EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බේස් එක ලංකාව පුරාම. තොට පුළුවන්ද ඩෙල්ෆ්ට් වලට ඩිලිවරි කරන්න? ඩෙල්ෆ්ට් වලත් කස්ටමර් කෙනෙක් ඉන්නවා. මම අකවුන්ට් එකේ නම හවස කියන්නම්. ටෙක්නිකල් සපෝර්ට් එකත් කරන්න පුළුවන් දත කාගෙන උඹටයි මටයි. අරයා මාර්කටිං කරයි. එතකොට ඩිලිවරි?? :sorry: අපි දෙන්නට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා නෙව. කොළඹ වටේ තියෙන කොම්පැනි අල්ලන්න හරි අමරුයි බං. :sorry: ගොඩක් උන් ඉන්නවා.
    එකම ඔප්ශන් එක කොළඹින් පිට. බේස් එක නම් ඉන්නවා. ඉවසලා ඉවසලා බැරිම උනොත් බහිමු... :sorry:

    :frown: ඩෙල්ෆ්ට් නෙවේ *කෝ තූත්තුකුඩියේ හරි කස්ටමර් ඉන්නවා නම් යවලා පෙන්වන්නම්...... :D :P :yes: ඈයි හොට්ටෝ අදුරන බස් කාරයෙක් අතේ යවනවනේ....... :D :P

    :growl: ඩිලිවරි තෝ ප්‍රශ්නයක් කරගන්න එපා.... බයික් දෙකක් දැම්මෙව්වා.... ඩිලිවරි කෙරෙව්වා..... හිටු තෝත් එක්ක කතා කරන්න ඕනා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම යනව. සිතේ ඇතිවුනු සෘංගාරත්මක අදහස් එලියට දාන්න දෙන්නෙ නැති කෲර මිනිස්සු :(
    ජෝදාට කක්ක බරයි බල බල ඉන්නව.. :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම යනව. සිතේ ඇතිවුනු සෘංගාරත්මක අදහස් එලියට දාන්න දෙන්නෙ නැති කෲර මිනිස්සු :(
    ජෝදාට කක්ක බරයි බල බල ඉන්නව.. :(

    තෝ මොනාද යකෝ බලන්නේ...:shocked:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    20726_430878240412167_3825110240390300327_n.png
     
    Status
    Not open for further replies.