හරි හරි අපි බලමුකෝ......
![]()
අන්න සැකේ....

ගිහින් චැක් කරයි බොතල් ටික...

හරි හරි අපි බලමුකෝ......
![]()


හරි හරි අද බලන්නම්..... වන් මෑන් ෂෝ එකක්නේ කරන්න වෙලා තියෙන්නේ......
![]()



මේක හරිම කෘර ඔෆිස් එකක්.
කොයි ඔෆිස් එකත් ඔහොම තමා සහෝ.......
බොසාට ගොට්ට අල්ලන එකාට තමා තැන...... 
මං බොරුවට බය කලේ.. මූ ඇත්තට බය වෙලා...![]()
මම බය උනේ නෑ...... බය උනේ ඒ හුයන පාරේ ගිහින් ගිහින් කොහෙන් මතු වෙයිද කියලා...... 
මට හිතෙනවා කාර් එකට මීටරයක් හයි කරන් හයර දුවන්න..
:ඩල්:
මේ මේ.... දන්න දේ කරන් හිටු නිකන් අමාරුවේ නොවැටී..... කිසිම දෙයක් අපි හිතන තරම් සුන්දර නෑ පුටේ...... 
කොයි ඔෆිස් එකත් ඔහොම තමා සහෝ.......
බොසාට ගොට්ට අල්ලන එකාට තමා තැන......
![]()

මේ මේ.... දන්න දේ කරන් හිටු නිකන් අමාරුවේ නොවැටී..... කිසිම දෙයක් අපි හිතන තරම් සුන්දර නෑ පුටේ......
![]()

මං බොරුවට බය කලේ.. මූ ඇත්තට බය වෙලා...![]()



හරිඳුවා බඩාව බය කරලා හොල්මන් තියෙනවා කියලා බොරුවට
කතාව කියහං...

මූ මාව බය කරානේ......
ඈරියා ඈරිල්ලක් ලොවෙත් නෑ.....
![]()
ලොල් මමත් ඒ පාරේ රැ වෙලා ආවා එක පාරක්
ආ එහෙනම් නෝමල් පාරේ යන්න පුලුවන් නේ....... ගොඩගම පාදුක්ක තමා ඉතින් විසිවි විසිවි යන්න වෙන්නේ.....![]()

හරිඳුවෝ අර ගොඩගමින් හරවන්නේ නැතුව ටිකක් ඉස්සරහට ගිහින් හවරගෙන එන්න තියෙන පාර(මම මුලින්ම එද්දී ආපු පාර)හොඳ තත්වයේ තියෙනවද දන්නේ නෑ නේද
හරිඳුවා බඩාව බය කරලා හොල්මන් තියෙනවා කියලා බොරුවට
![]()

සිරාවට.. :ඩල්:
නිකං ඉන්න උන්ට තැන. මැරෙන උන්ට ලොවෙත් නෑ. මට හිතෙනවා හයර් දුවන්න කාර් එකේ...![]()
ඔය සීන් එකම තමා අබාන්ස් එකෙන් මම අයින් වෙන්න හේතුව...... බොසා ගොට්ටන්ට තැන + සැලරි ඉන්ක්රිමන්ට්...... දවසම හැම උට්ටම කට්ට කාගෙන කරන අපිට අඩු සැලකිලි..... එපා උනා අන්තිමට...... 
හොඳ වෙලාවට. මම බය උනා...![]()


දන්න දේ නේ කරන්න යන්නේ. එලවන්න දන්නවා. පාරවල් දන්නවා..
මචං මම හොයලා බැලුවා. ලාභය 80,000-100,000ත් අතර තියෙනවා පොඩි කාර් එකකින්... කැන්ගරු එකට දාගන්න පුළුවන්.
එහෙනම් කරලා බලපන්කෝ...... මම නම් කරලා බලලා නැති නිසා ඔය ගැන කියන්න දන්නේ නෑ..... එකම දේ ඔය කිසි දෙයක් හිතන තරම් සුන්දර නෑ.... පිටතින් බලද්දි නම් හිතෙන්නේ මාර සුන්දර ආතල් ලෝකයක් කියලා..... වැඩේට බැහැලම බලපන්..... 
කිඹුලගෙන් ඇහුවද නැද්ද බිවද කියලා....![]()
![]()
මම මොකට අහන්නද...?? කවුරුවත් බිව්වද නැද්ද අහන්න මට පිස්සුයෑ.... නිකන් දොඩවනේ නැතුව හිටපන් බං......ඔය සීන් එකම තමා අබාන්ස් එකෙන් මම අයින් වෙන්න හේතුව...... බොසා ගොට්ටන්ට තැන + සැලරි ඉන්ක්රිමන්ට්...... දවසම හැම උට්ටම කට්ට කාගෙන කරන අපිට අඩු සැලකිලි..... එපා උනා අන්තිමට......
![]()






ඔය සීන් එකම තමා අබාන්ස් එකෙන් මම අයින් වෙන්න හේතුව...... බොසා ගොට්ටන්ට තැන + සැලරි ඉන්ක්රිමන්ට්...... දවසම හැම උට්ටම කට්ට කාගෙන කරන අපිට අඩු සැලකිලි..... එපා උනා අන්තිමට......
![]()
නැහැ නැහැ ඌ ඩොටේ ඉන්නේඉංගිරියේ
![]()