EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හිතෙනවා කාර් එකට මීටරයක් හයි කරන් හයර දුවන්න..
    :ඩල්:

    :shocked: මේ මේ.... දන්න දේ කරන් හිටු නිකන් අමාරුවේ නොවැටී..... කිසිම දෙයක් අපි හිතන තරම් සුන්දර නෑ පුටේ...... :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: කොයි ඔෆිස් එකත් ඔහොම තමා සහෝ....... :yes: බොසාට ගොට්ට අල්ලන එකාට තමා තැන...... :dull:

    සිරාවට.. :ඩල්:
    නිකං ඉන්න උන්ට තැන. මැරෙන උන්ට ලොවෙත් නෑ. මට හිතෙනවා හයර් දුවන්න කාර් එකේ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මේ මේ.... දන්න දේ කරන් හිටු නිකන් අමාරුවේ නොවැටී..... කිසිම දෙයක් අපි හිතන තරම් සුන්දර නෑ පුටේ...... :no:

    දන්න දේ නේ කරන්න යන්නේ. එලවන්න දන්නවා. පාරවල් දන්නවා.. :dull:
    මචං මම හොයලා බැලුවා. ලාභය 80,000-100,000ත් අතර තියෙනවා පොඩි කාර් එකකින්... කැන්ගරු එකට දාගන්න පුළුවන්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං බොරුවට බය කලේ.. මූ ඇත්තට බය වෙලා...:lol::lol:
    :lol::lol:
    හරිඳුවෝ අර ගොඩගමින් හරවන්නේ නැතුව ටිකක් ඉස්සරහට ගිහින් හවරගෙන එන්න තියෙන පාර(මම මුලින්ම එද්දී ආපු පාර)හොඳ තත්වයේ තියෙනවද දන්නේ නෑ නේද :confused:
    :confused:
    කතාව කියහං...
    හරිඳුවා බඩාව බය කරලා හොල්මන් තියෙනවා කියලා බොරුවට :lol:
    :lol: මූ මාව බය කරානේ...... :P ඈරියා ඈරිල්ලක් ලොවෙත් නෑ..... :P
    ලොල් මමත් ඒ පාරේ රැ වෙලා ආවා එක පාරක් :yes:
    ආ එහෙනම් නෝමල් පාරේ යන්න පුලුවන් නේ....... ගොඩගම පාදුක්ක තමා ඉතින් විසිවි විසිවි යන්න වෙන්නේ..... :dull:

    :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol:
    හරිඳුවෝ අර ගොඩගමින් හරවන්නේ නැතුව ටිකක් ඉස්සරහට ගිහින් හවරගෙන එන්න තියෙන පාර(මම මුලින්ම එද්දී ආපු පාර)හොඳ තත්වයේ තියෙනවද දන්නේ නෑ නේද :confused:

    හරිඳුවා බඩාව බය කරලා හොල්මන් තියෙනවා කියලා බොරුවට :lol:

    :yes:

    ගොඩගම කොහෙද? වැලා ගොඩගමද ඉන්නේ? :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට.. :ඩල්:
    නිකං ඉන්න උන්ට තැන. මැරෙන උන්ට ලොවෙත් නෑ. මට හිතෙනවා හයර් දුවන්න කාර් එකේ... :dull:

    :dull: ඔය සීන් එකම තමා අබාන්ස් එකෙන් මම අයින් වෙන්න හේතුව...... බොසා ගොට්ටන්ට තැන + සැලරි ඉන්ක්‍රිමන්ට්...... දවසම හැම උට්ටම කට්ට කාගෙන කරන අපිට අඩු සැලකිලි..... එපා උනා අන්තිමට...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්න දේ නේ කරන්න යන්නේ. එලවන්න දන්නවා. පාරවල් දන්නවා.. :dull:
    මචං මම හොයලා බැලුවා. ලාභය 80,000-100,000ත් අතර තියෙනවා පොඩි කාර් එකකින්... කැන්ගරු එකට දාගන්න පුළුවන්.

    :dull: එහෙනම් කරලා බලපන්කෝ...... මම නම් කරලා බලලා නැති නිසා ඔය ගැන කියන්න දන්නේ නෑ..... එකම දේ ඔය කිසි දෙයක් හිතන තරම් සුන්දර නෑ.... පිටතින් බලද්දි නම් හිතෙන්නේ මාර සුන්දර ආතල් ලෝකයක් කියලා..... වැඩේට බැහැලම බලපන්..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලගෙන් ඇහුවද නැද්ද බිවද කියලා.... :lol: :lol:

    :no: මම මොකට අහන්නද...?? කවුරුවත් බිව්වද නැද්ද අහන්න මට පිස්සුයෑ.... නිකන් දොඩවනේ නැතුව හිටපන් බං......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: ඔය සීන් එකම තමා අබාන්ස් එකෙන් මම අයින් වෙන්න හේතුව...... බොසා ගොට්ටන්ට තැන + සැලරි ඉන්ක්‍රිමන්ට්...... දවසම හැම උට්ටම කට්ට කාගෙන කරන අපිට අඩු සැලකිලි..... එපා උනා අන්තිමට...... :(

    :dull: :dull: :dull:
    මෙහේ ඊට වෙනස්...
    බොසා ගොට්ටන්ට = තැන + සැලරි ඉන්ක්‍රිමන්ට් + බෝනස් + වාහන + අන්ලිමිටඩ් පෙට්‍රෝල් + සති දෙක තුනේ විදේශ සංචාර + ක්ලයන්ට් එන්ටර්ටේන්මන්ට් + වැඩවලින් නිදහස හෙවත් නිකං සිටීමේ හැකියාව ඕනෑම වෙලාවක + අන් ලිමිටඩ් නිවාඩු + නිවාඩු ගැනීමේදී හරස් ප්‍රශ්න නැත + වැඩකරන උන් කැපීමේ හැකියාව.

    ටහිකෙන්න ගිය සතියේ මට පුක ඉට්රෙන්න වැඩ තියෙන වෙලාවක තව එකක් අරන් ඇවිත් අහනවා මේක ඇයි නොකලේ කියලා... :growl: :growl: :growl:
    අපරාදේ බැන්දේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා... :sorry: :sorry: :sorry:
    නොබැඳ හිටියා නම්.... :growl::growl::growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull: ඔය සීන් එකම තමා අබාන්ස් එකෙන් මම අයින් වෙන්න හේතුව...... බොසා ගොට්ටන්ට තැන + සැලරි ඉන්ක්‍රිමන්ට්...... දවසම හැම උට්ටම කට්ට කාගෙන කරන අපිට අඩු සැලකිලි..... එපා උනා අන්තිමට...... :(

    හැම තැනම එහෙමයි අෆ්ෆා.
    අපේ ඔෆිස් එකෙත් එමමයි.
    අපේ උන් මාසෙට දවස් 4-5 නිවාඩු ගන්නවා.සමහර වෙලාවට ඉන්නම ඕනේ 3 දෙනාගෙන් එකෙක්වත් නෑ.ඒත් මම නිවාඩුවක් ගන්නේ ඕනෙමනම් විතරයි.බොහෝ වෙලාවට අවුරුද්දටම නිවාඩු 10ක් වගේ.එකත් බොහෝ වෙලාවට සෙනසුරාදට.එහෙම ගත්තත් ඒකටත් අනන් මනං කියනවා.ඒ වෙලාවට ඉතින් මමත් බොසාට අමතලා දානවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ නැහැ ඌ ඩොටේ ඉන්නේ:lol: ඉංගිරියේ:yes:

    චමිත මාමේ අර ඔඩ්ඩියාගේ (ඔව් ඔව් ODIN තමා) v3.09 එක තියේද....? sammobile එකේ තියෙන megaupload ලින්ක් එක වැලිඩ් නෑ.....

    පස්සේ හොයාගෙන v3.09 දෙකක් බෑවා...... එකක් මේක....... මේකේ මේ I9505 කියන්නේ මේක I9505 ට විතරක්ද වැඩ...?

    odin.JPG

    ඊට පස්සේ මේක බෑවා......

    Odin3-v3.09.jpg

    දැන් මක්කැයි මේකෙන් හොඳ මගේ එකට....
     
    Status
    Not open for further replies.