EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
I cant stop laughing...

වැද්දන්ගේ ජාතික ගීය!..................
ශ්‍රී ලංකා අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
පිළිගනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
නමෝ නමෝ අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
ඥාන වීර්‍ය වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
මංගච්චමු මංගච්චමු වී නොපමා
ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
(වැද්දන්ටත් ජාතික ගීයක් හිමි වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)

මනෝරම අයියගේ ස්ටේටස් අප්ඩේට් එකක්...
:lol: :lol:
:lol::lol::lol::lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11054356_642746815854857_6214675016468050470_n.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Uraj ayya..Rs.75,000 kata wage lap ekak hoyanawa mage yaluwek..

    hoyanne mehema features..
    1GB VGA dedicated,Wifi,Bluetooth, DVD writer ,core i5

    :shocked: ඔය ගානට නම් හම්බ කඩේකින් 4th Gen තමා....... :yes: කෝල් කරන්න කියන්න බලමු කතා කරලා...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතිං ෆුක විකාගෙන ඉදපං......
    තව ටික කාලෙකින් උඹේ දරුවන් ගේ කොණ කපන්නෙ නැත්තං බෙල්ල කැපෙන කොටත් ෆුක විකාගෙන ඉදපං..........
    අම්මපා උඹලට නෑනේ විළිලැජ්ජාවක් කියල නාමයක්.......

    ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්නට අවසර දීලා නම් සිරිපාල ජනාධිපති තුමා කෙලව ගන්නේ එතැනින්ය. මන්ද ඔහුට චන්දය දුන් වැඩි ප්‍රතිෂතයක් දී තිබෙන්නේ මහින්දට චන්දය දුන්නා වගේ වැරදි දැක දැකත් ගොට්ට අල්ලන උන් නොවේය. අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට තීරණය ගන්නා පාවෙන චන්ද දායකයන්ය. ඔවුන් චන්දය දෙන්නේ චරිත වලට නොව ප්‍රතිපත්ති හා තීරණ වලටය.
    අම්මාව කුදලාගෙන ගොස් අහවල් එක කලත් මම දෙන්නේ අහවලාටමයි කියා බ්‍රෙන්වොෂ් වී කතිරය ගසන අය මෛත්‍රීට නැත. එ බව මෛත්‍රී දැනගත යුතුය.

    මේක අපේ නැකැත් සහෝගෙන්...... :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්නට අවසර දීලා නම් සිරිපාල ජනාධිපති තුමා කෙලව ගන්නේ එතැනින්ය. මන්ද ඔහුට චන්දය දුන් වැඩි ප්‍රතිෂතයක් දී තිබෙන්නේ මහින්දට චන්දය දුන්නා වගේ වැරදි දැක දැකත් ගොට්ට අල්ලන උන් නොවේය. අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට තීරණය ගන්නා පාවෙන චන්ද දායකයන්ය. ඔවුන් චන්දය දෙන්නේ චරිත වලට නොව ප්‍රතිපත්ති හා තීරණ වලටය.
    අම්මාව කුදලාගෙන ගොස් අහවල් එක කලත් මම දෙන්නේ අහවලාටමයි කියා බ්‍රෙන්වොෂ් වී කතිරය ගසන අය මෛත්‍රීට නැත. එ බව මෛත්‍රී දැනගත යුතුය.

    මේක අපේ නැකැත් සහෝගෙන්...... :yes:

    :yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා තරියෝ බීම. බකාඩි 1l බෝතල් දෙකයි.. සුමියයි මායි ගේට්ටු උඩිං පැනගෙන බිබිල ටවුමේ මදුරු කොයිල් හොයනවා....:eek: :eek: :eek:
    සුමියා ගෙනාපු බෝතල් දෙක...:cool:
    එදා නම් මොනවා උනාද මංදා. මගේ ඇල්කොහොල් කැරියර් එකේ ලොවෙත් නැති, කවදාවත් අමතක නොවෙන බීම තමා එදා. පහුවෙනිදා මඩකලපු යනකන්ම බඩු නේ....
    සුපිරියි ආ... :cool:

    ඔව් යකෝ ...මම කෙල ගිලිනකොට මොකද්ද ගිලෙනවා ගිලෙනවා වගේ ...මම හිතුවා සෙම් ගෙඩි හැදිලා කියල බැලින්නම් අර උගුරේ තියෙන මොකද්ද කෑල්ල (මට එකට කියන නම මත නෑ බන් :( ) අන්න එක ඉදිමිලා ගිලෙන්න යනවා ෆට්ට හිනා යකොව් මතක් වෙනකොට ... කොහොමද බීපු කාමරේ ලස්සන ? :lol: දිලුමා පන්දමක් පත්තු කරලා දුම් විමානයයි :lol: චාමිකයා බකදී ෂොට් දෙකෙන් ඩවුන් :lol: නදියා කබා :lol: උඹයි මායි විතරයි වගේ මතක ෆිට් එකේ හිටපු අයගෙන් ...මාර බිවිල්ලක් නේ බන් බිව්වේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ලෝක අන්ඩයෙක්.....ගෑනු 10-15ක් තියාගෙන ඉඳල අන්තිමේට හෙන ප්‍රේමවන්තය වගේ කතාවකුත් සෙට් කරලා ගිහින් තියෙන්නේ :lol:

    :lol::lol: මම නම් ඔය පුන්දවාල බලන්නෙම නෑ බන් :no: අපේ ගොන් හැතිකරේට ලොකු ඔව්වනේ :(:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නේ නෑ..කියන්න බලන්න..:D

    නොදකින් තඩි ගෑනු :growl: අක්බර් ගේ ගෑනු ගැන දන්නවා දුටුගැමුණු රජතුමාගේ සහ ලංකාවේ ඉතිහාසේ ගැන දන්නේ නෑ ...නොදමකින් :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හීල කෑම ඈරඹේ....... :rofl: :P :lol: ඒ උඹ ඔහොම කාගෙන කාගෙන යනකොට පොඩි ලිදක් දකී කිඹුලෙක් වැටුන.... ඒක කෝට් කරන්න එපා...... :dull: :P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකනම් බොන්න ඕනෙ ප්‍රශ්ණයක්...:rofl: මං බොන්නෙ නැති නිසා බඩාටවත් බොන්න කියමූ..:lol:

    දිය නාමින් සිටියදී කියල එකක තිබ්බා..:yes:

    එහෙනම් මූඩි දෙකෙන් ඉතිහාසේ ඉවරයි :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෑනු 36ක් තියන් හිටියේ අක්බාර්.....මිනිහ මරල ගෑනු ගෙනාවේ සජාහන්....අපි එලිකරේ උන්ගේ ඇත්ත......ඇන්ටි මොකෝ රිද්දගෙන තියෙන්නේ?:eek:

    BTW

    අපි අක්බාර්ගේ දුෂ්ඨ කුමන්තරයට එරෙහිව අද කාලේ තරුණ පරපුර හැටියට හඬ නගනවා :lol:
    ඇයි අවුල්ද?:P

    :lol: අක්බර් එක්ක නැන්දා ලිඳේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: හොද වෙලාවට නිතර උවමනා වෙන එකක් නෙවේ....... :P ඈති නියන බෝතලේ ඈතුලට දාගත්තේ නැතුවා....... :lol:

    :lol::lol: එතකොට හැම+නියන් :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: අක්බර් එක්ක නැන්දා ලිඳේ

    ඕකට මල පැනල ගියා ගියාමයි ආවෙත් නෑ :eek:
    අක්බාර්ට කම්ප්ලේන් කරලා මාව සුදු කරත්තෙක යවයිද දන්නේ නෑ :eek:
     
    Status
    Not open for further replies.