කස්ටම් රොම් එකක් දාපු එකා කුඩු ගැහුවා වගේ තමා ඉතින්.ආයේ මලාට ස්ටොක් රොම් එකක් දාන්නේ නෑ.පට්ට ස්පීඩ් ඕන රෙද්දක් කල හැකිනේ.ස්ටේබල් නැති එක තමා ඒකම අවුල

ඒකනේ ඉතිං අවුල..... අනික සමහර අයිකන් එහෙම මට ආස නෑ පෙනුම කස්ටම් රොම් වල....... 

අපේ එක්කෙනත් බර බරේ දැම්මා........ ඒ වුනාට මම ගත්තා හදලා බලන්න..... අවුල තියෙන්නේ හදාගන්න ඕනෙත් එයාට කියලමනේ...... ඉතින් හදනකන් විසුමක් නැතිවෙනවා මේවා කන්න හොඳ නෑ අරවයි මේවයි කියල......![]()

ඔව් දැන් ඒක නැද්ද මන්දා...ඉස්සරනන් ගෙනත් හදලා තියේ..
Na na oyatama hadanna puluwan.directions balala hadanna...![]()

එකෙක් දම්මලා වවපං. රත්නපුරේ තමා ගොඩක් ගම්මිරිස් ගන්න යන්නේ.![]()
කොහෙවත්ම නෑ....... මම හැමතැනම හෙව්වා...... ආවේ නෑ කියලා තම කියන්නේ කාලෙකින්..... එක රසයි..... හැබැයි ඉතින් හොඳ නම් නැතුව ඇති මොනවා දානවද කවුද දන්නේ අපිත් අරන් හදන් බිව්වට......

අපේ එක්කෙනත් බර බරේ දැම්මා........ ඒ වුනාට මම ගත්තා හදලා බලන්න..... අවුල තියෙන්නේ හදාගන්න ඕනෙත් එයාට කියලමනේ...... ඉතින් හදනකන් විසුමක් නැතිවෙනවා මේවා කන්න හොඳ නෑ අරවයි මේවයි කියල......![]()

උයන වැඩ එයාටම බාර දීලා තියෙන්නේ.....![]()

අම්මො... රහයි ඒක....![]()

අර knorr උන්ගේ සුප් පැකට් දැන් නෑ නේද කොහෙවත් හොයාගන්න........ අර CBL උන් ගහන රස හරි කියන ප්රඩක්ට් එකනම් කිසි වැඩක් නෑ....... අන්තිමට පිටිකිරි රසයි සුවඳයි වෙනවා අප්පිරියයි සුප් එකම......

ඉතින් හොඳ තීම් එකක් දාගත්තනම් වැඩේ ඉවරයි.දැන්නම් lolipop 5.0 එකේ icon pack එක තියෙනවා.ඒක පට්ටයි.ඒකනේ ඉතිං අවුල..... අනික සමහර අයිකන් එහෙම මට ආස නෑ පෙනුම කස්ටම් රොම් වල.......
![]()
ඒක ඇත්ත,,.අපි ගෙදර හදාගන්නව වගේ කොහෙද..එළු මස්,කටු ටිකක් දාලා එලවළු ටිකක් වැඩියෙන් දාලා හැදුවම කොහොමද?![]()

ඒත් අපි හැමෝම කන්නේ චිකන් පමණි (අම්මනම් මස් කන්නෙම නැත......) .....උයන්න ඉගෙන ගන්න සහෝ...![]()

ඒක ඇත්ත,,.අපි ගෙදර හදාගන්නව වගේ කොහෙද..එළු මස්,කටු ටිකක් දාලා එලවළු ටිකක් වැඩියෙන් දාලා හැදුවම කොහොමද?![]()

ඒත් අපි හැමෝම කන්නේ චිකන් පමණි (අම්මනම් මස් කන්නෙම නැත......) .....

ඒත් අපි හැමෝම කන්නේ චිකන් පමණි (අම්මනම් මස් කන්නෙම නැත......) .....

සැරයක් දෙසැරයක් ඉව්වම ආස හිතෙනවා ඒකට..හැමදාම නෙමෙයි ඉඳලා හිටලා හරි...මම කහබත් හදන හැටි දාලා තියේ ත්රෙඩ් එකක්...ඒක හදලා බලන්න..![]()

මංචි මාම ලිඳේ.. දැක්කොත් උඹට අමතයි...![]()