EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකෝ මට මල්වත්තේ මහානායකත් චරිත සහතිකයක් දීල තියෙනවා හරිය
අපි ලජ්ජා බයට හැදිච්ච මිනිස්සු හරිය

Peradeniye malwaththe wenda..:P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
    රුව ඇති නිසා අපටත් බස් දෙති ගෑනු
    ඇසින් කඳුළු එයි පිනි බින්දු වානු
    ඉතින් මොටද මේ වයසට නැති ගෑනු

    මේවට කියන්න එනවා ..එක්කෝ ඕන නෑ :no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Peradeniye malwaththe wenda..:P

    ඔව් ඔව් විස්ල් එකකුත් ගහලා තමා ලියලා දුන්නේ :growl:
    එහෙම කරලා කල වැරැද්දට ප්රෙජා සේවයේ යෙදෙව්වා, මල්වත්තේ හුණු ගාන්න කියලා
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:Buduamme mama yanoo..kattiya good night..sweet dreamz..:D

    නන්දා බයේ දූවනව :lol: ඕකේ නැන්දේ ගුඩ් නයිට් SD !! මාත් යනෝ ...මේ ටිකේ ඔලුව කැක්කුමක් තියෙනවා ඉන්න බෑ :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නන්දා බයේ දූවනව :lol: ඕකේ නැන්දේ ගුඩ් නයිට් SD !! මාත් යනෝ ...මේ ටිකේ ඔලුව කැක්කුමක් තියෙනවා ඉන්න බෑ :sorry:

    නැන්දට මොන සුවිට් ද්රිම්ද බන් නයි තමා පෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් විස්ල් එකකුත් ගහලා තමා ලියලා දුන්නේ :growl:
    එහෙම කරලා කල වැරැද්දට ප්රෙජා සේවයේ යෙදෙව්වා, මල්වත්තේ හුණු ගාන්න කියලා

    විකිමාම නිකන් නෙවෙයි මල් වතුවල හුනුගාපු පොරක් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නන්දා බයේ දූවනව :lol: ඕකේ නැන්දේ ගුඩ් නයිට් SD !! මාත් යනෝ ...මේ ටිකේ ඔලුව කැක්කුමක් තියෙනවා ඉන්න බෑ :sorry:

    Dawas ganak thissenan doctor kenekta pennanna..balan inna epa..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Dawas ganak thissenan doctor kenekta pennanna..balan inna epa..:)

    නෑ නැන්දේ දවල් තියෙන රස්නෙට .. පුදුම අව්වක් නේ තියෙන්නේ :sorry: A/C එක වැඩ නැති හින්දා තවත් අවුල් :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකිමාම නිකන් නෙවෙයි මල් වතුවල හුනුගාපු පොරක් :lol:

    හුණු විකි කිව්වම මුළු නුවරම දන්නවා :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ නැන්දේ දවල් තියෙන රස්නෙට .. පුදුම අව්වක් නේ තියෙන්නේ :sorry: A/C එක වැඩ නැති හින්දා තවත් අවුල් :(

    Ekanan aththa..pichchenawa wage awwa..A/C thibbath wadak na..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනෝ හැමෝටම සුබ රාත්‍රියක් වේවා !!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕකගෙ කෙප්ප :growl::angry: ඔක්කොම කරලා හිකි හික් ගගා කියනවා "මම එකක් තේරුම් ගත්තා උඹල මට කොච්චර ආදරේ ද කියල " මම කිව්වා පල හු^$(&%(*)( කියල ඔව්වා නොකිය ...තව පොඩ්ඩෙන් නිල දෘඩුකාංග සැපයුම් කරු හිරේ මූ නිසා :lol:
    ඊළඟ පාර වෙන්නේ ඉතින් කොටියා ආවෝ කතාව තමා ඉතින්....:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තොපි ඔව්වා කියල ඕකා අමතන්න ගත්තොත් මම නෑ හරිද ? පස්සේ කියයි මම හින්දා තමා ඔක්කොම කියල :sorry:
    දැන් මෙතන අවුලලා තියලා තරි මාමි ශේප් වෙන්නයි යන්නේ.....:lol::lol:
     
    Status
    Not open for further replies.