එහෙනම් මරුනේ......සද්දෙට බල්ලට අවුලක් වෙයිද දන්නේ නෑ![]()
බල්ලා දිව්වොත් අවුලක් තමා

එහෙනම් මරුනේ......සද්දෙට බල්ලට අවුලක් වෙයිද දන්නේ නෑ![]()

Ow doctorta kiyala dengue antigen ekak liyawagena test ekata dunna


අව්ලක් වෙන එකක් නෑ බය වෙන්න එපා..
හැබැයි ඔය ටෙස්ට් රිසල්ට් කොච්චර සාර්ථකද දන්නෑ.. සමහර ඔය වගේ ඒවා තියනවා හැදුන ගමන් පෙන්නන්නේ නෑ. අවදානෙන් ඉන්න කෝකටත්.![]()
කලිනුත් හැදිලා ඉඳල තියෙන්නේ 
නෑ බන් ඕක ෆට්ට ටෙස්ට් එක මිනියා කිව්වේ PVT එකේ ගන්න කියල... බලනකොට previosly postive වෙලා ඉඳල අපේ ලොක්කා ...මට ඇඩුනා යකෝ ඒක දැක්කමකලිනුත් හැදිලා ඉඳල තියෙන්නේ
![]()
සමහරුන්ට නිකම්ම හොඳ වෙලා යනවා අමාරු නොවී.. අපේ තාත්තටත් දෙපාරක්ද කොහෙද හැදිල තියනවා..

ඇති යන්තන් හොඳ දෙයක් කිව්වා උඹ![]()

මම නම් ගත්තේ අපි යන ෂොප් එකක දැකල ...තිබ්බ දෙකම ගත්තා... WOW එකේ නම් තියෙනවා අර තිඹිරිගස්යාය පාරේ බලන්න ගන්න එතනින්නුගේගොඩ නම් ෂුවර් නෑ මට තැනක්
![]()

Mokkku ?![]()

onna kukulani wede iwarai...
mama settapochchi....
Ashmi petiyata ikman suwaya labewa.......
නැන්දට සුබ පැතුවා කියන්න...
හරිඳුවගෙන් l.e.d. අටවන්න ඉගෙනගෙන ආවෙමි.....
කෝ ආශ්මී, බබාගේ ටෙස්ට් රිපෝර්ට් කොහොමද.....
තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න පතනවා....![]()

onna kukulani wede iwarai...
mama settapochchi....
Ashmi petiyata ikman suwaya labewa.......



අඩේ ඔය මදුරු ගැජට් එක වැඩ කරනවද ලෙසටම. මම හිතුවේ ඕකබොරුවක් කියල.ane waasanawan
අඩේ ඔය මදුරු ගැජට් එක වැඩ කරනවද ලෙසටම. මම හිතුවේ ඕකබොරුවක් කියල.
හරියටම ගන්න තැනක් කියපන්කෝ......

