Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,164
    1,413
    113
    Dan machan skrill ekata ganna eka payoneer wagema speed neda?
    payneer eke $2 kapena slow process ekata 2 days yanawa.
    Skrill eken sampath bank ekata mama salli gattha 1 day walin bank account ekata salli watuna...rs 545ka processing fee ekak gattha..
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    Dan machan skrill ekata ganna eka payoneer wagema speed neda?
    payneer eke $2 kapena slow process ekata 2 days yanawa.
    Skrill eken sampath bank ekata mama salli gattha 1 day walin bank account ekata salli watuna...rs 545ka processing fee ekak gattha..

    machan skrill ekata paypal account eka link kalakida?
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machan, Money just came through. I initiated the transfer yesterday morning and got it confirmed by yesterday evening. Funds debited to my bank account by today 2PM. ZETO transfer fee. Echange rate was close to 131.0LKR. Amazing....

    ado sirada fee akak giyema nadda???
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    na ban. Payoneer eken ape bank ekata ewanna LKR widiyata. USD awoth thama fee ekak tiyanne. Payoneer wala USD to LKR rate eka poddak adui. mata watila tibbe 131.00. eth eka shape. ATM eken gattanam 126-127 wage tama watenne.

    ඒ කියන්නේ මචන් ATM එකෙන් ගන්නවාට වඩා මේ විදියට ගන්න එක පට්ටම ලාබයි නේ බන්? :shocked:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ow ban. 36hrs walin sallin enawa. 1000USD gaththoth 4000-5000k save wenawa. But minimum payout eka 200$ :cool:

    උඹට හොඳටම විශ්වාසයි නේද මචන්? අමාරුවෙන් නිදිමරාගෙන හොයන සල්ලි කොහෙවත් ඉන්න බැංකු කාරයින්ට පූජ කරන්න හිත හදාගන්න බෑ බන්. එකයි මෙච්චර අහන්නේ. :D
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    උඹට හොඳටම විශ්වාසයි නේද මචන්? අමාරුවෙන් නිදිමරාගෙන හොයන සල්ලි කොහෙවත් ඉන්න බැංකු කාරයින්ට පූජ කරන්න හිත හදාගන්න බෑ බන්. එකයි මෙච්චර අහන්නේ. :D

    ow ban. 100%

    Code:
    Transfer details: 
    
    Withdrawal Amount: $1450.00
    Transfer Fee: $0.00
    Transfer Amount: 188889.00 LKR
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ela. :D math issara HNB eken ekapara 2lks gatte. 10k wage kapenawa. nikan aparadene ban

    ඒ වගේ ගානක් ගන්නවා නම් කෙලින්ම wire transfer එකක් කර ගත්ත නම් ලාබයි බන් අපි කැමති බැංකු account එකකට.
     

    ijazzaky

    Junior member
  • Mar 8, 2013
    83
    4
    8
    Thank you macham . mamath iye nation trust bank account ekak add karagaththa . 500$ unagaman withdraw eka dahanna oba .