EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් යකෝ ...මම කෙල ගිලිනකොට මොකද්ද ගිලෙනවා ගිලෙනවා වගේ ...මම හිතුවා සෙම් ගෙඩි හැදිලා කියල බැලින්නම් අර උගුරේ තියෙන මොකද්ද කෑල්ල (මට එකට කියන නම මත නෑ බන් :( ) අන්න එක ඉදිමිලා ගිලෙන්න යනවා ෆට්ට හිනා යකොව් මතක් වෙනකොට ... කොහොමද බීපු කාමරේ ලස්සන ? :lol: දිලුමා පන්දමක් පත්තු කරලා දුම් විමානයයි :lol: චාමිකයා බකදී ෂොට් දෙකෙන් ඩවුන් :lol: නදියා කබා :lol: උඹයි මායි විතරයි වගේ මතක ෆිට් එකේ හිටපු අයගෙන් ...මාර බිවිල්ලක් නේ බන් බිව්වේ :lol:

    :lol::lol::lol:
    ඔව් බන්. සුපුරුදු ලෙස අපි දෙන්නයි සුමියයි කෙලින්. දිලුමා මෝටාර් එක වගේ ජොයින්ට් එකක් පත්තුකරලා. චාමික ලොවෙත් නැ. කාමර් කුණු කහල ගොඩ වගේ. ඒ අස්සේ චමිතා සනී ලියෝන් බලනවා..

    ඒවා තමා ලොවෙත් ට්‍රිප්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..:(:(:(
    දෙයියන්ගේ පිහිටෙන් අවුලක් වෙන එකක් නැ අක්කේ
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    images
     

    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    අහ බයවෙන්න එපා අක්කේ.....මටත් උණ වගේ....මේ ටිකේ මොකක් හරි ලෙඩ ගොඩක් තියෙනවා...මේ පායන කාලේ ඩෙංගු නම් වෙන්න බැහැ....අපේ පැත්තේ බෙහෙතට වත් මදුරුවෙක් නැහැ.....හොද වෙයි ඉක්මනින්....:yes::yes::yes:

    :shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ මොකෝ කරේ නැන්දගේ උපන්දිනේට..:cool:
    මාමා අද කියනවා කිව්වා... :nerd:
    උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදේ පාන්දර ම පොඩි උන් දෙන්නත් එක්ක කේක්එකයි තෑගියි අරං ගිහින් ගමට ම ඇහෙන්න ෆුල් වොලියුම් දාල තුන්දෙනා ගේ හැපි බර්ත් ඩේ කිව්වා!!!!

    කිඹුල් නැන්දිට සුබ උපන්දිනයක් වේවා :)
     
    Status
    Not open for further replies.