EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෙදකින් උඹ බබා, මාව අමාරුවේ දැම්මා.....:frown:
වයර් ටික දිග මදිකියලවත් දන්නේ නෑ.....:eek:
තෝ එහෙනම් කියුවේ පැනල් ටික හයිකරල දෙන්නම් තියල යන්න කියල..... :eek::eek:
උඹ මාව බිල්ලට දීල බලන්නේ වැඩේ හරියයිද කියල. වල් ලබ්බා.....

Hii:D moko tharaha gihin wage?:)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු පාඩුවක් වෙන්න නෑ.. කරන එකෙක්ට කියල ගත්තනම් තමා බඩු බනිස් වෙන්නේ...:baffled:

    නෑ බන් ඔය පැනල් පට්ට අඩුයි ජීවා ප්ලාස්ටික් එකේ ...උන්ගේ මිහිඳු මාවත බ්‍රාන්ච් එකේ තනිකර තියෙන්නේ ඔව්වා :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒවා මදි.. ඇම්පියර් 16ක් විතර ගන්නවා එක පැත්තකට විතරක්.. ඒක දැම්මොත් ටික දවසක් යද්දි බඩු බනිස් වෙනවා...:dull:
    අපි හොඳ වයර් දාල හදමු.:cool:
    අරුන් හැදුවනම් අර නෝමල් වයර් එක දාලහදල දෙයි....:baffled::baffled:
    වයර් ටික ගත්තා. ක්ලිප් ටික තමයි හොයාගන්න ඕනි.:yes:

    අඩේ අද ඔය පැනල ගෙන්නන්නේ කව්ද කියල හොයා ගත්ත...අපරාදේ මිනියට අඩුවටම ගන්න තිබ්බා ...මම දැනන් හිටියේ නෑ උන් ගෙන්නනවා කියල :(
    :oo::oo::baffled::(
    panel ekak 1100/= gaane gaththe.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමෙන් කොහොම හරි හැලයයි බඩයි දෙන්නා මරිසිය දාල ජින් එක ගැසුවා ඈ :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි හොඳ වයර් දාල හදමු.:cool:
    අරුන් හැදුවනම් අර නෝමල් වයර් එක දාලහදල දෙයි....:baffled::baffled:
    වයර් ටික ගත්තා. ක්ලිප් ටික තමයි හොයාගන්න ඕනි.:yes:


    :oo::oo::baffled::(
    panel ekak 1100/= gaane gaththe.

    :shocked: තොට පිස්සුද ? 750/- නේ :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ආ මිස් බුරු බුරු ;) චමිතා මාමව පුවක් ගහක නග්ගවනවා දැක්කා දවල් ...නො ටයිම් ටු රිප්ලයි එවෙලේ ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජිවිත් අජූතයි ......අද උදේ පාන්දර 4.30 සිට මේ මොහොතක් වනතෙක් හම්බ කට්ටක් කෑවෙමි....
    එහෙත් අන්තිමට ඉතුරු උයේ ආතතිය පමණි .....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hawasa mama call kala...msg eka Dapu gaman phone eka off unalu..:rofl::rofl: Ane aththamai megollange wadanan..:lol:

    ඕකගෙ කෙප්ප :growl::angry: ඔක්කොම කරලා හිකි හික් ගගා කියනවා "මම එකක් තේරුම් ගත්තා උඹල මට කොච්චර ආදරේ ද කියල " මම කිව්වා පල හු^$(&%(*)( කියල ඔව්වා නොකිය ...තව පොඩ්ඩෙන් නිල දෘඩුකාංග සැපයුම් කරු හිරේ මූ නිසා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජිවිත් අජූතයි ......අද උදේ පාන්දර 4.30 සිට මේ මොහොතක් වනතෙක් හම්බ කට්ටක් කෑවෙමි....
    එහෙත් අන්තිමට ඉතුරු උයේ ආතතිය පමණි .....

    තොට අද විතරද අජූත ? මට නම් දවස් 365 ම අජූතයි :sorry:
     
    Status
    Not open for further replies.