දුටුගැමුණු චරිතය සෑහෙන්න මතබේධාත්මකයි... රන් මැණිකා බැන්දේ නෑ කියලා කොහේ හරි තියෙනවද? නාගලෝකේ කතාව කතාවක් විතරයි..
කොහේවත් කියවෙන්නේ නෑ කියල තමා කියෝල තියෙන්නේ.. එතකොට මරණය සිද්දවුනේ නයෙක් දෂ්ට කරලනේ.. ඒකට තව කතා කියෝල තියනවා කෙල්ලෙක් පැහැරගෙන ආවා තව අනම් මනම් කලා කියලා. අර කතාවනම් ගොඩක් ඒවගෙ කියෝල තියනවා..
මං නම් හිතන්නේ නෑ හොඳ රජ කෙනෙක් වුනත්...


ලබන මාසේ කොහෙදිද සෙට් වෙන්නේ......??




මං බොන්නෙ නැති නිසා බඩාටවත් බොන්න කියමූ..


