තොපි ඔව්වා කියල ඕකා අමතන්න ගත්තොත් මම නෑ හරිද ? පස්සේ කියයි මම හින්දා තමා ඔක්කොම කියල![]()
ඩිස්ක්ලේමර් නොදී හිටපු එකේ විපාක.......

තොපි ඔව්වා කියල ඕකා අමතන්න ගත්තොත් මම නෑ හරිද ? පස්සේ කියයි මම හින්දා තමා ඔක්කොම කියල![]()
ඩිස්ක්ලේමර් නොදී හිටපු එකේ විපාක.......

ඊළඟ පාර වෙන්නේ ඉතින් කොටියා ආවෝ කතාව තමා ඉතින්....![]()
එකෙන්ම....... ආයේ නම් ඕකා වහ නෙවේ ඕන් මලා කිව්වත් මම නම් නෑ......
බලපන් තව පොඩ්ඩෙන් අක්කටත් කෝල් කරනවා මම........ 
උගේ වෛරය™!!!![]()
කලු කඩ කාරයා ඇවිල්ලා...![]()
#@$%^&*@$(*ඓ&%^@^&*(@$(* 

මෙහ් දෙපැත්ත දුවන්න අටවගන්න පුලුවන් වෙයිද.කලු කඩ කාරයා ඇවිල්ලා...![]()

පරන කැඩිච්ච ප්‍රින්ටර් යූපීඑස් අනම් මනම් තියනව නම් අරන් එන්න බැරිවෙයිද එන දවසක...
තව මොන මොනව වුනත් කමක් නෑ අහ දාන ඒවා තියනව නම් වටිනවා..


ඇම්පියර් 40ක් පවර් සප්ලයි එක.. ඔය 5V නිසා ඇම්පියර් ගාන වැඩී.. ටිකක් රත්වෙනවා කේස් එකක් වෙන එකක් නෑ හැබැයි.මං ෆුල් බ්‍රයිට්නස් දාලා බැලුවෙ නෑ ඇම්පියර් කීයක් ගන්නවද කියලා. මල්ටිමීටරේ ඔරොත්තු දෙන එකක් නෑ.
නෝමල් මැද බ්‍රයිට්නස් එකක් ඔය.. ලයිට් බිල යයි ටිකක්...
![]()
පැනල් 12V නෙවේද බං.....?? මගේ තියෙන අඩි 3 අගල් 6 පැනල් එක දවසක් දාලා තිබ්බොත් යුනිට් 1ක් යනවා.......
ඕකට දවසකට යුනිට් 12ක් වත් අදීද......??
ඕක ඉරිදට හදලා ඉවර කරමුද....?? මම එන්නම් එදාට උඹෙන් තාක්ෂණේ ඉගෙන ගන්න එක්කම......

වලි නැතුව ජොලි නෑ....ගුඩ් මොර්නින්ග්
රන්ඩු එපා
හොරෙන් බලන සොන්නයන්ට ආතල් නොදෙනු

ආ බඩා මාමේ.....
මොකෝ වෙන්නේ, අදත් කඩෙන්ද.
උඹ බලාගෙන හිටපන් අඩුවට පැනල් ගන්න. ඔය ජීවා කාරයගේ ලීෆ්ලට් එකක් තමයි මම පෙන්නුවේ.1350/+
අද නම් කෑම එක හම්බ උනා..... හැබැයි අදත් කිඹුලත් එක්ක හවසට සෙට් වෙලා..... හෙට බත් කාඩ් එක නැති වෙයිද දන්නේ නෑ......

හිටපන් ගෙදර තියෙන කුනු සේරම ගෙනත් කාමරේට බාන්නම්......සුදු මිනි මාමේ..පරන කැඩිච්ච ප්‍රින්ටර් යූපීඑස් අනම් මනම් තියනව නම් අරන් එන්න බැරිවෙයිද එන දවසක...
තව මොන මොනව වුනත් කමක් නෑ අහ දාන ඒවා තියනව නම් වටිනවා..
![]()

උඹට හෙට හවස එන්න බැරිද. මම හෙට හවස යන්න බැලුවේ......පැනල් 12V නෙවේද බං.....?? මගේ තියෙන අඩි 3 අගල් 6 පැනල් එක දවසක් දාලා තිබ්බොත් යුනිට් 1ක් යනවා.......
ඕකට දවසකට යුනිට් 12ක් වත් අදීද......??
![]()
ලයිට් වල බ්‍රයිට්නස් වැඩි කරන්නේ කොහොමද....??ඕක ඉරිදට හදලා ඉවර කරමුද....?? මම එන්නම් එදාට උඹෙන් තාක්ෂණේ ඉගෙන ගන්න එක්කම......
![]()
![]()

මෙහ් දෙපැත්ත දුවන්න අටවගන්න පුලුවන් වෙයිද.
නැත්නම් තව පොඩි ගානයිනේ. තව සර්කිට් එකක් ගෙනත් බෝඩ් දෙකක් ගහනවා......
දෙකක් තියනවනම් කිසි කරදරයක් නෑ. වැඩේ එලකිරි වගේ කලැහැකි...



හිටපන් ගෙදර තියෙන කුනු සේරම ගෙනත් කාමරේට බාන්නම්......![]()

තැන්කූ ඈ...



ගුඩ් මොර්නින්ග්
රන්ඩු එපා
හොරෙන් බලන සොන්නයන්ට ආතල් නොදෙනු


