වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෑන් එකේ බෆර් එකට පිටිපස්සේ යට නේද ඔය ගැජමැටික් ටික තියෙන්නේ
    ඒ dual ac front ඒක ඒන්නේ රෙජිටරේට ඉස්සරහින්
    එ මගුල ගලවන්න නම් ඉස්සරහා සිට් ගියර් කෙබල් රෙඩියේටර් ගලවලා තමා ඒක ගලවන්න වෙන්නේ
    ඉට වඩා හොදයි නිකන් ඉන්නවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බර ගානකට තට්ටු උනාද
    නිකමට වගේ අහලා බලන්නකො වැන් ඒකේ හදන්න කියක් යනවාද කියලා
    ඹය කාබ් ඒකේ කැලි නැති උනාම හිටිනවා නේද නොමල් තියෙනකොට
    මට ගියෙ 30ක් විතර.. දැනට. හෙට දෙයියනේ කියලා ගෙදර ගෙනාවොත් කියන්නං හරියටම ගිය ගාන. වැඩේ නං හොදට කරනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ dual ac front ඒක ඒන්නේ රෙජිටරේට ඉස්සරහින්
    එ මගුල ගලවන්න නම් ඉස්සරහා සිට් ගියර් කෙබල් රෙඩියේටර් ගලවලා තමා ඒක ගලවන්න වෙන්නේ
    ඉට වඩා හොදයි නිකන් ඉන්නවා
    මං අහලා බලන්නං වෑන් එකට ගනං කොහොමද කියලා. අරං ආවා නං පෙන්වන්න තිබුනා හැබැයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මං අහලා බලන්නං වෑන් එකට ගනං කොහොමද කියලා. අරං ආවා නං පෙන්වන්න තිබුනා හැබැයි
    ගෙදර නෙවේනේ ඉන්නේ නැත්තම් බලන්නත් ඒක්කලා ඒන්න තිබුනා
    අර බුරුවාගේ අතේ වාහනයක් දිලා යවන්න බැනේ උ F1 ඒකක් කියලා හිතාගෙනනේ ඒලවන්නේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනයක වායුසමීකරණය සදහා කිසියම් කොටස් ප්‍රමාණයක් සවි කල යුතු වේද...
    කම්ප්‍රෙශරය සහ කන්ඩෙන්සරය හැරුණු කොට ඉතිරි සියල්ල රී කන්ඩිශන් දැමුවෙමි. තවද මෑතකදී සවි කරන ලද අළුත්ම මීටර් පැනලය ඩෑශ් බෝඩය ගැලවීමට යාමේදී නිවන් දැක ඇත. එයට පිලියමක් සොයා ගත යුතුව ඇත. බ්ලෝවර් පද්දතියේ දෝශයක් නිසා බ්ලෝවර් පද්දිතියම රී කන්ඩිශන් දැමුවෙමි. දැං නං A/C නැතත් මාර සනීපය :sorry:

    ඇයි බන් ඉතුරු කෑලි නොගත්තෙ .. මම කිව්වෙ ඔතනට අඩු වැකුම් පම්ප් එකයි ගේජ් එකයි ගෑස් සිලින්ඩරෙයි විතරයි.. ඔය තුනත් ගත්තනම් උඹට ඕක හදාගන්න එක සිම්පල් වැඩක්..ජාතික අපරාදයක් ඔව්වට වියදම් කරන එක..එත් ඉතින් උඹල ඕව කරලම ඉගෙනගන්න එපයි ඉතින්..අපිත් ඉතින් ඔය හපන්කම් කොරල තමයි මේ ඉන්නෙ :no::no::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද සෑහෙන දුරට ඉවරයි. දැං තියෙන්නේ අර ඔටෝ මැටික් ඇක්ස්ලේටර් සීන් එක හදන්න. මේකේ කාබ් එකේ ඒ කෑල්ල මිසිං. දැං ඩොක්ට සනියකින් කෑල්ලක් ගලවලා බට් කරන්න යන්නේ.
    AC Fan එකයි රේඩියේටර් ෆෑන් එකයි දෙකම මාරු කලා. RPM මදි වගේ කියලා.
    පද්මා එකෙං දකුණු පැත්තේ ලයිට් සෙට් එකත් ගෙනාවා. ඒකත් මේ ගමං හයි කරලා දානවා

    AC Idle up එකක් ඔරිජිනල් එන්ජිමකින් ගලවගන්න තිබ්බ පංචිකාවත්ත පැත්තේ රවුමක් අවිද්දනම්. ලොකු ගානක් වෙන එකක් නැහැ බන්.. ඔරිජිනල් තත්වෙටම කාර් එක හදන නිසා බට් කරල දාන්න එපා බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම ඹන්න ඹය වැඩ ටික නිසාම තමා වැන් ඒකේ A/Cසිහිනය අතඅැරලා දැම්මේ පස්සේ A/Cතියෙන වාහනයක් ගන්නවා කියලා
    කාර් ඒකට ඹය කැලි හොයාගන්න තිබුනාද?

    AC වැඩ නොකර කාලයක් දිව්වාම AC පද්ධතියෙ කොටස් නිකම්ම අභාවයට යනවා බන්. ඒ හින්ද 15ක් 20ක් යාවි ඕක හදපන් . වාහනේ මාර්කට් එක වැඩියි AC එක්ක දිව්වාම. AC නැතුව දිව්වාම හුඩ් එකේ ඉඳම්ම චා වෙනව. ඊට පස්සේ විකුනන්න ගියාම ලක්ස දෙකක් අඩුවෙන් තමයි මිල වැටෙන්නෙ ඕව දැක්කම. අලුත් ඒව වගේ නෙවෙයි බන් පරණ එව්ව ඒ තරම් සංකීරණ නැහැ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    AC වැඩ නොකර කාලයක් දිව්වාම AC පද්ධතියෙ කොටස් නිකම්ම අභාවයට යනවා බන්. ඒ හින්ද 15ක් 20ක් යාවි ඕක හදපන් . වාහනේ මාර්කට් එක වැඩියි AC එක්ක දිව්වාම. AC නැතුව දිව්වාම හුඩ් එකේ ඉඳම්ම චා වෙනව. ඊට පස්සේ විකුනන්න ගියාම ලක්ස දෙකක් අඩුවෙන් තමයි මිල වැටෙන්නෙ ඕව දැක්කම. අලුත් ඒව වගේ නෙවෙයි බන් පරණ එව්ව ඒ තරම් සංකීරණ නැහැ.
    ඹව් මචන් මම AC ගැස් ගහන්න තියෙන වැල් ඒකට කුරකින් ඇනලා බැලුවාම වතුර ඒන්නේ
    හදනවානම් කොනක ඉදලා හදන්න ඹනේ ඹක්කොම හරියට ඒක කරනකොටම අලුතෙන් වයරිං ඒකත්කරන්න ඹනේ මා වැල වගේ වයර් අනිවාරෙන් ඩැෂ්බොඩ් ඒක ගලවනවානම් ඹය ඹක්කොම කරන්න බලාගෙන වැඩෙට බහින්න ඹනා
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    මගේ 13 වැනට් එකත් විකුනන්න කලින් ගිය අවසාන චාරිකාව රිවර්ස්ටන් හරහා නකල්ස් නගින්න ගිය ගමන. රිවස්ටන් උඩට ගිහින් වැනට් එක හරවගන්න සුපිරි කට්ටක් කන්න උනා.. ඒ ගමන ගිහින් ඇවිත් නැවැත්තුව නවත්තුවමයි 60ක් වියදම් කරලා තමයි ආයේ ස්ටාර්ට් කරේ..රිවර්ස්ටන් වැනට් වලට අපලයිද මන්ද :shocked::shocked:

    :D vannette c22 asama model ekak 5 years use kala 2008 idan. duwannama ipadila thibbe
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    ඹව් මචන් මම AC ගැස් ගහන්න තියෙන වැල් ඒකට කුරකින් ඇනලා බැලුවාම වතුර ඒන්නේ
    හදනවානම් කොනක ඉදලා හදන්න ඹනේ ඹක්කොම හරියට ඒක කරනකොටම අලුතෙන් වයරිං ඒකත්කරන්න ඹනේ මා වැල වගේ වයර් අනිවාරෙන් ඩැෂ්බොඩ් ඒක ගලවනවානම් ඹය ඹක්කොම කරන්න බලාගෙන වැඩෙට බහින්න ඹනා

    van wala ac gananam katha epa :( dashboard ehmpitnma galawanna one. ac bata wala leak ekak awilla mulu dash board ekama galewwa.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    van wala ac gananam katha epa :( dashboard ehmpitnma galawanna one. ac bata wala leak ekak awilla mulu dash board ekama galewwa.
    ඹන්න ඹය පරිප්පුව නිසා තමා මම ඹක අතැරලා දැම්මේ දැන් ආයේ බලන්න ඹනා නිවාඩු පාඩු වෙලාවක
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    2002 2003 2004 Suzuki Swift එකකට හිත ගිහින් තියන්නෙ මචංලා..කව්රු හරි පින්වතෙක් උපදෙස් ටිකක් දෙනවද ජපන් එකයි ඉන්දියන් ලබ්බයි අඳුන ගන්න පුළුවන් විදිහ කොහොමද කියල.2002-2003 සාමාන්‍ය මාකට් එක කොහොමද දැන් යන්නේ.ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද....උදව්වක් දියල්ල දන්න එවුන්;)
     
    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    hi

    Dawas Ganak Kiyawala iwara une ada thamai. mata liyanna dewal nam thama ne. issarahata set weida dan ne.:D:D mokada math car katuwak ganna hoyanawa. me thread eka edagena yana hemotama jaya wewa,,,,
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එපිසෝඩ් නම් ඉතින් ඕන තරම් ලියන්න පුළුවන් බන් Alternator එක විතරක් හදපු වාර ගානට කාපු කටු ගැන ලිව්වොත්.. වැනට් වංශ කතාව මම ලියන්නේ වැනට් එකට Alternator එකක් තිබ්බේ නැහැ :shocked::shocked: කියන උපකල්පනේ උඩ ඉඳගෙන ..

    vaneete eke alternator eka nam epa wenawa :growl:

    anthimata serena eke alternator ekak demme eka nam patta :yes:
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    vaneete eke alternator eka nam epa wenawa :growl:

    anthimata serena eke alternator ekak demme eka nam patta :yes:

    ehemada ??
    charge wenawa adu seen ekak una after that replaced some diaodes inside alternator then prob ok

    but ape eke thibbeth othapu alternator ekak thama :D
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    2002 2003 2004 Suzuki Swift එකකට හිත ගිහින් තියන්නෙ මචංලා..කව්රු හරි පින්වතෙක් උපදෙස් ටිකක් දෙනවද ජපන් එකයි ඉන්දියන් ලබ්බයි අඳුන ගන්න පුළුවන් විදිහ කොහොමද කියල.2002-2003 සාමාන්‍ය මාකට් එක කොහොමද දැන් යන්නේ.ගන්නවනම් බලන්න ඕන දේවල් මොනවද....උදව්වක් දියල්ල දන්න එවුන්;)

    Indian eke VXi, ZXi wage badge (trim level) thiyenewa japan eke ne. Japan eke aerial eka (podi ekak) thiyenne pitipasse. Indian eke issaraha. Japan eke dashboard eka mada outside temp , fuel consumption display ekak thiyenewa. Indian eke ethana thiyenne clock ekak. Japanese eka single multi function steering, Indian eke normal steering wheel. ehema neththan ithin chassis numbers walin puluwan.

    Anika Indian ewa lankawe godak ma thiyenne manual. Japanese ewa godak auto or CVT. habay sports version ekak thiyenewa manual ena.
     
    Last edited:

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    idg ge ekai oyage ekai wenadata horen balalayanawa adanam comment ekak danna hithuna.AC ekata 30ta labanadda ban.mage everyata gas gahanna 2000k gaththa full service ekak denna 7500k illuwa.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :shocked: වෙලාවක් සෙට් උනේ නෑ රස කරලා ලියන්න..... :dull:

    රස ඕනි නැ. සාමාන්‍ය විදිහට ලියලා දාපන්:angry::angry::angry::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වාහනයක වායුසමීකරණය සදහා කිසියම් කොටස් ප්‍රමාණයක් සවි කල යුතු වේද...
    කම්ප්‍රෙශරය සහ කන්ඩෙන්සරය හැරුණු කොට ඉතිරි සියල්ල රී කන්ඩිශන් දැමුවෙමි. තවද මෑතකදී සවි කරන ලද අළුත්ම මීටර් පැනලය ඩෑශ් බෝඩය ගැලවීමට යාමේදී නිවන් දැක ඇත. එයට පිලියමක් සොයා ගත යුතුව ඇත. බ්ලෝවර් පද්දතියේ දෝශයක් නිසා බ්ලෝවර් පද්දිතියම රී කන්ඩිශන් දැමුවෙමි. දැං නං A/C නැතත් මාර සනීපය :sorry:

    :shocked: අම්මගහයි කිව්වලු....... :dull:

    එදා ගෙනාව මීටර් පැනල් එකට කෙල උනාද......?? :( අපරාදේ..... :(
     
    Status
    Not open for further replies.