වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මටත් තියනව මෙහෙම storyක්.
    මේක Nissan N16 කාර් එකක්.. පෙරුම් පුරල පුරල ගත්ත හා හා පුරා කියල නිල් පාට වාහනේ.. අරන් ටික දවසකින් මට දෑනුන heat එක ටිකක් වෑඩී කියල.. ටිකක් ඈදල බලද්දි මේකෙ radiator එකේ loku ලීක් එකක්. කමක් නෑ, අලුතෙන් ගත්ත වාහනේ නෙ කියල හෑදෙව්ව.. අලුතෙන් radiator එකක් දාල, ඔක්කොම කරහම අන්තිමේට බලද්දි එකත් thermostat valve එකත් කෙල.. මට ඉතින් විකුනපු එකාගේ අ** තමා මතක් වුනේ.. එත් අවුලක් නෑ.. ඔක්කොම හදල ශේප් එකේ තව ටික කාලයක් පෑද්ද.. ගනිද්දිත් කොහොමත් suspension හොදටම තිබුනේ නෑ..හදාගන්න පුලුවන් නේ කියල ගත්තේ.. මට කියන්න තියෙන්නේ මචන්ල, වාහනයක් ගද්දී හොදට කාල බලල ගන්න ඕනේ.. නෑත්තන් ඈනෙනව හොදම එකෙන්.. තව ඉවර නෑ.. හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙට.... - to be continued -
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    2002 2003 2004 Suzuki Swift එකකට හිත ගිහින් තියන්නෙ මචංලා..කව්රු හරි පින්වතෙක් උපදෙස් ටිකක් දෙනවද ජපන් එකයි ඉන්දියන් ලබ්බයි අඳුන ගන්න පුළුවන් විදිහ කොහොමද කියල.2002-2003 සාමාන්‍ය මාකට් එක කොහොමද දැන් යන්නේ.ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද....උදව්වක් දියල්ල දන්න එවුන්;)

    indian ewa ne ban 2002,2003,2004
    2005 model eka passe thama indian awe

    chevolet cruze eka nam use karanwa :cool:

    market eka hoda eka nam 17-19 wage thama :(
    16 kata wage athi ewa nam ganna deyak ne ban :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked: වෙලාවක් සෙට් උනේ නෑ රස කරලා ලියන්න..... :dull:

    රස කරලා හැඩ කරලා වැඩ දාල ලියපන් පුතේ... උඹල මේ දවස්වල බිසී වගේ නේද සිංහල අවුරුද්ද ළඟ ලඟම එන හින්ද.. තව නොබෝ දිනකින් මමත් ලංකාවට එන්න මේ දවස ගණන් කරමින් ඉන්නේ.. වාහන job 3 ක් දැනටම සෙට් වෙලා ඥාති වරිගයාගේ..:(:(:(:(:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඒනකන් බලාගෙන ඇත්තේ ඒහේනම් නේද
    අව්රැද්ද සරුවට තියෙයි වාහන අස්සෙම :sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    weekend එක කිට්ටු කිට්ටු......පොල් කට්ටක් එහෙම නැතෙයි?:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මටත් තියනව මෙහෙම storyක්.
    මේක Nissan N16 කාර් එකක්.. පෙරුම් පුරල පුරල ගත්ත හා හා පුරා කියල නිල් පාට වාහනේ.. අරන් ටික දවසකින් මට දෑනුන heat එක ටිකක් වෑඩී කියල.. ටිකක් ඈදල බලද්දි මේකෙ radiator එකේ loku ලීක් එකක්. කමක් නෑ, අලුතෙන් ගත්ත වාහනේ නෙ කියල හෑදෙව්ව.. අලුතෙන් radiator එකක් දාල, ඔක්කොම කරහම අන්තිමේට බලද්දි එකත් thermostat valve එකත් කෙල.. මට ඉතින් විකුනපු එකාගේ අ** තමා මතක් වුනේ.. එත් අවුලක් නෑ.. ඔක්කොම හදල ශේප් එකේ තව ටික කාලයක් පෑද්ද.. ගනිද්දිත් කොහොමත් suspension හොදටම තිබුනේ නෑ..හදාගන්න පුලුවන් නේ කියල ගත්තේ.. මට කියන්න තියෙන්නේ මචන්ල, වාහනයක් ගද්දී හොදට කාල බලල ගන්න ඕනේ.. නෑත්තන් ඈනෙනව හොදම එකෙන්.. තව ඉවර නෑ.. හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙට.... - to be continued -

    එහෙම තමයි බන් ... කොච්චර හොඳම යාළුවෙක්ගෙන් උනත් වාහනයක් ගනිද්දි පරිස්සම් වෙන්න ඕන :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒනකන් බලාගෙන ඇත්තේ ඒහේනම් නේද
    අව්රැද්ද සරුවට තියෙයි වාහන අස්සෙම :sorry::sorry:

    double black ගෙන්නලු,, red label එපාලු...වෙනද ගේන ලාභ විස්කි :lol::lol::lol:ගෙනාවොත් abuse කරනවලු.. වගේ නානාප්‍රකාර ඉල්ලීම් , තර්ජනය කිරීම් , මරණ තර්ජන කෝටියයි...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම තමයි බන් ... කොච්චර හොඳම යාළුවෙක්ගෙන් උනත් වාහනයක් ගනිද්දි පරිස්සම් වෙන්න ඕන :eek:

    වාහන ගැනීමේදී සහ විකිනීමෙදී විශ්වාස කල හැකි පුද්ගලයින් බොහොම අඩුයි. මමත් අවුරුදු 3කට උඩදී මෙහෙදී කාර් එකක් ගත්ත මා එක්ක වැඩ කරපු එකෙකුගෙන් . එත් අන්තිමේ විශ්වාස කරලා ගතපු වාහනේ සල්ලි දීල ගෙදර ගෙන්න කලින්ම හංගපු සුව කල නොහැකි ඝනයේ ලෙඩ කීපයක් මතු උනා. එත් විශ්වාසය තියල ගතපු එක මගේ වරදක් නිසා අද වෙනතුරු මම ඌට වචනයක් වත් කිව්වේ නැහැ. ඒ මගේ වරද නිසා. එත් එකට වැඩ කරපු එකා මට එහෙම කරපු එක ගැන අදටත් හිතට කනගාටුයි ..ඒ වගේ පුද්ගලයින් ඇසුරු කිරීම කිසිම තේරුමක් නැති දෙයක්..

    මුදලට විශ්වාසය සහ හිතවත්කම් පාවල දෙන මිනිස්සුන්ට කල නොහැකි ගනයේ බලු වැඩක් නොමැත..

    මේ ගැන විස්තරාත්මක කතා පුවත ඉදිරියේදී ලියන්නම්..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මටත් තියනව මෙහෙම storyක්.
    මේක Nissan N16 කාර් එකක්.. පෙරුම් පුරල පුරල ගත්ත හා හා පුරා කියල නිල් පාට වාහනේ.. අරන් ටික දවසකින් මට දෑනුන heat එක ටිකක් වෑඩී කියල.. ටිකක් ඈදල බලද්දි මේකෙ radiator එකේ loku ලීක් එකක්. කමක් නෑ, අලුතෙන් ගත්ත වාහනේ නෙ කියල හෑදෙව්ව.. අලුතෙන් radiator එකක් දාල, ඔක්කොම කරහම අන්තිමේට බලද්දි එකත් thermostat valve එකත් කෙල.. මට ඉතින් විකුනපු එකාගේ අ** තමා මතක් වුනේ.. එත් අවුලක් නෑ.. ඔක්කොම හදල ශේප් එකේ තව ටික කාලයක් පෑද්ද.. ගනිද්දිත් කොහොමත් suspension හොදටම තිබුනේ නෑ..හදාගන්න පුලුවන් නේ කියල ගත්තේ.. මට කියන්න තියෙන්නේ මචන්ල, වාහනයක් ගද්දී හොදට කාල බලල ගන්න ඕනේ.. නෑත්තන් ඈනෙනව හොදම එකෙන්.. තව ඉවර නෑ.. හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙට.... - to be continued -
    :nerd::nerd::nerd::sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    double black ගෙන්නලු,, red label එපාලු...වෙනද ගේන ලාභ විස්කි :lol::lol::lol:ගෙනාවොත් abuse කරනවලු.. වගේ නානාප්‍රකාර ඉල්ලීම් , තර්ජනය කිරීම් , මරණ තර්ජන කෝටියයි...

    Double blackkkkkkkkkkkkkkkkkkkk:shocked::shocked::shocked::yes::yes::yes:...............

    Haliiiiiiiiiiiiii sooooooooooooooooooiiiiiiiiiiiiiii......!!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Double blackkkkkkkkkkkkkkkkkkkk:shocked::shocked::shocked::yes::yes::yes:...............

    Haliiiiiiiiiiiiii sooooooooooooooooooiiiiiiiiiiiiiii......!!!

    නිකමටවත් මේ පැත්තේ එන්නේ නැති ටීඩියා බෝතල් මතක් කරපු ගමන් දූවගෙන ඇවිත් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද උදේ 7 සිට හවස 8 දක්වා එක දිගට වෙහෙස මහන්සි වී මෙන් අනතුරුව කාර් තොමෝ සතුටින් ගෙදර ආවාය :sorry::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද උදේ 7 සිට හවස 8 දක්වා එක දිගට වෙහෙස මහන්සි වී මෙන් අනතුරුව කාර් තොමෝ සතුටින් ගෙදර ආවාය :sorry::cool:

    සන්තෝසයි... දැන් AC තියනවද අයිස්ලන්තෙට ගියා වගේ.. Idle Up එකට මොකද කරගත්තේ මචන්. බට් කරලා දැම්මද..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිකමටවත් මේ පැත්තේ එන්නේ නැති ටීඩියා බෝතල් මතක් කරපු ගමන් දූවගෙන ඇවිත් :P

    අනේ මන්ද මුන් මොන රහකට බොනවද කියල.. මමත් ඉඳල හිටලා කලාතුරකින් බොනවා.. එත් මටනම් ඔව්ව ඔක්කොම එක රහයි.. මෙලෝ රහක් නැහැ අමාරුවෙන් උගුරෙන් පහලට යවනවා ඇරෙන්න.. මටනම් රසෙන් අඳුනන්න පුළුවන් හැනපියර් විතරයි.. අනික්වා ඔක්කොම එකම රහයි.. බිව්වම වෙරි වෙනවා එච්චරයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්තෝසයි... දැන් AC තියනවද අයිස්ලන්තෙට ගියා වගේ.. Idle Up එකට මොකද කරගත්තේ මචන්. බට් කරලා දැම්මද..
    :yes: බට් කරලා දැම්මා. කොම්පෙශර් එක ඔයිල් සීල් ගහලා සර්විස් කරලා තිබුනා.
    ඒසී වැඩේ නං උදෙන්ම ඉවර උනා..
    ඊට පස්සේ .තමා.. :sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: බට් කරලා දැම්මා. කොම්පෙශර් එක ඔයිල් සීල් ගහලා සර්විස් කරලා තිබුනා.
    ඒසී වැඩේ නං උදෙන්ම ඉවර උනා..
    ඊට පස්සේ .තමා.. :sorry:

    මුකුත් බලාපොරොත්තු නොවුන යමක් සිද්ද වෙලා වගේ...:shocked::shocked::shocked::shocked:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අනේ මන්ද මුන් මොන රහකට බොනවද කියල.. මමත් ඉඳල හිටලා කලාතුරකින් බොනවා.. එත් මටනම් ඔව්ව ඔක්කොම එක රහයි.. මෙලෝ රහක් නැහැ අමාරුවෙන් උගුරෙන් පහලට යවනවා ඇරෙන්න.. මටනම් රසෙන් අඳුනන්න පුළුවන් හැනපියර් විතරයි.. අනික්වා ඔක්කොම එකම රහයි.. බිව්වම වෙරි වෙනවා එච්චරයි..

    බිව්වම වෙරි වෙනවා එච්චරයි.. :yes::yes::yes::yes:...

    ට්‍රිපක් ගිය වෙලාවක ඔන් ඔහොම ලාවට වෙරි වෙලා.... ගිටාර් එකක් ගහල සින්ඩුවක් කියලා, ජොලි චෑටක් දාල..... දොඉයනකොට පට්ට ගති පොල් අයියෙ...:yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නිකමටවත් මේ පැත්තේ එන්නේ නැති ටීඩියා බෝතල් මතක් කරපු ගමන් දූවගෙන ඇවිත් :P

    එනව මචන් හමදාම.... විසිට් එක දානව..........

    හා හා පුරා කියල සින්හලෙන් කොමෙන්ට් එකක් දම්මමද කොහෙද..:shocked::shocked::yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බිව්වම වෙරි වෙනවා එච්චරයි.. :yes::yes::yes::yes:...

    ට්‍රිපක් ගිය වෙලාවක ඔන් ඔහොම ලාවට වෙරි වෙලා.... ගිටාර් එකක් ගහල සින්ඩුවක් කියලා, ජොලි චෑටක් දාල..... දොඉයනකොට පට්ට ගති පොල් අයියෙ...:yes::yes::yes::yes:

    මමනම් ඉතින් මේ දවස්වල සතියකට සැරයක් ගිටාර් ගහල සින්දු කියනවා බන්.. එත් බෝන්නනම් වෙන්නේ නැහැ ඒ වෙලාවට... පාර්ටියකට ගියාමනම් ඔය තියන දෙයක් බොනවා ලේබල් එක මොක උනත් එකයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බිව්වම වෙරි වෙනවා එච්චරයි.. :yes::yes::yes::yes:...

    ට්‍රිපක් ගිය වෙලාවක ඔන් ඔහොම ලාවට වෙරි වෙලා.... ගිටාර් එකක් ගහල සින්ඩුවක් කියලා, ජොලි චෑටක් දාල..... දොඉයනකොට පට්ට ගති පොල් අයියෙ...:yes::yes::yes::yes:
    නැ නැ වෙරි උනාම නොබි උබලා බිපු වෙලාවට කියන කතා ඇහුවාම තමා හොදම ආතල් ඒක ගන්න පුලුවන් ආයේ හිනාව නවත්තගන්න බැ;)
    බොරු නම් දවසක නොබි බලපන් සෙට් උන වෙලාවකට නැත්තම් ඒකෙක්ට කියපන් විඩියො කරන්න කියලා
     
    Status
    Not open for further replies.