EK Married Club-14

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අක්බාර් කට්ටය..පොර හැම wifeටම කියන්නේ ඔයා තමයි මගේ true love එක අනිත් අය මේ නිකන් ඉන්නවා කියලලු :lol:

    වැඩේ කියන්නේ පොර 1500 ගණන් වල ගහපු ගැටේට ගෑනු තවම අහුවෙනවා :rofl:

    1500s people = 21st Century people :) There is no spiritual or intuitive development at all...good for business though
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉස්සර කාලේ ඉතින් රජවරුන්ට එහෙම තමයි...මේ සීරිස් එකේනන් රජා ජෝදට කියනවා අන්තඃපුර බිසෝවරු ඔක්කොම ජෝදා එන්න කලින් බැන්ද අය කියලා...එයා ආවට පස්සේ වෙන කිසිම කෙනෙක් බිසවක් කරගත්තේ නෑ කියලා..:yes:
    ඔහොම කිව්වට ඔය යකා හොරෙන් කොටුව පනින්න ඇති....:lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොම කොහොම හරි කමක් නෑ කට්ටිය එකතුවෙලා මට අක්බර්ව එපා කරපියව්කෝ..:growl::growl::growl:

    පොර කොහොමත් එපා කරපු ඩයල් එකක් තමයි :yes:
    පුම්බල පෙන්නන මහා ආදරවන්තයට වඩා ගෙදර මනුස්සය හොඳ බව ගෑනු තේරුම් ගන්නේ නෑ :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Eka paara banna widihak naane...:(:( eka eka bl karala kawada iwara karannada 400+.....:sorry::sorry:
    එහෙනම් බාගයක් බාපන්....
    හැබැයි ඉතින් අරලමය අහයිද දන්නේ නෑ "බාල මොකද මේ පැත්තේ" කියල....:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොර කොහොමත් එපා කරපු ඩයල් එකක් තමයි :yes:
    පුම්බල පෙන්නන මහා ආදරවන්තයට වඩා ගෙදර මනුස්සය හොඳ බව ගෑනු තේරුම් ගන්නේ නෑ :yes:

    :yes::yes::yes:
    16lLDOV.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් බාගයක් බාපන්....
    හැබැයි ඉතින් අරලමය අහයිද දන්නේ නෑ "බාල මොකද මේ පැත්තේ" කියල....:lol:

    ජබොක් :rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් බාගයක් බාපන්....
    හැබැයි ඉතින් අරලමය අහයිද දන්නේ නෑ "බාල මොකද මේ පැත්තේ" කියල....:lol:

    00020468.gif


    දැන් ඉතින් පැහැදිලි කරපල්ලකෝ...:lol::lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙනම් බාගයක් බාපන්....
    හැබැයි ඉතින් අරලමය අහයිද දන්නේ නෑ "බාල මොකද මේ පැත්තේ" කියල....:lol:

    :eek::eek: සිරාවට මොකක්ද මේ කියන්නේ??? සන් ගේ වයිෆ් ගැනද???:eek::eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුවපල්ලා....

    ඔව් මේ අවස්ථාවේදී ඉංගිරියේ හරිඳු බසරය නාද කරනවා.....ඔව් ඔබට පුළුවන් පිලිතුර ලබාදෙන්න :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :eek::eek: හා හා ලොල් තමයි...ඒක පාරයි ලව් කලේ...එකත් තනියම:lol::lol:
    :eek::baffled:
    :eek::eek: සිරාවට මොකක්ද මේ කියන්නේ??? සන් ගේ වයිෆ් ගැනද???:eek::eek:
    ඔව් ඔව් එයාට හුරතලේට කියන්නේ බාලි. ගෙදර පොඩිම කෙනා.....:yes:
     
    Status
    Not open for further replies.