අර මොකෝ
උඹේ ඉඩමක් තිබ්බා නේද මීගොඩ හරියේ![]()
ගොඩගම හන්දියේ. ඒක තමා බොලං බය උනේ...

අර මොකෝ
උඹේ ඉඩමක් තිබ්බා නේද මීගොඩ හරියේ![]()

මම මොකට අහන්නද...?? කවුරුවත් බිව්වද නැද්ද අහන්න මට පිස්සුයෑ.... නිකන් දොඩවනේ නැතුව හිටපන් බං......

![]()
![]()
මෙහේ ඊට වෙනස්...
බොසා ගොට්ටන්ට = තැන + සැලරි ඉන්ක්රිමන්ට් + බෝනස් + වාහන + අන්ලිමිටඩ් පෙට්රෝල් + සති දෙක තුනේ විදේශ සංචාර + ක්ලයන්ට් එන්ටර්ටේන්මන්ට් + වැඩවලින් නිදහස හෙවත් නිකං සිටීමේ හැකියාව ඕනෑම වෙලාවක + අන් ලිමිටඩ් නිවාඩු + නිවාඩු ගැනීමේදී හරස් ප්රශ්න නැත + වැඩකරන උන් කැපීමේ හැකියාව.
ටහිකෙන්න ගිය සතියේ මට පුක ඉට්රෙන්න වැඩ තියෙන වෙලාවක තව එකක් අරන් ඇවිත් අහනවා මේක ඇයි නොකලේ කියලා...![]()
![]()
අපරාදේ බැන්දේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා...![]()
![]()
නොබැඳ හිටියා නම්....![]()

එහෙනම් කරලා බලපන්කෝ...... මම නම් කරලා බලලා නැති නිසා ඔය ගැන කියන්න දන්නේ නෑ..... එකම දේ ඔය කිසි දෙයක් හිතන තරම් සුන්දර නෑ.... පිටතින් බලද්දි නම් හිතෙන්නේ මාර සුන්දර ආතල් ලෝකයක් කියලා..... වැඩේට බැහැලම බලපන්.....
![]()

![]()
![]()
මෙහේ ඊට වෙනස්...
බොසා ගොට්ටන්ට = තැන + සැලරි ඉන්ක්රිමන්ට් + බෝනස් + වාහන + අන්ලිමිටඩ් පෙට්රෝල් + සති දෙක තුනේ විදේශ සංචාර + ක්ලයන්ට් එන්ටර්ටේන්මන්ට් + වැඩවලින් නිදහස හෙවත් නිකං සිටීමේ හැකියාව ඕනෑම වෙලාවක + අන් ලිමිටඩ් නිවාඩු + නිවාඩු ගැනීමේදී හරස් ප්රශ්න නැත + වැඩකරන උන් කැපීමේ හැකියාව.
ටහිකෙන්න ගිය සතියේ මට පුක ඉට්රෙන්න වැඩ තියෙන වෙලාවක තව එකක් අරන් ඇවිත් අහනවා මේක ඇයි නොකලේ කියලා...![]()
![]()
අපරාදේ බැන්දේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා...![]()
![]()
නොබැඳ හිටියා නම්....![]()

ඒක තීරණය වෙන්නේ කැපවීම සහ කරන දේ විඳිම මත.. මට නම් ඕන මඟුලක්. බස් කතාව කියන්නේ අද ඊයේ නෙමෙයි නෙව මම.. තොට ගෙදර මනුස්සයා එන්න දෙන්නේ නැති උනාට...![]()
උඹේ කැපවීම දවස් කීයක් යනකන් තියේද කියන එකයි මට බය.......

චමිත මාමේ අර ඔඩ්ඩියාගේ (ඔව් ඔව් ODIN තමා) v3.09 එක තියේද....? sammobile එකේ තියෙන megaupload ලින්ක් එක වැලිඩ් නෑ.....
පස්සේ හොයාගෙන v3.09 දෙකක් බෑවා...... එකක් මේක....... මේකේ මේ I9505 කියන්නේ මේක I9505 ට විතරක්ද වැඩ...?
ඊට පස්සේ මේක බෑවා......
දැන් මක්කැයි මේකෙන් හොඳ මගේ එකට....

ඕකට බැඳපු එක ඇප්ලයි වෙන්නේ කොහොමද......?![]()

හැම තැනම එහෙමයි අෆ්ෆා.
අපේ ඔෆිස් එකෙත් එමමයි.
අපේ උන් මාසෙට දවස් 4-5 නිවාඩු ගන්නවා.සමහර වෙලාවට ඉන්නම ඕනේ 3 දෙනාගෙන් එකෙක්වත් නෑ.ඒත් මම නිවාඩුවක් ගන්නේ ඕනෙමනම් විතරයි.බොහෝ වෙලාවට අවුරුද්දටම නිවාඩු 10ක් වගේ.එකත් බොහෝ වෙලාවට සෙනසුරාදට.එහෙම ගත්තත් ඒකටත් අනන් මනං කියනවා.ඒ වෙලාවට ඉතින් මමත් බොසාට අමතලා දානවා.

ලොල් මමත් දැන් දැක්කේ මගේ ගාව තියෙන 3.09 එකත් I9505 කියලා තියෙන්නේ.එකෙන් SII එක ෆ්ලෑෂ් කළා වගේ මතකයි.
කෝකටත් 2වෙනි එකෙන් ෆ්ලෑෂ් කරන්න.එකේ එහෙම මොකුත් නෑනේ![]()

)නොබැඳ හිටියා නම් අස් වෙලා ගිහින් යකෝ.. අර කිඹුලා කියන්නාහේ රිස්ක් එකට හම්බවෙන තෑග්ග තමා ලාභය කියන්නේ. ඒ රිස්ක් එක ගන්න බය සහ මෙච්චර හිත හිත ඉන්නේ බැඳපු නිසා. නැත්තං නිකන් නෙමෙයි අයින් වෙන්නේ. ඔෆිස් එකටම රිද්දලා...
මට එපා උනොත් එපාමයි...

උඹේ කැපවීම දවස් කීයක් යනකන් තියේද කියන එකයි මට බය.......
![]()
බස් කතාව සුන්දර නෑ සහෝ ඔයා හිතන තරම්...... මේ ලග පාත දුවනවා වගේ..... දුර දිවිල්ලක් කියන්නේ තනිකර කට්ටක්..... ගෙවල් දොරවල් අමතක කරලා තමා ඉන්න වෙන්නේ.......![]()
පෙරා මල්ලි මමත් පැස්ටා හදලා ෆොටෝ එකක් දැම්මා...දැක්කයි?![]()

පෙරා මල්ලි මමත් පැස්ටා හදලා ෆොටෝ එකක් දැම්මා...දැක්කයි?![]()

සිරාවට බන් මටත් දැන් වෙන අතක් බලාගන්න කාලය හරි.මොකක්ද පටන් ගන්නේ කියලා කිසිම අයිඩියා එකක් නෑ![]()
![]()
ලබ්බා කරන දේ එක අතකින් සැපයි කියලා හිතෙනවා...

නංගි වැඩට ගියාද?දැන් කොහොමද මල්ලි කකුල?![]()