බේස් එක ලංකාව පුරාම. තොට පුළුවන්ද ඩෙල්ෆ්ට් වලට ඩිලිවරි කරන්න? ඩෙල්ෆ්ට් වලත් කස්ටමර් කෙනෙක් ඉන්නවා. මම අකවුන්ට් එකේ නම හවස කියන්නම්. ටෙක්නිකල් සපෝර්ට් එකත් කරන්න පුළුවන් දත කාගෙන උඹටයි මටයි. අරයා මාර්කටිං කරයි. එතකොට ඩිලිවරි??අපි දෙන්නට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා නෙව. කොළඹ වටේ තියෙන කොම්පැනි අල්ලන්න හරි අමරුයි බං.
ගොඩක් උන් ඉන්නවා.
එකම ඔප්ශන් එක කොළඹින් පිට. බේස් එක නම් ඉන්නවා. ඉවසලා ඉවසලා බැරිම උනොත් බහිමු...![]()
ඩෙල්ෆ්ට් නෙවේ *කෝ තූත්තුකුඩියේ හරි කස්ටමර් ඉන්නවා නම් යවලා පෙන්වන්නම්......
ඈයි හොට්ටෝ අදුරන බස් කාරයෙක් අතේ යවනවනේ.......
ඩිලිවරි තෝ ප්රශ්නයක් කරගන්න එපා.... බයික් දෙකක් දැම්මෙව්වා.... ඩිලිවරි කෙරෙව්වා..... හිටු තෝත් එක්ක කතා කරන්න ඕනා...... 
ලෝකය කැරකෙනවා
මල් පිබිදෙනවා
සඳ මිදුලට එනවා
මම බොන්නේ නැත..
තෝ මේ ත්රෙඩ් එක ඉක්මනට වහන්නද හදන්නේ......?? 
katha kalu ota miti ^$%^%$ mage rep kapala![]()
රෙප් කන්නද සහෝ......
බොර දියේ මාළු බාන සොන්නයෝ හැම තැනම....... 
crazy asa![]()
handa amawakai ban me dawas wala


වහලා අලුත් එකක් දාමු අයියාහ්... සල්ලි යනව කියලැයිතෝ මේ ත්රෙඩ් එක ඉක්මනට වහන්නද හදන්නේ......??
![]()



මම යනව. සිතේ ඇතිවුනු සෘංගාරත්මක අදහස් එලියට දාන්න දෙන්නෙ නැති කෲර මිනිස්සු![]()
ජෝදාට කක්ක බරයි බල බල ඉන්නව..![]()

මම ඔව බලන් නැහැ අර කෙට්ටු නැති ඇන්ටි තමයි බලන්නෙතෝ මොනාද යකෝ බලන්නේ...![]()


I'm dead duck.
so I can't post to this tread any more.
bye guyz & girlz.
time seems to be ran out to me!
මේ මොන පුන්ඩවාලයක්ද මාමේ......???