යකෝ මට මල්වත්තේ මහානායකත් චරිත සහතිකයක් දීල තියෙනවා හරිය
අපි ලජ්ජා බයට හැදිච්ච මිනිස්සු හරිය
Peradeniye malwaththe wenda..

යකෝ මට මල්වත්තේ මහානායකත් චරිත සහතිකයක් දීල තියෙනවා හරිය
අපි ලජ්ජා බයට හැදිච්ච මිනිස්සු හරිය

පල ඇති රුකට වවුලොත් එල්ලෙති පේනු
රුව ඇති නිසා අපටත් බස් දෙති ගෑනු
ඇසින් කඳුළු එයි පිනි බින්දු වානු
ඉතින් මොටද මේ වයසට නැති ගෑනු

Peradeniye malwaththe wenda..![]()


Peradeniye malwaththe wenda..![]()

විකිය ජබුක් කිරි මුහුදට !!
නැන්දේ ලොග් ඕෆ් වෙයෝ ඉක්මනට![]()
Buduamme mama yanoo..kattiya good night..sweet dreamz..
Buduamme mama yanoo..kattiya good night..sweet dreamz..
![]()
ඕකේ නැන්දේ ගුඩ් නයිට් SD !! මාත් යනෝ ...මේ ටිකේ ඔලුව කැක්කුමක් තියෙනවා ඉන්න බෑ 
නන්දා බයේ දූවනවඕකේ නැන්දේ ගුඩ් නයිට් SD !! මාත් යනෝ ...මේ ටිකේ ඔලුව කැක්කුමක් තියෙනවා ඉන්න බෑ
![]()
ඔව් ඔව් විස්ල් එකකුත් ගහලා තමා ලියලා දුන්නේ
එහෙම කරලා කල වැරැද්දට ප්රෙජා සේවයේ යෙදෙව්වා, මල්වත්තේ හුණු ගාන්න කියලා

නන්දා බයේ දූවනවඕකේ නැන්දේ ගුඩ් නයිට් SD !! මාත් යනෝ ...මේ ටිකේ ඔලුව කැක්කුමක් තියෙනවා ඉන්න බෑ
![]()

Dawas ganak thissenan doctor kenekta pennanna..balan inna epa..![]()
A/C එක වැඩ නැති හින්දා තවත් අවුල් 
විකිමාම නිකන් නෙවෙයි මල් වතුවල හුනුගාපු පොරක්![]()

නෑ නැන්දේ දවල් තියෙන රස්නෙට .. පුදුම අව්වක් නේ තියෙන්නේA/C එක වැඩ නැති හින්දා තවත් අවුල්
![]()

Eekane....කොහොමෙන් කොහොම හරි හැලයයි බඩයි දෙන්නා මරිසිය දාල ජින් එක ගැසුවා ඈ![]()


ඊළඟ පාර වෙන්නේ ඉතින් කොටියා ආවෝ කතාව තමා ඉතින්....ඕකගෙ කෙප්පඔක්කොම කරලා හිකි හික් ගගා කියනවා "මම එකක් තේරුම් ගත්තා උඹල මට කොච්චර ආදරේ ද කියල " මම කිව්වා පල හු^$(&%(*)( කියල ඔව්වා නොකිය ...තව පොඩ්ඩෙන් නිල දෘඩුකාංග සැපයුම් කරු හිරේ මූ නිසා
![]()


දැන් මෙතන අවුලලා තියලා තරි මාමි ශේප් වෙන්නයි යන්නේ.....තොපි ඔව්වා කියල ඕකා අමතන්න ගත්තොත් මම නෑ හරිද ? පස්සේ කියයි මම හින්දා තමා ඔක්කොම කියල![]()

