EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow doctorta kiyala dengue antigen ekak liyawagena test ekata dunna

    අව්ලක් වෙන එකක් නෑ බය වෙන්න එපා..:yes:

    හැබැයි ඔය ටෙස්ට් රිසල්ට් කොච්චර සාර්ථකද දන්නෑ.. සමහර ඔය වගේ ඒවා තියනවා හැදුන ගමන් පෙන්නන්නේ නෑ. අවදානෙන් ඉන්න කෝකටත්.:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අව්ලක් වෙන එකක් නෑ බය වෙන්න එපා..:yes:

    හැබැයි ඔය ටෙස්ට් රිසල්ට් කොච්චර සාර්ථකද දන්නෑ.. සමහර ඔය වගේ ඒවා තියනවා හැදුන ගමන් පෙන්නන්නේ නෑ. අවදානෙන් ඉන්න කෝකටත්.:)

    නෑ බන් ඕක ෆට්ට ටෙස්ට් එක මිනියා කිව්වේ PVT එකේ ගන්න කියල... බලනකොට previosly postive වෙලා ඉඳල අපේ ලොක්කා ...මට ඇඩුනා යකෝ ඒක දැක්කම :sorry: කලිනුත් හැදිලා ඉඳල තියෙන්නේ :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් ඕක ෆට්ට ටෙස්ට් එක මිනියා කිව්වේ PVT එකේ ගන්න කියල... බලනකොට previosly postive වෙලා ඉඳල අපේ ලොක්කා ...මට ඇඩුනා යකෝ ඒක දැක්කම :sorry: කලිනුත් හැදිලා ඉඳල තියෙන්නේ :sorry:

    එහෙනම් අවුලක් නෑ..:) සමහරුන්ට නිකම්ම හොඳ වෙලා යනවා අමාරු නොවී.. අපේ තාත්තටත් දෙපාරක්ද කොහෙද හැදිල තියනවා..:yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම නම් ගත්තේ අපි යන ෂොප් එකක දැකල ...තිබ්බ දෙකම ගත්තා... WOW එකේ නම් තියෙනවා අර තිඹිරිගස්යාය පාරේ බලන්න ගන්න එතනින් :D නුගේගොඩ නම් ෂුවර් නෑ මට තැනක් :sorry:

    ඕකට ගොපයියෝ එහෙම ඕකට එන්නේ නැද්ද ? :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරිඳුවගෙන් l.e.d. අටවන්න ඉගෙනගෙන ආවෙමි.....:cool:
    කෝ ආශ්මී, බබාගේ ටෙස්ට් රිපෝර්ට් කොහොමද.....
    තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න පතනවා....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    onna kukulani wede iwarai...
    mama settapochchi....

    Ashmi petiyata ikman suwaya labewa.......

    දැන් එහෙනම් හෙට පාටියට ලෑස්ති වෙමූ...:yes: නැන්දට සුබ පැතුවා කියන්න...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවගෙන් l.e.d. අටවන්න ඉගෙනගෙන ආවෙමි.....:cool:
    කෝ ආශ්මී, බබාගේ ටෙස්ට් රිපෝර්ට් කොහොමද.....
    තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න පතනවා....:yes::yes:

    ෆෝන් ඕෆ් කරගන්න කාලෙ හරි වගේ...:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    onna kukulani wede iwarai...
    mama settapochchi....

    Ashmi petiyata ikman suwaya labewa.......

    :eek::eek::eek:

    අපිනම් ඉක්මන් සුව පැතුවේ අස්මි "ගේ" පැටියට
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: ane waasanawan
    අඩේ ඔය මදුරු ගැජට් එක වැඩ කරනවද ලෙසටම. මම හිතුවේ ඕකබොරුවක් කියල.
    හරියටම ගන්න තැනක් කියපන්කෝ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඔය මදුරු ගැජට් එක වැඩ කරනවද ලෙසටම. මම හිතුවේ ඕකබොරුවක් කියල.
    හරියටම ගන්න තැනක් කියපන්කෝ......

    ගත්තොත් අරන් අපේ ගෙදර එන්නෝ.. පොඩ්ඩක් බලන්න ඕනේ ඕක....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගත්තොත් අරන් අපේ ගෙදර එන්නෝ.. පොඩ්ඩක් බලන්න ඕනේ ඕක....:yes::yes:
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.