EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ලජාවක් කියල නමට හරි තියෙනවනම් සිලෙක්ෂන් බෝඩ් එක අදම අයින් වෙන්න ඕනේ...... හරිනම් සභාපතියි ලේකමුයි දෙන්නමත් අයින් වෙන්න ඕනේ.......
:eek::eek:මේ අපේ ලංකාවේ :eek::eek:
Okun serama ISIS lata bara denna ona yuda puhunu wala target walata ganna kiala.

:lol::lol:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලජාවක් කියල නමට හරි තියෙනවනම් සිලෙක්ෂන් බෝඩ් එක අදම අයින් වෙන්න ඕනේ...... හරිනම් සභාපතියි ලේකමුයි දෙන්නමත් අයින් වෙන්න ඕනේ.......

    :shocked: උඹ තවම නිදිද බං.....? නැගිටපන් හීන දකින්නේ නැතුව....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මොනවද මනුස්සයෝ වයර් ටිකක් අරන් දෙන්න බැරි වුනාද බොට...:angry:

    අන්න අරහෙ රෙදි කරට අරන් වයර් හොයනවා...:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවද මනුස්සයෝ වයර් ටිකක් අරන් දෙන්න බැරි වුනාද බොට...:angry:

    අන්න අරහෙ රෙදි කරට අරන් වයර් හොයනවා...:rofl:

    :shocked: :frown: මොන වයර්ද යකෝ......?? :angry:

    ඌ තමා උඩ පැනගෙන ගිහින් ගෙනාවේ...... මම දන්නවයෑ ඕකේ සිද්ධිය සම්පූර්ණයෙන්...... ඈයි අර ට්විස්ටඩ් වයර් හරියන්නේ නැද්ද ඕකට.....?? :confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    11071540_802065606544263_98990830580050400_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :frown: මොන වයර්ද යකෝ......?? :angry:

    ඌ තමා උඩ පැනගෙන ගිහින් ගෙනාවේ...... මම දන්නවයෑ ඕකේ සිද්ධිය සම්පූර්ණයෙන්...... ඈයි අර ට්විස්ටඩ් වයර් හරියන්නේ නැද්ද ඕකට.....?? :confused:

    ඒවා මදි.. ඇම්පියර් 16ක් විතර ගන්නවා එක පැත්තකට විතරක්.. ඒක දැම්මොත් ටික දවසක් යද්දි බඩු බනිස් වෙනවා...:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    අඩේ අද ඔය පැනල ගෙන්නන්නේ කව්ද කියල හොයා ගත්ත...අපරාදේ මිනියට අඩුවටම ගන්න තිබ්බා ...මම දැනන් හිටියේ නෑ උන් ගෙන්නනවා කියල :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ අද ඔය පැනල ගෙන්නන්නේ කව්ද කියල හොයා ගත්ත...අපරාදේ මිනියට අඩුවටම ගන්න තිබ්බා ...මම දැනන් හිටියේ නෑ උන් ගෙන්නනවා කියල :(

    ලොකු පාඩුවක් වෙන්න නෑ.. කරන එකෙක්ට කියල ගත්තනම් තමා බඩු බනිස් වෙන්නේ...:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :frown: මොන වයර්ද යකෝ......?? :angry:

    ඌ තමා උඩ පැනගෙන ගිහින් ගෙනාවේ...... මම දන්නවයෑ ඕකේ සිද්ධිය සම්පූර්ණයෙන්...... ඈයි අර ට්විස්ටඩ් වයර් හරියන්නේ නැද්ද ඕකට.....?? :confused:
    නෙදකින් උඹ බබා, මාව අමාරුවේ දැම්මා.....:frown:
    වයර් ටික දිග මදිකියලවත් දන්නේ නෑ.....:eek:
    තෝ එහෙනම් කියුවේ පැනල් ටික හයිකරල දෙන්නම් තියල යන්න කියල..... :eek::eek:
    උඹ මාව බිල්ලට දීල බලන්නේ වැඩේ හරියයිද කියල. වල් ලබ්බා.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් උඹ බබා, මාව අමාරුවේ දැම්මා.....:frown:
    වයර් ටික දිග මදිකියලවත් දන්නේ නෑ.....:eek:
    තෝ එහෙනම් කියුවේ පැනල් ටික හයිකරල දෙන්නම් තියල යන්න කියල..... :eek::eek:
    උඹ මාව බිල්ලට දීල බලන්නේ වැඩේ හරියයිද කියල. වල් ලබ්බා.....

    :lol::lol: බඩාගේ වෛරය II ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න :P
     
    Status
    Not open for further replies.