EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හලෝ කස්ටිය.....එළිවෙනකම් ඇහැරිලා....චික් මට හිටගෙන නිදිමතයි....:(:(:(

    IF-you-know-what-i-mean.png
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::yes:

    :lol::lol:
    මොනවා නැතත් බඩු ටික ඩෙල්ෆ්ට් වල තියෙයි

    ඔව් ඔව් ඒක මම කිව්වා වගේ මේ අවුරුද්දේ අන්තිම එකලස් වෙනවලු :yes:
    අරු කොච්චර කල් ඉඳලද try එක අඩුම අවු 1.5 වත් වෙන්න ඇති නේද :confused:

    අනේ මංදා. ඌට ගානක් නෑ වගේ. මම කිව්වා ඒක හරියන්නේ නෑ කියලා. බුකියේ හොයා ගත්තා.. පට්ට බං... :cool: :cool:
    මට ෂුට් එකක් කරන්න හිතුනා..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත මාමේ....කකුළ කොහොමෙයි???:cool::cool:
    හොඳටම හොඳ නෑ තාම :yes:
    අනේ මංදා. ඌට ගානක් නෑ වගේ. මම කිව්වා ඒක හරියන්නේ නෑ කියලා. බුකියේ හොයා ගත්තා.. පට්ට බං... :cool: :cool:
    මට ෂුට් එකක් කරන්න හිතුනා..

    දෙන්නම් පට්ට ලස්සනයි.උට වෙන අතක් බලාගන්න කියපන් බන්.ඒකි මේ අවුරුද්දේ අන්තිම බඳිනවා.අගෝස්තු හෝ දෙසැම්බර් මතක විදිහට.මැද්දට රිංගන්න එපා කියපන් පව් වැඩ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳටම හොඳ නෑ තාම :yes:

    දෙන්නම් පට්ට ලස්සනයි.උට වෙන අතක් බලාගන්න කියපන් බන්.ඒකි මේ අවුරුද්දේ අන්තිම බඳිනවා.අගෝස්තු හෝ දෙසැම්බර් මතක විදිහට.මැද්දට රිංගන්න එපා කියපන් පව් වැඩ

    නෑ නෑ. ඌ එහෙම ඩයල් එකක් නෙමෙයි. ;)
    මම කිව්වේ මට පොටෝ ශූට් එකකට පට්ට. සාරි එකකට.. පට්ට කියන්නේ පට්ටම පට්ට.... :cool::cool::cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ මොකෝ චූටි බබාට නින්ද ගියේ නැත්තේ....:eek::eek:

    :D:D:D
    මහා ජරා හීන ටිකක් දැක්කා....අයියෝ නිකන් ෆිල්ම් එකක් වගේ ...එක පෙලට සැහෙන ගොඩක් දැක්කා...කවුද කියනවා අහලා තියෙනවා හීනයක් තත්පර 9 කියල...මොන බොරුද....

    මන් පැය 2 විතර ඒවා 4 විතර දැක්කා....:lol::lol: :(:( එළි වෙනකම් ඇහැරිලා....හිත හදන් මුලක ඉදන් නිදන්න හදද්දී තාත්තා ඇවිත් නැගිටින්න දුව කිවුවා....:sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳටම හොඳ නෑ තාම :yes:

    දෙන්නම් පට්ට ලස්සනයි.උට වෙන අතක් බලාගන්න කියපන් බන්.ඒකි මේ අවුරුද්දේ අන්තිම බඳිනවා.අගෝස්තු හෝ දෙසැම්බර් මතක විදිහට.මැද්දට රිංගන්න එපා කියපන් පව් වැඩ

    දෙන්නම? :nerd:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නෑ. ඌ එහෙම ඩයල් එකක් නෙමෙයි. ;)
    මම කිව්වේ මට පොටෝ ශූට් එකකට පට්ට. සාරි එකකට.. පට්ට කියන්නේ පට්ටම පට්ට.... :cool::cool::cool:

    එල එල
    ඕයස් මේ ලඟදි අක්කයි නංගි දෙන්නම bridesmaids ලට හිටියා.පට්ට.:yes:
     
    Status
    Not open for further replies.