EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2ට විතර වගේ.
    උඹට තව සර්කිට් එකක් ගේන්න පුලුවන්ද එනවනම්.
    අද හරිඳු මල්ලි ගෙන්න ගන්න බලනවා කියුවා, බැරි වුනොත් පුලුවන්ද. එතකොට වැඩේ ඉවරයක් කරගන්න පුලුවනි.

    :rolleyes: තව සර්කිට් එකක් මොකටද.....?? :rolleyes: අද කොළඹ දුවන්න නම් වෙන්නේ නෑ බං...... අද කිරිබත්ගොඩ - කඩවත වැඩ වගේකට දුවන්න තියෙනවා..... අහම්බෙන් යැවුනොත් තමා කොළඹ...... :dull:

    2ට විතර ඈවිල්ලා..... ඔය ඈළුමිනියම් කේසින් එක ගහගන්නේ කොහෙන්ද.....?? සිලිකන් එකත් ඕනා වෙයි වෝටර් පෲෆ් කරගන්න...... :yes: වහලයක් ගහනවා නම් ටිකක් උස්සලා ගහන්න වෙයි..... නැත්නම් එලිය පැතිරීම අඩු උනොත්......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලමු, අද යුරා ගියොත් ගෙන්න ගමු.....:rolleyes:
    ඒ පොර ආපහු එන්නේ 6 පහුවෙලා නේද. එහෙම උනොත් හෙටත් ඉවරයක් කරගන්න බැරිවෙයි නේද.:rolleyes:

    ඔව් එහෙම කේස් එකක් තියනවා...:dull:

    ඇසෙම්බල් කරලා චෙක් කරලා බලමු. ෆ්‍රේම් එක ඉතින් ගහගන්න වෙනවා වතුර නොයන්න..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: තව සර්කිට් එකක් මොකටද.....?? :rolleyes: අද කොළඹ දුවන්න නම් වෙන්නේ නෑ බං...... අද කිරිබත්ගොඩ - කඩවත වැඩ වගේකට දුවන්න තියෙනවා..... අහම්බෙන් යැවුනොත් තමා කොළඹ...... :dull:

    2ට විතර ඈවිල්ලා..... ඔය ඈළුමිනියම් කේසින් එක ගහගන්නේ කොහෙන්ද.....?? සිලිකන් එකත් ඕනා වෙයි වෝටර් පෲෆ් කරගන්න...... :yes: වහලයක් ගහනවා නම් ටිකක් උස්සලා ගහන්න වෙයි..... නැත්නම් එලිය පැතිරීම අඩු උනොත්......

    මෙහෙ ඉඳන් වහල ගහන්නේ කොහොමද බොල... දෙපැත්ත දුවන්න බෝඩ් දෙකක් දාන එක තමා සාර්ථක වැඩේ. තනි එකෙන් දිව්වොත් පොඩ්ඩක් කරදරයි. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: උඹ පූදින්නේ නැතුව හිටු.... ඌ එක උදේම ඈවිත් ඈන්න ගියා..... :yes: තව ටිකකින් මේකට පාත් වෙයි..... :yes: :D හවසට අපි සෙට් වෙනෝ...... ඕන් නොකීවා කියන්න එපා..... තෝ එනවා කිව්වලු නේ අද හවසත්....... :lol:

    :growl: :growl: :growl:
    පූදින්න නෙමෙයි නරියෝ.... මගේ වැඩක් තියෙනවා උට කියලා කොරගන්න... :growl:

    ඔව්. එනවා. ඊයෙත් ගැසුවා ඌත් එක්ක... :rolleyes:
    තෝ බල්ලා බදං හිටු... සිකනලා...
    WP_20150318_003.jpg
     
    rnLqsZy65sUAAAAASUVORK5CYII=

    :rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙ ඉඳන් වහල ගහන්නේ කොහොමද බොල... දෙපැත්ත දුවන්න බෝඩ් දෙකක් දාන එක තමා සාර්ථක වැඩේ. තනි එකෙන් දිව්වොත් පොඩ්ඩක් කරදරයි. :dull:

    :rolleyes: වහල ගැහිල්ල නෙවේ බං...... මම අහන්නේ වටේට කේසින් එක ගැහිල්ල ගැන...... ඒක ඈතුලෙම පවර් යුනිට් + සර්කිට් එක අටවනවද නැත්නම් පිටින් අටවනවද.....??

    බෝඩ් දෙකක් කියන්නේ එතකොට ඒ ඒ බෝඩ් දෙකට වෙන වෙනම සර්කිට් දෙකක් ගහන්නද.....?? :rolleyes: එතකොට ඕනා නම් දෙපැත්තේ දෙවිදිහක් යවන්න පුලුවන් නේද.....?? කොහොමත් එකම විදිහට යන එකක් නැති වෙයි එහෙම සර්කිට් දෙක වෙන වෙනම ෆීඩ් කරහම..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl: :growl: :growl:
    පූදින්න නෙමෙයි නරියෝ.... මගේ වැඩක් තියෙනවා උට කියලා කොරගන්න... :growl:

    ඔව්. එනවා. ඊයෙත් ගැසුවා ඌත් එක්ක... :rolleyes:
    තෝ බල්ලා බදං හිටු... සිකනලා...

    :lol: උඹ ඔය බෝතල් ටික ඊයේ දැකලා ඔච්චර පූදින්න එපා බං........ :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: වහල ගැහිල්ල නෙවේ බං...... මම අහන්නේ වටේට කේසින් එක ගැහිල්ල ගැන...... ඒක ඈතුලෙම පවර් යුනිට් + සර්කිට් එක අටවනවද නැත්නම් පිටින් අටවනවද.....??

    බෝඩ් දෙකක් කියන්නේ එතකොට ඒ ඒ බෝඩ් දෙකට වෙන වෙනම සර්කිට් දෙකක් ගහන්නද.....?? :rolleyes: එතකොට ඕනා නම් දෙපැත්තේ දෙවිදිහක් යවන්න පුලුවන් නේද.....?? කොහොමත් එකම විදිහට යන එකක් නැති වෙයි එහෙම සර්කිට් දෙක වෙන වෙනම ෆීඩ් කරහම..... :yes:

    කන්ට්‍රෝල් බෝඩ් දෙකක් දානවා... එකම විදියට යනවා ඒක කේස් එකක් වෙන්නේ නෑ..:yes:

    ඇතුලෙම දැම්මනම් හරි. බෝඩ් එකක් විදියට මෙහෙදි අටවන්න වෙන්නෙ නෑ.. පැනල් ටික එකට තියලා බලන්න තමා පුලුවන් වෙන්නේ. බෝඩ් එකක් විදියට හදාගන්න ඉතින් ඇලුමිනියම් බඩු ගෙනල්ල හදාගන්න වෙනවා...:yes::yes:
     
    Status
    Not open for further replies.