EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුටුගැමුණු චරිතය සෑහෙන්න මතබේධාත්මකයි... රන් මැණිකා බැන්දේ නෑ කියලා කොහේ හරි තියෙනවද? නාගලෝකේ කතාව කතාවක් විතරයි..

    කොහේවත් කියවෙන්නේ නෑ කියල තමා කියෝල තියෙන්නේ.. එතකොට මරණය සිද්දවුනේ නයෙක් දෂ්ට කරලනේ.. ඒකට තව කතා කියෝල තියනවා කෙල්ලෙක් පැහැරගෙන ආවා තව අනම් මනම් කලා කියලා. අර කතාවනම් ගොඩක් ඒවගෙ කියෝල තියනවා..

    මං නම් හිතන්නේ නෑ හොඳ රජ කෙනෙක් වුනත්...:no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ලබන මාසේ කොහෙදිද සෙට් වෙන්නේ......??

    වෙන කොහෙද. උඹේ කඩේ ඇතුලේ. දුම් පුරෝලා යන්නම්කෝ... :lol:
    ගුටි කාපං උඹ ඊට පස්සේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෝගල්වරුන්ගේ ගොඩක්ම තියෙන්නේ බොරුව :yes:
    ටජ් මහල උනත් සජාහන් හදපු එකක් නෙවෙයිලු :yes:

    මිනිහව මරලා ගෑණිවත් උස්සලා.. අනේ #කේ නන්නානේ කියන්නේ ඕවට තමා...:lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෝගල්වරුන්ගේ ගොඩක්ම තියෙන්නේ බොරුව :yes:
    ටජ් මහල උනත් සජාහන් හදපු එකක් නෙවෙයිලු :yes:
    :shocked:අම්මපා?
    බලෙන් පැහැරගෙන ඇවිත් යන්න නොදී තියන් හිටිය කියල මං දෙතුන් තැනකම කියෝල තියනවා..:dull:
    නාගලෝකෙට යන්න පුලුවන්වුනේ ථේරපුත්ථාභය රහතන්වහන්සේට විතරයි නේද?ඉතින් එහෙම බලෙන් පැහැරගැනීමක් කරයිද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙන කොහෙද. උඹේ කඩේ ඇතුලේ. දුම් පුරෝලා යන්නම්කෝ... :lol:
    ගුටි කාපං උඹ ඊට පස්සේ...:rolleyes:

    මම කතා කරද්දීත් නාහෙන් අඬනවා දුම කියල...... මම කිව්වා ඉකෝ ටෙස්ට් එකක් කරහන් කියලා...... :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked:අම්මපා?

    නාගලෝකෙට යන්න පුලුවන්වුනේ ථේරපුත්ථාභය රහතන්වහන්සේට විතරයි නේද?ඉතින් එහෙම බලෙන් පැහැරගැනීමක් කරයිද?

    ඕකනම් බොන්න ඕනෙ ප්‍රශ්ණයක්...:rofl: මං බොන්නෙ නැති නිසා බඩාටවත් බොන්න කියමූ..:lol:

    දිය නාමින් සිටියදී කියල එකක තිබ්බා..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේවත් කියවෙන්නේ නෑ කියල තමා කියෝල තියෙන්නේ.. එතකොට මරණය සිද්දවුනේ නයෙක් දෂ්ට කරලනේ.. ඒකට තව කතා කියෝල තියනවා කෙල්ලෙක් පැහැරගෙන ආවා තව අනම් මනම් කලා කියලා. අර කතාවනම් ගොඩක් ඒවගෙ කියෝල තියනවා..

    මං නම් හිතන්නේ නෑ හොඳ රජ කෙනෙක් වුනත්...:no::no:

    මෙහෙමයි..
    දුටුගැමුණු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් බව ඇත්ත. සෑහෙන්න වැඩ කොටසක් කල බවත් ඇත්ත. ඒ වගේම තමා වැරදිත් තියෙනවා සෑහෙන්න.
    ජයන්ත චන්ද්‍රසිරි කල පොත උපරිමයි. කතාව ඊටත් උපරිමයි. හැබැයි ඒ දෙකේම හොඳ විතරයි පෙන්නලා තියෙන්නේ. ගොඩක් අය ප්‍රශ්ණ කරනවා කෝ එතකොට තිබුන නරක කියලා? :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිනිහව මරලා ගෑණිවත් උස්සලා.. අනේ #කේ නන්නානේ කියන්නේ ඕවට තමා...:lol::lol::lol:

    අන්තිමට සත්‍ය ප්‍රේමයේ නොමැකෙන සලකුණත් වෙලා :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙමයි..
    දුටුගැමුණු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් බව ඇත්ත. සෑහෙන්න වැඩ කොටසක් කල බවත් ඇත්ත. ඒ වගේම තමා වැරදිත් තියෙනවා සෑහෙන්න.
    ජයන්ත චන්ද්‍රසිරි කල පොත උපරිමයි. කතාව ඊටත් උපරිමයි. හැබැයි ඒ දෙකේම හොඳ විතරයි පෙන්නලා තියෙන්නේ. ගොඩක් අය ප්‍රශ්ණ කරනවා කෝ එතකොට තිබුන නරක කියලා? :nerd:

    ඉතිහාසෙ ලියද්දි ඕවා වෙනස් වෙන්න ඇති බන්.. අතුරු කතා යට යන්න ඇති..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි..
    දුටුගැමුණු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් බව ඇත්ත. සෑහෙන්න වැඩ කොටසක් කල බවත් ඇත්ත. ඒ වගේම තමා වැරදිත් තියෙනවා සෑහෙන්න.
    ජයන්ත චන්ද්‍රසිරි කල පොත උපරිමයි. කතාව ඊටත් උපරිමයි. හැබැයි ඒ දෙකේම හොඳ විතරයි පෙන්නලා තියෙන්නේ. ගොඩක් අය ප්‍රශ්ණ කරනවා කෝ එතකොට තිබුන නරක කියලා? :nerd:

    වැරදි ටිකත් දාල බැලන්ස් ෆිල්ම් එකක් කරානම් ජයන්ත චන්ද්‍රසිරිව මේ වෙද්දී එල්ලලා :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකනම් බොන්න ඕනෙ ප්‍රශ්ණයක්...:rofl: මං බොන්නෙ නැති නිසා බඩාටවත් බොන්න කියමූ..:lol:

    දිය නාමින් සිටියදී කියල එකක තිබ්බා..:yes:
    හා:dull:
    ඉතිහාස කතා කොහොමත් අතිශෝක්තියෙන් ලියපු ඒවා...පොත් 10ක් ගත්තොත් වෙනස්ම කරුණු තියෙන්නේ..
     
    :cool: :yes: කොහොමද පොරොප්පේ කැඩිල්ල....... තව පොඩ්ඩෙන් වීදුරු කටු රස බලන්නත් තිබ්බා...... :lol:

    :lol:
    ඉස්කුරුප්පුණියන ටකස්.....
    :cool:
    පොරොප්ප ශොට් එක කිඹුල් මාමි ගත්තේ..:D
    උබලා තනියම බීලා තව මෙතන කියවනවත් එක්ක,
    අපිටත් කිව්වොත් නරක් වෙලා තියෙයි, අපිත් ඒ ලග පාතම තමා:shocked::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කතා කරද්දීත් නාහෙන් අඬනවා දුම කියල...... මම කිව්වා ඉකෝ ටෙස්ට් එකක් කරහන් කියලා...... :lol::lol::lol:

    හඳුංකූරු ගැහුව නම් ඉවරනේ... :rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්තිමට සත්‍ය ප්‍රේමයේ නොමැකෙන සලකුණත් වෙලා :lol:

    ලව් කරන්නේ ජොදායි අක්බරුයි..බලන්නේ මම...මෙයාලා මොකද මේ රිද්දගෙන තියෙන්නේ?:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිහාසෙ ලියද්දි ඕවා වෙනස් වෙන්න ඇති බන්.. අතුරු කතා යට යන්න ඇති..:yes::yes:

    අනේ මංදා. මම සාමන්‍යයෙන් රජ කතා බලන්න යන්නේම නෑ. මේක බැලුවේ ජයන්ත චන්ද්‍රසිරි නිසා... කොහොමත් ලංකාවේ රජකතා නිකන් අපි නොදන්න ලයිව් වගේ...:frown::frown:
    දුටුගැමුණු හැරෙන්න... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබලා තනියම බීලා තව මෙතන කියවනවත් එක්ක,
    අපිටත් කිව්වොත් නරක් වෙලා තියෙයි, අපිත් ඒ ලග පාතම තමා:shocked::growl::growl:

    ඕං.. මම නම් කටේ වත් තිබ්බේ නෑ. ලබ්බා පල්ලා... :yes:
    ආයේ සෙට් වෙමු ඉතිං.. :D
     
    Status
    Not open for further replies.