේක නිකං ඇරලා යනකන් රෙද්ද උස්සන් හිටියා වගේ වැඩක් කලේ......


Sirawata....![]()
ලජාවක් කියල නමට හරි තියෙනවනම් සිලෙක්ෂන් බෝඩ් එක අදම අයින් වෙන්න ඕනේ...... හරිනම් සභාපතියි ලේකමුයි දෙන්නමත් අයින් වෙන්න ඕනේ.......