ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සින්හලු මගේ බයික් එක අම්බානක ඔයිල් බොනව එන්ජිම නෙවේ මීටරේ :nerd: රියල් සින්හ ලක්ශන පහල වෙලා අව්වට පිච්චිලා. මේක ගොඩ දාන්න කියමු බලන්න හොද ප්‍රතිකාර ටිකක් :(

    meter.jpg


    ඉස්සර අපේ ගෙදරත් තිබ්බ මේ වගේ meter එකක්....එකෙන් තමා light බිල් කාරයා light බිල ලියන්නේ....:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉස්සර අපේ ගෙදරත් තිබ්බ මේ වගේ meter එකක්....එකෙන් තම light බිල් කරය light බිල ලියන්නේ....:lol::lol::lol::lol::lol::lol:
    හීනියට ලිදක් ගාවින් ගියා :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    New Discover 150 F 2015 මීට වඩා හොදයි ජන්ගියක් මේකට අන්දෙවුවා නම්, 200ns එකේ swing arm එක හදලා තියෙන්නේ යකඩ වලින් එක කැඩෙන්නේ මලකඩ කාලා :lol::lol: ax1 එකට අවුරුදු 25ක් වෙලත් swing ආර්ම් එකතාම පට්ට හයියයි :lol::lol:
    බර තොගයක් ගහනවනෙ මුන් මොඩ්ල්ස් :sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඕකෙ ජපන් එකත් මෙහෙ තියනවලු රීකන්ඩිෂන් ගෙනාපුවා...:yes: හැබැයි මාර අඩුයි..:sorry:

    වැඩක් නෑ බන් දුවන්නෙ නෑ පවර් මදි CRF250L එන්ජිම තියෙන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඉස්සර අපේ ගෙදරත් තිබ්බ මේ වගේ meter එකක්....එකෙන් තම light බිල් කරය light බිල ලියන්නේ....:lol::lol::lol::lol::lol::lol:

    උබේ ගෙදර රෝද 2කකුත් තියනවද බන් ? :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලිං සීසන් එක නිසා අරූ ආයි ලිඳේ පනින්න හදනවද?:rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ පොරගෙ ලිං සීසන් එක කියලා අමතක වුනාද බන්...:lol:

    අනේ මන්ද :lol:........ඌට දැන් ඉන්දියන් බයික් පෙන්න බෑ බනිනවා :rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබගේ බයික් එකත් ඔහොම තමා හොදට තෙල් කරලා තියා ගනින් නැත්තම් මලකඩ කාලා කැලි ටික හැලෙයි
    අනේ මන්ද මෙච්චර ඉක්මනට ඉන්දියන් බයික් අමතක වෙලා :confused: තව ටික දවසකින් ජපන් වලින්ම රිප්ලයි කොරයි :lol::lol: ජපන්නුන්ටත් නැති අමාරුවක් මන්ජුලට තියෙන්නෙ :lol::lol:
     
    Status
    Not open for further replies.