2ට විතර වගේ.
උඹට තව සර්කිට් එකක් ගේන්න පුලුවන්ද එනවනම්.
අද හරිඳු මල්ලි ගෙන්න ගන්න බලනවා කියුවා, බැරි වුනොත් පුලුවන්ද. එතකොට වැඩේ ඉවරයක් කරගන්න පුලුවනි.
තව සර්කිට් එකක් මොකටද.....??
අද කොළඹ දුවන්න නම් වෙන්නේ නෑ බං...... අද කිරිබත්ගොඩ - කඩවත වැඩ වගේකට දුවන්න තියෙනවා..... අහම්බෙන් යැවුනොත් තමා කොළඹ......
2ට විතර ඈවිල්ලා..... ඔය ඈළුමිනියම් කේසින් එක ගහගන්නේ කොහෙන්ද.....?? සිලිකන් එකත් ඕනා වෙයි වෝටර් පෲෆ් කරගන්න......
වහලයක් ගහනවා නම් ටිකක් උස්සලා ගහන්න වෙයි..... නැත්නම් එලිය පැතිරීම අඩු උනොත්......
උඹ පූදින්නේ නැතුව හිටු.... ඌ එක උදේම ඈවිත් ඈන්න ගියා.....
හවසට අපි සෙට් වෙනෝ...... ඕන් නොකීවා කියන්න එපා..... තෝ එනවා කිව්වලු නේ අද හවසත්.......
ආ සංජි මාමේ..... කෝ ඔයාගේ ඩෙලා.....??





