ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උගේ කතාව නිකන් ඉපදුනෙත් ජපානේ වගේ :rofl:

    ඌ දැන් පාවිච්චි කරන්නේ ඔරිජිනල් ජපන් බේබි ක්‍රීම් විතරලු :lol:

    ලිදේ බැහැල මාර පන් එකක් ගන්නෙ ඈ :lol::lol::lol:ඒකට කමක් නෑ මන් පොඩි කාලෙ ඉදල ජපන් පැද්දෙ blah blah blah........උබලට කොයින්ද ඕව :sorry::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා..//:cool::cool:

    හිනැහෙවී චානකයා light කණුවේ බඩ ගලා...
    නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය....//
    ජපන් රටේ උපත ලබා ලංකාවට අවා...//
    චානකයව සනසා ජපන් bike එකක දුන්නා.....
    මගේ ලස්සන ජපන් බයිතිකලේ හින හේවි බල බල...
    වැටුනට පස්සේ නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය//

    හිනැහෙවී චානකයා බේබි ක්‍රීම් උලාලා..//

    ජැකට් එකක් අන්දලා...ෆුල් FACE දාලා...
    ග්ලවුස් දෙකක්‌ අතට දමා...සන්ග්ලාස් දෙකකුත් දාලා.....
    ගමේ බයියෝ දුව එයි ජපන් bike පැදුමට කියා....
    මගේ ලස්සන ජපනා හිනහෙවී බල බලා....
    මා වැටුන ලිස්සාලා බයිතිකලේ -දොයි දොයි දොයි චානකය////

    ගායනය--ජපන් චානක.
    පද රචනය --ඉන්දියන් ටෙරී....
     
    Last edited:

    මෙකනම් වගා ලිදක් :lol::lol::lol::lol::lol::lol::lol::lol:දැන් ඇවිත් මරු කියවයි :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජැකට් එකක් අන්දලා...ෆුල් FACE දාලා...
    ග්ලවුස් දෙකක්‌ අතට දමා...සන්ග්ලාස් දෙකකුත් දාලා.....
    ගමේ බයියෝ දුව එයි ජපන් bike පැදුමට කියා....
    මගේ ලස්සන ජපනා හිනහෙවී බල බලා....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: epic :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිනැහෙවී චානකයා light කණුවේ බඩ ගලා...
    නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය....//
    ජපන් රටේ උපත ලබා ලංකාවට අවා...//
    චානකයව සනසා ජපන් bike එකක දුන්නා.....
    මගේ ලස්සන ජපන් බයිතිකලේ හින හේවි බල බල...
    වැටුනට පස්සේ නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය//

    හිනැහෙවී චානකයා බේබි ක්‍රීම් උලාලා..//

    ජැකට් එකක් අන්දලා...ෆුල් FACE දාලා...
    ග්ලවුස් දෙකක්‌ අතට දමා...සන්ග්ලාස් දෙකකුත් දාලා.....
    ගමේ බයියෝ දුව එයි ජපන් bike පැදුමට කියා....
    මගේ ලස්සන ජපනා හිනහෙවී බල බලා....
    මා වැටුන ලිස්සාලා බයිතිකලේ -දොයි දොයි දොයි චානකය////

    ගායනය--ජපන් චානක.
    පද රචනය --ඉන්දියන් ටෙරී....

    මොකක්ද යකෝ මේ කරේ? :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අම්මට හුඩු යකෝ...:shocked::shocked::shocked::shocked:

    එක පදයයි කියල ගියේ උඹ මොකක්ද මේ කලේ....:shocked::shocked: 2015වේ ලොකුම ලිඳේ චානකයා ජබු ගහනෝ....:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජැකට් එකක් අන්දලා...ෆුල් FACE දාලා...
    ග්ලවුස් දෙකක්‌ අතට දමා...සන්ග්ලාස් දෙකකුත් දාලා.....
    ගමේ බයියෝ දුව එයි ජපන් bike පැදුමට කියා....
    මගේ ලස්සන ජපනා හිනහෙවී බල බලා....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: epic :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හම්මෝ බන් කියලා වැඩක් නෑ පට්ට කියුම් ටික...:lol::lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    හිනැහෙවී චානකයා light කණුවේ බඩ ගලා...
    නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය....//
    ජපන් රටේ උපත ලබා ලංකාවට අවා...//
    චානකයව සනසා ජපන් bike එකක දුන්නා.....
    මගේ ලස්සන ජපන් බයිතිකලේ හින හේවි බල බල...
    වැටුනට පස්සේ නැලවීලා නැන්දිගෙ උකුලේ දොයි දොයි දොයි චානකය//

    හිනැහෙවී චානකයා බේබි ක්‍රීම් උලාලා..//

    ජැකට් එකක් අන්දලා...ෆුල් FACE දාලා...
    ග්ලවුස් දෙකක්‌ අතට දමා...සන්ග්ලාස් දෙකකුත් දාලා.....
    ගමේ බයියෝ දුව එයි ජපන් bike පැදුමට කියා....
    මගේ ලස්සන ජපනා හිනහෙවී බල බලා....
    මා වැටුන ලිස්සාලා බයිතිකලේ -දොයි දොයි දොයි චානකය////

    ගායනය--ජපන් චානක.
    පද රචනය --ඉන්දියන් ටෙරී....

    යකෝ පලයන් පාඩම් කරපිය කවි ලියන්නෙ නැතුව :lol::rolleyes:

    but-kick.png
     
    Status
    Not open for further replies.