මොකද හික නලෝ හිනා වෙන්නේ????![]()

ඒයි ටෙරියෝ මොකද බන් බොට වෙලා තියෙන්නේ.
තොගේ පොස්ට් දැක්ක ගමන් හිනා යනවා
exam උෂ්නේද බන්![]()

ou bun dan washpa mattamatamama awilla inne

මචන්ලා මන් ගාව 150 යක් තියෙන්නේ. ලගකදී ඉදල bike එක නිකන්ම දකුණට යනවා වගේ තේරෙනවා. හැබැයි . handle එක අතරල යද්දී අවුලක් න. එත් නිකන් කොච්චර කලත් නිකන්ම දකුණට කැපෙනවා වගේ වෙනවා. මන් garage 2ක් ටම දාල fork ඇදද බැලුව එහෙම අවුලකුත් නැ . tube එක ඉදිමිලද කියල බැලුව එහෙමත් නැ. handle එකේ ඇදයක් වෙන්න පුලුවන්ද ? මන් වෙන pulsar එකක් පද්ද එකේ අවුලක් නැ . මගේ එක ගද්දි අවුලකුත් තිබ්බේ නැ

![]()

සිංහලු.. ඔය බයික් එකේ බැජ් එකේ අන්තිම L අකුර වෙනුවට J අකුර ආවා නං මොකද වෙන්නෙ![]()

delete කරනවා තමා මු ජපන් බේබි ක්රීම් ගාගෙන ගියාම උන් හිතන්නේ මු 3y--,,ඉතිං පොඩි බබාලට උන්ගේ account දෙන එක නීතියෙන් තහනං....එහින්ද dlt කරනවා....මන් කියනවට...උබ ඔය බේබි ක්රීම් ගාන්නේ නැතුව account එක හදල බලපන්....![]()
හෆොයි දෙයියනේ...... චානකයාගේ ලිං සීසන් එක ඉවර වෙන පාටක් නෑ වගේ....... 
විකාර කරන්නේ නැතුව කුල් එකේ එලට exam එක කරපන්![]()

යකෝ දැන් ආය කතා කරාම කියනව මොකුත් වෙලා නැතිලු. මොකෙක්දො එකෙක්ගෙ කියල නම්බර් එකක් දුන්න ඒ මගුල ඔෆ් කරල. හෙන ගහන්න ඕනෙ මේ හැතිකරේට. බොරුවට ටිකක් ඉන්න කියල ෆෝන් එක පැත්තකින් තියන ඉන්නව පර බල්ලො. මම විනාඩි 20ක් හිටිය එක පාරක් ආය කට් කර කර අරන් අරන් ඔය ටික අහගත්තෙ
RMV sucks
මචන්ලා මන් ගාව 150 යක් තියෙන්නේ. ලගකදී ඉදල bike එක නිකන්ම දකුණට යනවා වගේ තේරෙනවා. හැබැයි . handle එක අතරල යද්දී අවුලක් න. එත් නිකන් කොච්චර කලත් නිකන්ම දකුණට කැපෙනවා වගේ වෙනවා. මන් garage 2ක් ටම දාල fork ඇදද බැලුව එහෙම අවුලකුත් නැ . tube එක ඉදිමිලද කියල බැලුව එහෙමත් නැ. handle එකේ ඇදයක් වෙන්න පුලුවන්ද ? මන් වෙන pulsar එකක් පද්ද එකේ අවුලක් නැ . මගේ එක ගද්දි අවුලකුත් තිබ්බේ නැ

කවුද දන්නේ පුල්සරේට කෑලි දැක්කම ආස හිතෙනවද කියල.....

නැත්තන් බලපන් උබ HANDLE එකෙන් අල්ලාගෙන යන ගමන් පාත් වෙලා උබ හරවන්නේ නැති උනාට රෝදේ AUTO හැරෙනවද කියල.....

ඇත්ත කියපන් උබ Knight RIDER බලල නේද bike එකේ ගියේ,,,,,,

විකාර කරන්නේ නැතුව කුල් එකේ එලට exam එක කරපන්![]()

උබටත් ඕනා නං කියපන්....![]()
හෆොයි දෙයියනේ...... චානකයාගේ ලිං සීසන් එක ඉවර වෙන පාටක් නෑ වගේ.......
![]()

බා බා බා බා බා බා බා බා බා බා බා HML බා බා බා බා බා බා බා ........කෝ මේ කොක්කබාවා????????
ටෙරියගේ පිස්සු තද වෙලා වගේ...... 
මචන්ලා මන් ගාව 150 යක් තියෙන්නේ. ලගකදී ඉදල bike එක නිකන්ම දකුණට යනවා වගේ තේරෙනවා. හැබැයි . handle එක අතරල යද්දී අවුලක් න. එත් නිකන් කොච්චර කලත් නිකන්ම දකුණට කැපෙනවා වගේ වෙනවා. මන් garage 2ක් ටම දාල fork ඇදද බැලුව එහෙම අවුලකුත් නැ . tube එක ඉදිමිලද කියල බැලුව එහෙමත් නැ. handle එකේ ඇදයක් වෙන්න පුලුවන්ද ? මන් වෙන pulsar එකක් පද්ද එකේ අවුලක් නැ . මගේ එක ගද්දි අවුලකුත් තිබ්බේ නැ
මේ ත්රෙඩ් එකේ මෙච්චර කාලෙකට තිබ්බේ ඩිස්කවර් ඈස් ටී එකක් විතරයි භූත බයික් එකකට...... පල්සර් 150කටත් එහෙනම් භූතයා වැහිලා වගේ......

ටෙරියා මේ...... දුප් කිව්වේ....... ගොන් හුයන්නා..... තෝ මේ විභාගයක් අස්සේ මේකට වෙලා ඉදලා හරියනවද.....?? දුප්..... දුප්......![]()
(හරිදුවා..... අර පුකට පයින් ගහන ෆොටෝ එක හොයලා දාපන් මූට)![]()

දුවපන් කිව්වේ පාඩම් කරන්න...
ටෙරියා මේ...... දුප් කිව්වේ....... ගොන් හුයන්නා..... තෝ මේ විභාගයක් අස්සේ මේකට වෙලා ඉදලා හරියනවද.....?? දුප්..... දුප්......![]()
(හරිදුවා..... අර පුකට පයින් ගහන ෆොටෝ එක හොයලා දාපන් මූට)![]()
ඌ පාඩම් කරන්නේ නැතුව එළකිරි ඇවිත් ලැබෙන සහතිකේ ෆොටෝ ඉල්ලනවා බල බල ඉන්න![]()
ටෙරියා..දුවපන් කිව්වේ පාඩම් කරන්න...
![]()