හලෝ කස්ටිය.....එළිවෙනකම් ඇහැරිලා....චික් මට හිටගෙන නිදිමතයි....![]()
කෙළලත් නැද්ද එතකොට......
හාපෝ හම්බාස් කියන ඔය වගේ දේවල් විස්වාස කරනව නේ තොපි.....
ළිදේ පැනපියව්!

මොනවා නැතත් බඩු ටික ඩෙල්ෆ්ට් වල තියෙයි
ඔව් ඔව් ඒක මම කිව්වා වගේ මේ අවුරුද්දේ අන්තිම එකලස් වෙනවලු
අරු කොච්චර කල් ඉඳලද try එක අඩුම අවු 1.5 වත් වෙන්න ඇති නේද![]()

හලෝ කස්ටිය.....එළිවෙනකම් ඇහැරිලා....චික් මට හිටගෙන නිදිමතයි....![]()

ara nidukin inu mana sinduwa kiyana ekage nama mokadda kukulane?

ටුස්ටු මාමි ඔයාහලෝ කස්ටිය.....එළිවෙනකම් ඇහැරිලා....චික් මට හිටගෙන නිදිමතයි....![]()

![]()
ටුස්ටු මාමි ඔයා
නිමංක වෙල්ලාලගේ....
කෙළලත් නැද්ද එතකොට......
හාපෝ හම්බාස් කියන ඔය වගේ දේවල් විස්වාස කරනව නේ තොපි.....
ළිදේ පැනපියව්!
මාමේ.......?? 

ara nidukin inu mana sinduwa kiyana ekage nama mokadda kukulane?

හොඳටම හොඳ නෑ තාමචමිත මාමේ....කකුළ කොහොමෙයි???![]()

අනේ මංදා. ඌට ගානක් නෑ වගේ. මම කිව්වා ඒක හරියන්නේ නෑ කියලා. බුකියේ හොයා ගත්තා.. පට්ට බං...![]()
මට ෂුට් එකක් කරන්න හිතුනා..
හොඳටම හොඳ නෑ තාම
දෙන්නම් පට්ට ලස්සනයි.උට වෙන අතක් බලාගන්න කියපන් බන්.ඒකි මේ අවුරුද්දේ අන්තිම බඳිනවා.අගෝස්තු හෝ දෙසැම්බර් මතක විදිහට.මැද්දට රිංගන්න එපා කියපන් පව් වැඩ

ඒ මොකෝ චූටි බබාට නින්ද ගියේ නැත්තේ....![]()

එළි වෙනකම් ඇහැරිලා....හිත හදන් මුලක ඉදන් නිදන්න හදද්දී තාත්තා ඇවිත් නැගිටින්න දුව කිවුවා....

හොඳටම හොඳ නෑ තාම
දෙන්නම් පට්ට ලස්සනයි.උට වෙන අතක් බලාගන්න කියපන් බන්.ඒකි මේ අවුරුද්දේ අන්තිම බඳිනවා.අගෝස්තු හෝ දෙසැම්බර් මතක විදිහට.මැද්දට රිංගන්න එපා කියපන් පව් වැඩ

නෑ නෑ. ඌ එහෙම ඩයල් එකක් නෙමෙයි.
මම කිව්වේ මට පොටෝ ශූට් එකකට පට්ට. සාරි එකකට.. පට්ට කියන්නේ පට්ටම පට්ට....![]()