EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කස්ටම් රොම් එකක් දාපු එකා කුඩු ගැහුවා වගේ තමා ඉතින්.ආයේ මලාට ස්ටොක් රොම් එකක් දාන්නේ නෑ.පට්ට ස්පීඩ් ඕන රෙද්දක් කල හැකිනේ.ස්ටේබල් නැති එක තමා ඒකම අවුල

    :yes::yes: ඒකනේ ඉතිං අවුල..... අනික සමහර අයිකන් එහෙම මට ආස නෑ පෙනුම කස්ටම් රොම් වල....... ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ එක්කෙනත් බර බරේ දැම්මා........ ඒ වුනාට මම ගත්තා හදලා බලන්න..... අවුල තියෙන්නේ හදාගන්න ඕනෙත් එයාට කියලමනේ...... ඉතින් හදනකන් විසුමක් නැතිවෙනවා මේවා කන්න හොඳ නෑ අරවයි මේවයි කියල...... :lol:

    Na na oyatama hadanna puluwan.directions balala hadanna...:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ඔව් දැන් ඒක නැද්ද මන්දා...ඉස්සරනන් ගෙනත් හදලා තියේ..

    කොහෙවත්ම නෑ....... මම හැමතැනම හෙව්වා...... ආවේ නෑ කියලා තම කියන්නේ කාලෙකින්..... එක රසයි..... හැබැයි ඉතින් හොඳ නම් නැතුව ඇති මොනවා දානවද කවුද දන්නේ අපිත් අරන් හදන් බිව්වට......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහෙවත්ම නෑ....... මම හැමතැනම හෙව්වා...... ආවේ නෑ කියලා තම කියන්නේ කාලෙකින්..... එක රසයි..... හැබැයි ඉතින් හොඳ නම් නැතුව ඇති මොනවා දානවද කවුද දන්නේ අපිත් අරන් හදන් බිව්වට......

    ඒක ඇත්ත,,.අපි ගෙදර හදාගන්නව වගේ කොහෙද..එළු මස්,කටු ටිකක් දාලා එලවළු ටිකක් වැඩියෙන් දාලා හැදුවම කොහොමද?:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එක්කෙනත් බර බරේ දැම්මා........ ඒ වුනාට මම ගත්තා හදලා බලන්න..... අවුල තියෙන්නේ හදාගන්න ඕනෙත් එයාට කියලමනේ...... ඉතින් හදනකන් විසුමක් නැතිවෙනවා මේවා කන්න හොඳ නෑ අරවයි මේවයි කියල...... :lol:

    උයන්න ඉගෙන ගන්න සහෝ...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර knorr උන්ගේ සුප් පැකට් දැන් නෑ නේද කොහෙවත් හොයාගන්න........ අර CBL උන් ගහන රස හරි කියන ප්‍රඩක්ට් එකනම් කිසි වැඩක් නෑ....... අන්තිමට පිටිකිරි රසයි සුවඳයි වෙනවා අප්පිරියයි සුප් එකම......

    මංචි මාම ලිඳේ.. දැක්කොත් උඹට අමතයි... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes: ඒකනේ ඉතිං අවුල..... අනික සමහර අයිකන් එහෙම මට ආස නෑ පෙනුම කස්ටම් රොම් වල....... ;)
    ඉතින් හොඳ තීම් එකක් දාගත්තනම් වැඩේ ඉවරයි.දැන්නම් lolipop 5.0 එකේ icon pack එක තියෙනවා.ඒක පට්ටයි.

    මෙන්න drivers
    http://forum.xda-developers.com/galaxy-s3/themes-apps/usb-drivers-samsung-usb-drivers-mobile-t1655286
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක ඇත්ත,,.අපි ගෙදර හදාගන්නව වගේ කොහෙද..එළු මස්,කටු ටිකක් දාලා එලවළු ටිකක් වැඩියෙන් දාලා හැදුවම කොහොමද?:D

    :yes::yes: ඒත් අපි හැමෝම කන්නේ චිකන් පමණි (අම්මනම් මස් කන්නෙම නැත......) .....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උයන්න ඉගෙන ගන්න සහෝ...:dull:

    සැරයක් දෙසැරයක් ඉව්වම ආස හිතෙනවා ඒකට..හැමදාම නෙමෙයි ඉඳලා හිටලා හරි...මම කහබත් හදන හැටි දාලා තියේ ත්‍රෙඩ් එකක්...ඒක හදලා බලන්න..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක ඇත්ත,,.අපි ගෙදර හදාගන්නව වගේ කොහෙද..එළු මස්,කටු ටිකක් දාලා එලවළු ටිකක් වැඩියෙන් දාලා හැදුවම කොහොමද?:D

    :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes: ඒත් අපි හැමෝම කන්නේ චිකන් පමණි (අම්මනම් මස් කන්නෙම නැත......) .....

    චිකන් දාලා හදන්න..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැරයක් දෙසැරයක් ඉව්වම ආස හිතෙනවා ඒකට..හැමදාම නෙමෙයි ඉඳලා හිටලා හරි...මම කහබත් හදන හැටි දාලා තියේ ත්‍රෙඩ් එකක්...ඒක හදලා බලන්න..:)

    මම පට්ට ආසා සීන් එකක් උයනවා කියන්නේ. O/L ඉවර වෙලා ක්ලාස් එකකට ගියා. දැං නම් ගොඩක් ඒවා මතක නෑ..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මංචි මාම ලිඳේ.. දැක්කොත් උඹට අමතයි... :lol:

    දැක්කට මොකෝ පාරිභෝගික පැමිණිලි මෙව්වා....... සිරාවටම මට එපාම උනා සුප් එකේ සුවඳ නෙවෙයි එන්නේ කිරිපිටි සුවඳ......
     
    Status
    Not open for further replies.