EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවේ අන්තංපුරයක් තියන් හිටියේ නැති එකම එක රජකෙනයි ඉන්නේ? කියමු ඉතිහාසය දන්නවා නම්.... :D

    මහින්ද රාජපක්ෂ රජු?:eek:

    නොදනී මාමේ :sorry:
     
    ඇයි සහෝ අර ලැප් එකේ කාපට් වල තියන පැල්ලම්.. තව අහුමූලුවල තියන.. එක්කෝ ඕන්නෑ...:baffled:
    tumblr_n4v114bGfu1qh56tto1_400.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලංකාවේ අන්තංපුරයක් තියන් හිටියේ නැති එකම එක රජකෙනයි ඉන්නේ? කියමු ඉතිහාසය දන්නවා නම්.... :D
    දන්නේ නෑ..කියන්න බලන්න..:D
    46ක් හිටියත් මොකෝ කාලා බීලා....:baffled: රජාට සල්ලි වලින් අඩුවක්යෑ...:P

    ෆිල්ම් එක බලලා මටත් හිතුනා නැන්දේ ඒ කපල් එක මරු කියලා.. ඇත්ත ඔයිට වඩා ගොඩක් වෙනස්..:dull:
    ඇත්ත වෙනස්වෙන්න පුලුවන්..මමත් විස්තර හෙව්වා...මේක ඇවිල්ලා දේශපාලනමය විසඳුමක් වෙනුවෙන් කරගත්තු කසාදයක්...මෝගල්වරු සහ හින්දූන් අතර සබැඳියාව තහවුරු කරගන්න...ඒ නිසාම වෙන්න ඇති ජෝදාගේ පුතාව ඊලඟ රජ බවට පත්කලෙත්..අනික ගෑණුකෙනෙක් විදිහට තමන්ගේ ස්වාමියට වෙන බිරිඳෑවරු ඉන්න එකේ( රජකෙනෙක් වුනත්) තියෙන වේදනාව මට හිතාගන්න පුලුවන්...ඒත් නිර්මාණයක් විදිහට බලලා රසවිඳින එකයි මම කරන්නේ..ඔය චරිත ජීවමාන කරන්නවත් ඒ චරඉතවල ජීවත්වෙන්න වත් උවමනාවක් නෑ ඉතින්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුටුගැමුණු... :yes:

    අන්තහ් පුරයක් දාගෙන නොහිටියට මරණයට හේතු වුනේ නාග ලෝකේ කුමාරිකාවක් පැහැරගෙන ආපු එක නේද? අනික බැන්දේ රණ්මැනිකා කියලා කොහෙවත් කියල නෑ..:no::no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුටුගැමුණු... :yes:

    ඒක තමයි දුටුගැමුණු රජතුමාට රටට වැඩක් කරන්න පුළුවන් උනේ :yes:

    less ගෑනු == more වැඩ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දුටුගැමුණු... :yes:

    :shocked:එතකොට රණ්මැණිකා කියන්නේ අර මාලිගාවෙන් එලවපු කාලේ හිටපු ගෙදර දුවමද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්තහ් පුරයක් දාගෙන නොහිටියට මරණයට හේතු වුනේ නාග ලෝකේ කුමාරිකාවක් පැහැරගෙන ආපු එක නේද? අනික බැන්දේ රණ්මැනිකා කියලා කොහෙවත් කියල නෑ..:no::no::no:

    පැහැරගෙන ආවේ නෑනේද?කුමාරිකාවට වෙලාවට කලින් යන්න බැරිවෙච්ච එක නේද වුනේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:
    ඊයේට අදාලව නම් ඔව්.. වගකීමේන්.
    දෙකේම සුවඳ විතරක් බලලා නිකං හිටියා.... :lol:
    යම් මට්ටමකට පත් වෙලා හිටියේ ජෝඩුවම නේ...:cool:

    :cool: :yes: කොහොමද පොරොප්පේ කැඩිල්ල....... තව පොඩ්ඩෙන් වීදුරු කටු රස බලන්නත් තිබ්බා...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol::lol::lol::lol:

    බොරුනම් ගියපු වෙලාවක බලපන්..:yes: අර දොර රෙද්දක් දාලා තියනවා ඒක පිටි පස්ස නම් බලන්න එපා...:sorry:

    "නරලොව හොල්මන් වර්ෂන් 2" දැන් සම්භාව්‍ය තිරෙන් පිටුපස මණ්ඩලයේ........ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙයාට චීන්නුත් එක්ක වැඩ වැඩි දැන්..ඇයි යහපාලනේ උන්දැලගේ හතුරො නේද ඔය චීන්නු..:P

    :shocked: චීන්නු එක්ක අපි තරහා නෑ...... උන් අපෙන් ගසා කන ඒවා ටික ටික හරි ගන්නත් එපායේ අපි හරි...... :D :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දන්නේ නෑ..කියන්න බලන්න..:D

    ඇත්ත වෙනස්වෙන්න පුලුවන්..මමත් විස්තර හෙව්වා...මේක ඇවිල්ලා දේශපාලනමය විසඳුමක් වෙනුවෙන් කරගත්තු කසාදයක්...මෝගල්වරු සහ හින්දූන් අතර සබැඳියාව තහවුරු කරගන්න...ඒ නිසාම වෙන්න ඇති ජෝදාගේ පුතාව ඊලඟ රජ බවට පත්කලෙත්..අනික ගෑණුකෙනෙක් විදිහට තමන්ගේ ස්වාමියට වෙන බිරිඳෑවරු ඉන්න එකේ( රජකෙනෙක් වුනත්) තියෙන වේදනාව මට හිතාගන්න පුලුවන්...ඒත් නිර්මාණයක් විදිහට බලලා රසවිඳින එකයි මම කරන්නේ..ඔය චරිත ජීවමාන කරන්නවත් ඒ චරඉතවල ජීවත්වෙන්න වත් උවමනාවක් නෑ ඉතින්..:yes:

    මෝගල්වරුන්ගේ ගොඩක්ම තියෙන්නේ බොරුව :yes:
    ටජ් මහල උනත් සජාහන් හදපු එකක් නෙවෙයිලු :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැහැරගෙන ආවේ නෑනේද?කුමාරිකාවට වෙලාවට කලින් යන්න බැරිවෙච්ච එක නේද වුනේ?

    බලෙන් පැහැරගෙන ඇවිත් යන්න නොදී තියන් හිටිය කියල මං දෙතුන් තැනකම කියෝල තියනවා..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේවා දැක්කම කියන්න කට නලියනවා ..... එක්කෝ ඕනා නැහැ , නෙක්ස්ට් මන්ත් සෙට් වුනාම කියන්න දේවලුත් තියාගන්න ඔනානෙ :growl:

    :shocked: ලබන මාසේ කොහෙදිද සෙට් වෙන්නේ......??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්තහ් පුරයක් දාගෙන නොහිටියට මරණයට හේතු වුනේ නාග ලෝකේ කුමාරිකාවක් පැහැරගෙන ආපු එක නේද? අනික බැන්දේ රණ්මැනිකා කියලා කොහෙවත් කියල නෑ..:no::no::no:

    දුටුගැමුණු චරිතය සෑහෙන්න මතබේධාත්මකයි... රන් මැණිකා බැන්දේ නෑ කියලා කොහේ හරි තියෙනවද? නාගලෝකේ කතාව කතාවක් විතරයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: :yes: කොහොමද පොරොප්පේ කැඩිල්ල....... තව පොඩ්ඩෙන් වීදුරු කටු රස බලන්නත් තිබ්බා...... :lol:

    :lol:
    ඉස්කුරුප්පුණියන ටකස්.....
    :cool:
    පොරොප්ප ශොට් එක කිඹුල් මාමි ගත්තේ..:D
     
    Status
    Not open for further replies.