EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: මම මොකට අහන්නද...?? කවුරුවත් බිව්වද නැද්ද අහන්න මට පිස්සුයෑ.... නිකන් දොඩවනේ නැතුව හිටපන් බං......

    අන්න රිදිලා.... :lol: :lol: :lol:
    හොඳම එකෙං...:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: :dull: :dull:
    මෙහේ ඊට වෙනස්...
    බොසා ගොට්ටන්ට = තැන + සැලරි ඉන්ක්‍රිමන්ට් + බෝනස් + වාහන + අන්ලිමිටඩ් පෙට්‍රෝල් + සති දෙක තුනේ විදේශ සංචාර + ක්ලයන්ට් එන්ටර්ටේන්මන්ට් + වැඩවලින් නිදහස හෙවත් නිකං සිටීමේ හැකියාව ඕනෑම වෙලාවක + අන් ලිමිටඩ් නිවාඩු + නිවාඩු ගැනීමේදී හරස් ප්‍රශ්න නැත + වැඩකරන උන් කැපීමේ හැකියාව.

    ටහිකෙන්න ගිය සතියේ මට පුක ඉට්රෙන්න වැඩ තියෙන වෙලාවක තව එකක් අරන් ඇවිත් අහනවා මේක ඇයි නොකලේ කියලා... :growl: :growl: :growl:
    අපරාදේ බැන්දේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා... :sorry: :sorry: :sorry:
    නොබැඳ හිටියා නම්.... :growl::growl::growl:

    ඕකට බැඳපු එක ඇප්ලයි වෙන්නේ කොහොමද......? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: එහෙනම් කරලා බලපන්කෝ...... මම නම් කරලා බලලා නැති නිසා ඔය ගැන කියන්න දන්නේ නෑ..... එකම දේ ඔය කිසි දෙයක් හිතන තරම් සුන්දර නෑ.... පිටතින් බලද්දි නම් හිතෙන්නේ මාර සුන්දර ආතල් ලෝකයක් කියලා..... වැඩේට බැහැලම බලපන්..... :dull:

    ඒක තීරණය වෙන්නේ කැපවීම සහ කරන දේ විඳිම මත.. මට නම් ඕන මඟුලක්. බස් කතාව කියන්නේ අද ඊයේ නෙමෙයි නෙව මම.. තොට ගෙදර මනුස්සයා එන්න දෙන්නේ නැති උනාට... :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: :dull: :dull:
    මෙහේ ඊට වෙනස්...
    බොසා ගොට්ටන්ට = තැන + සැලරි ඉන්ක්‍රිමන්ට් + බෝනස් + වාහන + අන්ලිමිටඩ් පෙට්‍රෝල් + සති දෙක තුනේ විදේශ සංචාර + ක්ලයන්ට් එන්ටර්ටේන්මන්ට් + වැඩවලින් නිදහස හෙවත් නිකං සිටීමේ හැකියාව ඕනෑම වෙලාවක + අන් ලිමිටඩ් නිවාඩු + නිවාඩු ගැනීමේදී හරස් ප්‍රශ්න නැත + වැඩකරන උන් කැපීමේ හැකියාව.

    ටහිකෙන්න ගිය සතියේ මට පුක ඉට්රෙන්න වැඩ තියෙන වෙලාවක තව එකක් අරන් ඇවිත් අහනවා මේක ඇයි නොකලේ කියලා... :growl: :growl: :growl:
    අපරාදේ බැන්දේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා... :sorry: :sorry: :sorry:
    නොබැඳ හිටියා නම්.... :growl::growl::growl:

    :dull: :dull: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තීරණය වෙන්නේ කැපවීම සහ කරන දේ විඳිම මත.. මට නම් ඕන මඟුලක්. බස් කතාව කියන්නේ අද ඊයේ නෙමෙයි නෙව මම.. තොට ගෙදර මනුස්සයා එන්න දෙන්නේ නැති උනාට... :sorry:

    :rolleyes: උඹේ කැපවීම දවස් කීයක් යනකන් තියේද කියන එකයි මට බය....... :dull:

    බස් කතාව සුන්දර නෑ සහෝ ඔයා හිතන තරම්...... මේ ලග පාත දුවනවා වගේ..... දුර දිවිල්ලක් කියන්නේ තනිකර කට්ටක්..... ගෙවල් දොරවල් අමතක කරලා තමා ඉන්න වෙන්නේ....... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මාමේ අර ඔඩ්ඩියාගේ (ඔව් ඔව් ODIN තමා) v3.09 එක තියේද....? sammobile එකේ තියෙන megaupload ලින්ක් එක වැලිඩ් නෑ.....

    පස්සේ හොයාගෙන v3.09 දෙකක් බෑවා...... එකක් මේක....... මේකේ මේ I9505 කියන්නේ මේක I9505 ට විතරක්ද වැඩ...?

    ඊට පස්සේ මේක බෑවා......

    දැන් මක්කැයි මේකෙන් හොඳ මගේ එකට....

    ලොල් මමත් දැන් දැක්කේ මගේ ගාව තියෙන 3.09 එකත් I9505 කියලා තියෙන්නේ.එකෙන් SII එක ෆ්ලෑෂ් කළා වගේ මතකයි.
    කෝකටත් 2වෙනි එකෙන් ෆ්ලෑෂ් කරන්න.එකේ එහෙම මොකුත් නෑනේ :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකට බැඳපු එක ඇප්ලයි වෙන්නේ කොහොමද......? :eek:

    නොබැඳ හිටියා නම් අස් වෙලා ගිහින් යකෝ.. අර කිඹුලා කියන්නාහේ රිස්ක් එකට හම්බවෙන තෑග්ග තමා ලාභය කියන්නේ. ඒ රිස්ක් එක ගන්න බය සහ මෙච්චර හිත හිත ඉන්නේ බැඳපු නිසා. නැත්තං නිකන් නෙමෙයි අයින් වෙන්නේ. ඔෆිස් එකටම රිද්දලා... :yes:
    මට එපා උනොත් එපාමයි...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙරා මල්ලි මමත් පැස්ටා හදලා ෆොටෝ එකක් දැම්මා...දැක්කයි?:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැම තැනම එහෙමයි අෆ්ෆා.
    අපේ ඔෆිස් එකෙත් එමමයි.
    අපේ උන් මාසෙට දවස් 4-5 නිවාඩු ගන්නවා.සමහර වෙලාවට ඉන්නම ඕනේ 3 දෙනාගෙන් එකෙක්වත් නෑ.ඒත් මම නිවාඩුවක් ගන්නේ ඕනෙමනම් විතරයි.බොහෝ වෙලාවට අවුරුද්දටම නිවාඩු 10ක් වගේ.එකත් බොහෝ වෙලාවට සෙනසුරාදට.එහෙම ගත්තත් ඒකටත් අනන් මනං කියනවා.ඒ වෙලාවට ඉතින් මමත් බොසාට අමතලා දානවා.

    :sorry: :sorry: :sorry:
    ලබ්බා කරන දේ එක අතකින් සැපයි කියලා හිතෙනවා...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සංජී මාමේ ෆ්ලෑෂ් කරන්න කලින් SAMSUNG_USB_Driver_පැක් එක දාගෙන ඉන්න.kies දාලා නම් ෆ්ලෑෂ් කරන්න කලින් ඒක background රන් වෙන්නේ නැති වෙන්න ක්ලෝස් කරලා දාන්න.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොල් මමත් දැන් දැක්කේ මගේ ගාව තියෙන 3.09 එකත් I9505 කියලා තියෙන්නේ.එකෙන් SII එක ෆ්ලෑෂ් කළා වගේ මතකයි.
    කෝකටත් 2වෙනි එකෙන් ෆ්ලෑෂ් කරන්න.එකේ එහෙම මොකුත් නෑනේ :yes:

    මටත් හිතුනේ දෙවෙනි එක පාවිච්චි කරන්න තමා.....

    http://www.sammobile.com/firmwares/download/24421/I9300XWUGML4_I9300ODDGML4_SLK/

    මෙන්න මේක බැවෙන්න දැම්මා හෙට විතර බාලා ඉවරකරගන්න පුළුවන් වේවි.... (ස්පීඩ් එක 55-60 KB/sec :lol::lol:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නොබැඳ හිටියා නම් අස් වෙලා ගිහින් යකෝ.. අර කිඹුලා කියන්නාහේ රිස්ක් එකට හම්බවෙන තෑග්ග තමා ලාභය කියන්නේ. ඒ රිස්ක් එක ගන්න බය සහ මෙච්චර හිත හිත ඉන්නේ බැඳපු නිසා. නැත්තං නිකන් නෙමෙයි අයින් වෙන්නේ. ඔෆිස් එකටම රිද්දලා... :yes:
    මට එපා උනොත් එපාමයි...

    :(:(:yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: උඹේ කැපවීම දවස් කීයක් යනකන් තියේද කියන එකයි මට බය....... :dull:

    බස් කතාව සුන්දර නෑ සහෝ ඔයා හිතන තරම්...... මේ ලග පාත දුවනවා වගේ..... දුර දිවිල්ලක් කියන්නේ තනිකර කට්ටක්..... ගෙවල් දොරවල් අමතක කරලා තමා ඉන්න වෙන්නේ....... :yes:

    මම ආසා දේට කැපවෙන එක මට නම් ප්‍රශ්ණයක් නෙමෙයි.
    හරි මට මේ ප්‍රශ්නෙට අවංකවම උත්තර දීපං.
    උඹට දුර බස් එකක් සෙට් වෙනවා කියල හිතපං දුවන්න. උඹට ගෙදරින් ප්‍රශ්නයක් නෑ. උඹ දුවනවද නැද්ද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :sorry: :sorry: :sorry:
    ලබ්බා කරන දේ එක අතකින් සැපයි කියලා හිතෙනවා...
    සිරාවට බන් මටත් දැන් වෙන අතක් බලාගන්න කාලය හරි.මොකක්ද පටන් ගන්නේ කියලා කිසිම අයිඩියා එකක් නෑ :(:(
    උඹ කිව්වා වගේ බැඳලා නොහිටියා නම් මොන රෙද්දක් හරි වෙන්න කියලා මොනවා හරි කරන්න තිබ්බා :yes:
    නංගි වැඩට ගියාද?දැන් කොහොමද මල්ලි කකුල?:)

    16,17 වැඩට ගියා.ඊයේ කලින් ගෙදර ගියා උණ හැදිලා.ටිකක් හොඳයි එයාටත්.සිංහල බෙහෙත් කරනවා.
    මගේ තවම එසේමයි.තව සතියකින් විතර පස්සේ සිංහල බෙහෙත් වලට බහින්න ඕනේ අක්කේ
     
    Status
    Not open for further replies.