නෙදකින් උඹ බබා, මාව අමාරුවේ දැම්මා.....
වයර් ටික දිග මදිකියලවත් දන්නේ නෑ.....
තෝ එහෙනම් කියුවේ පැනල් ටික හයිකරල දෙන්නම් තියල යන්න කියල.....
උඹ මාව බිල්ලට දීල බලන්නේ වැඩේ හරියයිද කියල. වල් ලබ්බා.....
Hii
moko tharaha gihin wage?
නෙදකින් උඹ බබා, මාව අමාරුවේ දැම්මා.....
වයර් ටික දිග මදිකියලවත් දන්නේ නෑ.....
තෝ එහෙනම් කියුවේ පැනල් ටික හයිකරල දෙන්නම් තියල යන්න කියල.....
උඹ මාව බිල්ලට දීල බලන්නේ වැඩේ හරියයිද කියල. වල් ලබ්බා.....
moko tharaha gihin wage?
ලොකු පාඩුවක් වෙන්න නෑ.. කරන එකෙක්ට කියල ගත්තනම් තමා බඩු බනිස් වෙන්නේ...![]()

අපි හොඳ වයර් දාල හදමු.ඒවා මදි.. ඇම්පියර් 16ක් විතර ගන්නවා එක පැත්තකට විතරක්.. ඒක දැම්මොත් ටික දවසක් යද්දි බඩු බනිස් වෙනවා...![]()




අඩේ අද ඔය පැනල ගෙන්නන්නේ කව්ද කියල හොයා ගත්ත...අපරාදේ මිනියට අඩුවටම ගන්න තිබ්බා ...මම දැනන් හිටියේ නෑ උන් ගෙන්නනවා කියල![]()




අපි හොඳ වයර් දාල හදමු.
අරුන් හැදුවනම් අර නෝමල් වයර් එක දාලහදල දෙයි....
වයර් ටික ගත්තා. ක්ලිප් ටික තමයි හොයාගන්න ඕනි.
panel ekak 1100/= gaane gaththe.
තොට පිස්සුද ? 750/- නේ 
චමිතා මාමව පුවක් ගහක නග්ගවනවා දැක්කා දවල් ...නො ටයිම් ටු රිප්ලයි එවෙලේ 
මූත් වහ කයිද ?![]()

Ane aththamai megollange wadanan..
තොට පිස්සුද ? 750/- නේ
![]()





Hawasa mama call kala...msg eka Dapu gaman phone eka off unalu..Ane aththamai megollange wadanan..
![]()

ඔක්කොම කරලා හිකි හික් ගගා කියනවා "මම එකක් තේරුම් ගත්තා උඹල මට කොච්චර ආදරේ ද කියල " මම කිව්වා පල හු^$(&%(*)( කියල ඔව්වා නොකිය ...තව පොඩ්ඩෙන් නිල දෘඩුකාංග සැපයුම් කරු හිරේ මූ නිසා 
ජිවිත් අජූතයි ......අද උදේ පාන්දර 4.30 සිට මේ මොහොතක් වනතෙක් හම්බ කට්ටක් කෑවෙමි....
එහෙත් අන්තිමට ඉතුරු උයේ ආතතිය පමණි .....
