EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්මා ගහයි බෝලෙන් කිවුවලු..චමිත් මාමා ලස්සන කොල්ලෙක් නෙහ්.....බලන් ගියාම මේකේ සේටාර් ඒකම හෙනම කෑලි ඇ.....අදනේ මන් චමිත් මාමා දැක්කේ...අර මෙහා පැත්තේ ඉන්නේ චමිත නැන්දද??? සිරාවටම මාමේ ඔයා හෙන කෑල්ල ඈ....:D:D:D:D:D:D

    මේ පෙරා මාමයි නැන්දයි නම් හරි ලව් එකෙන් ඉන්නේ කොයි ෆොටෝ ඒක බැලුවත්.....එලස්....

    මට වඩා නිකන් පොඩියි වගේ....:eek::eek: මන් ඉන්නවනේ ඔය වගේ 2 විතර.....මෙහ අයියේ මොනවද ඔයා මුණ පැහැපත් කරගන්න පාවිච්චි කරන්නේ....:eek::eek: සිරාවට මන් සුම් කරලත් බැලුවා...මුණ හරි පැහැදිළියි....කැල්ල ආ.....:D:D:D


    :(:sorry::yes::)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Ah mamath me inne...:cool::cool:
    මෙතන නෙවෙයි සමන් දේවාලෙට ඇතුල් වෙන තැනනම් හිටියා ගොව්වත් එක්ක ඔලුව වන වන :yes:
    :lol: හයියෝ සල්ලි..... මුරුංගා අත්තේ තිබිල්ලක් නේහ්........ :dull:
    ඒක තමා මාමේ කිව්වේ එහෙම අහගන්නත් පින් කොරන්න ඕනේ.:lol:
    අම්බානක දුකයි සිංහලු....... සංගාටයි මයියාටයි ටිම් එකේ උන්ට දෙන්න පුළුවන් වෙච්චි උපරිම රෙස්පෙක්ට් එක මේකද.....?
    ගේමක් දීලා පැරදුනානම් දුක නෑ :(
    Umbata api thadi malli kiyannam :(
    නාගත්තා නේද :lol:
    Api 4to walata katha athi neh....:(:(

    සිදිලා :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :( scg ekata panala kalisama galawapu eka mama una nam kiala hithenawa

    Sanga ta sup ekak denna ekek hitiye na ne shik
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලජාවක් කියල නමට හරි තියෙනවනම් සිලෙක්ෂන් බෝඩ් එක අදම අයින් වෙන්න ඕනේ...... හරිනම් සභාපතියි ලේකමුයි දෙන්නමත් අයින් වෙන්න ඕනේ.......

    Okun serama ISIS lata bara denna ona yuda puhunu wala target walata ganna kiala.
     
    Status
    Not open for further replies.