බඩා එකකින් 350/=තියාගෙන වගේ.....
350x16= 5600/=![]()
අඩෝ............
තොපිලට එහෙම බලු වැඩ කරලා නෑ මම හරිය.......
මම දන්න කඩේකටද යකෝ මම එක්කන් ගියේ......
වැඩක් නෑ සහෝ උඹලා නම්.....
කළකිරුණා....
අම්මා ගහයි බැට් එකෙන්....... ඔය ගෙනාපු පවර් සප්ලයි එක ඈතිද බං ඕකට.....?? ඕකට පිටින් ෆෑන් එකක් හයි කරොත් හොදා නේද.....??
මං ෆුල් බ්‍රයිට්නස් දාලා බැලුවෙ නෑ ඇම්පියර් කීයක් ගන්නවද කියලා. මල්ටිමීටරේ ඔරොත්තු දෙන එකක් නෑ.
නෝමල් මැද බ්‍රයිට්නස් එකක් ඔය.. ලයිට් බිල යයි ටිකක්...
ආ බඩා මාමේ.....![]()
කෑ ගැස්සෙනවා බොල.......
එච්චර අඩුද....?? මට සෙට් කරලා දීපියෝ.....
![]()


1350/+![]()
![]()
![]()
අඩෝ............
තොපිලට එහෙම බලු වැඩ කරලා නෑ මම හරිය.......
මම දන්න කඩේකටද යකෝ මම එක්කන් ගියේ......
![]()
![]()
වැඩක් නෑ සහෝ උඹලා නම්.....
කළකිරුණා....
![]()
![]()
![]()
![]()
![]()
![]()












ඕකගෙ කෙප්පඔක්කොම කරලා හිකි හික් ගගා කියනවා "මම එකක් තේරුම් ගත්තා උඹල මට කොච්චර ආදරේ ද කියල " මම කිව්වා පල හු^$(&%(*)( කියල ඔව්වා නොකිය ...තව පොඩ්ඩෙන් නිල දෘඩුකාංග සැපයුම් කරු හිරේ මූ නිසා
![]()
කියලා වැඩක් නෑ.... හිටපන්කෝ දෙන්න රිටර්න් එක වෙලාවක........

නෙදකින් ට්‍රයි කරලා කක්කා පැත්ත හපා ගන්න හිතෙනවා අම්මපා
තොපිට නම් සෙට් වෙලා අඩියක් හරි ගහන්න එකෙක් ඉන්නවා![]()
උ.වේ.ස. 
ඇම්පියර් 40ක් පවර් සප්ලයි එක.. ඔය 5V නිසා ඇම්පියර් ගාන වැඩී.. ටිකක් රත්වෙනවා කේස් එකක් වෙන එකක් නෑ හැබැයි.මං ෆුල් බ්‍රයිට්නස් දාලා බැලුවෙ නෑ ඇම්පියර් කීයක් ගන්නවද කියලා. මල්ටිමීටරේ ඔරොත්තු දෙන එකක් නෑ.
නෝමල් මැද බ්‍රයිට්නස් එකක් ඔය.. ලයිට් බිල යයි ටිකක්...
![]()


ඒවා බාල ඒවලු.....![]()
හොද වෙලාවට මම හදිසි නොවුනේ.... හදිසි වෙලා පාඩම් ගොඩක් ඉගෙන ගෙන තියෙන නිසා......

ඕකා දැන් අමතයි ජාතිය ... ඕකට මූලම හොඳේ ? මම නම් නෑ ඊයේ කිඹුල් තඩියට බැන්න විදිහ ඇහුවම මම හිට්ලර් ද කියල මටම හිතුන සිංහලු![]()
ඒ වෙලාවේ වචන ආවේ කොහෙන්ද කියලා මතක නෑ බං...... මම ඌට ගොඩක් බැන්නද....?? සිංහාසනේ ගූ ගිහින් හිටියේ යකෝ ඒ වෙලාවේ මට......
ඌට නම් හිනා....... 
හුකෑස්...
අම්මට සිරි වෙනවා....
බඩෝ..ඔහේ කැත වැඩේ කලේ....
![]()
මම එහෙම වැඩ මේකේ ඉන්න බොක්කේ ෆිට් වලට කරලත් නෑ.... කරන්නෙත් නෑ...... ඌ එහෙම හිතාගත්තට මම මොකක් කරන්නද...... 
හදිසිවී කසාද බඳින්නා නිවීසැනසිල්ලේ පසුතැවේ (සිද්දාලේප වෙදා)හොද වෙලාවට මම හදිසි නොවුනේ.... හදිසි වෙලා පාඩම් ගොඩක් ඉගෙන ගෙන තියෙන නිසා......
![]()
![]()


ඕක මට පොඩ්ඩක් ඉන්න කියල ආයෙත් කඩේට දුවල ආවත් එක්ක.![]()
උකහන්.......
මම එහෙම කරේ නෑ.....
බොරු කියන්න එපා යකෝ...... තොට ඔය වැඩි උනා කියන ගාන මම දෙන්නම්...... බොරු චෝදනා නොකර හිටපන්.... කලකිරෙනවා බං මේවා උඹලාම කියනකොට......

තොට පිස්සුද.......![]()
මම එහෙම වැඩ මේකේ ඉන්න බොක්කේ ෆිට් වලට කරලත් නෑ.... කරන්නෙත් නෑ...... ඌ එහෙම හිතාගත්තට මම මොකක් කරන්නද......
![]()



Matath okamai kiwwe..hinaa wewi mata kiwwa oyala denna amma mo nathiwenna amathuwa kiyala .
![]()
හිනා වෙවී තමා බෝතලෙත් උස්සන් ශොප් එකට ආවෙත්..... මට හොද දෙකේ දෙකේ පොල්ලක් සෙට් උනේ නෑ ඒ වෙලාවේ...... නැත්නම් මෙලහකට හෙට ඕකාගේ අවසන් කටයුතු වෙන්න වැඩේ සිද්ධ කරලා එදා මම.......

බුදු හාමුදුරුවෝ දේසනා කරා තමයි අවරුදු 2500 ගානක් ගිය තැන සාසනේ අහවර වෙනවා කියල ... උඹ වගේ උන් මහන වෙනවා කියල දිවසින් දකින්න ඇති![]()
හෆොයි..... කිරි මුහුදට ජබොක්....... 
ද.නෑ, දැ.නෑ.....උකහන්.......
මම එහෙම කරේ නෑ.....
බොරු කියන්න එපා යකෝ...... තොට ඔය වැඩි උනා කියන ගාන මම දෙන්නම්...... බොරු චෝදනා නොකර හිටපන්.... කලකිරෙනවා බං මේවා උඹලාම කියනකොට......
![]()
![]()
