වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    8ක් තමා ඉතින් ගාන... ඒ උනාට ඉතින් ෆන් ගන්න සුපිරි භාණ්ඩේ...
    ඔය සිවික් EF2 ගැන දන්නේ නැති Lancer EX, Mazda 323, Ceres, Cynos, Sera, එහෙම පදින හිපාටුවෝ (Personal Experiences :lol::lol::lol:) එහෙම පාරේදී ගේම ඉල්ලනවා.. ඒ වෙලාවට ඉතින් ඒ කට්ටිය හත් පොලේ ගාගන්නවා :lol::lol::lol::lol::lol::lol:

    Dual කාබ් එක අවුට් ගියොත් ගොඩ ගන්න අමාරුයි බන්..

    අනිවා .. අපි මේ ගොන් යෑම් ගියේ සාමාන්‍ය වාහන වල ... දවසක් රාජකාරී වැඩකට කතරගම ඉඳන් කොළඹ ආව ඩොල්ෆින් එකක ඇමෙරිකන් දොස්තර කෙනෙකුත් සහ රාජකාරි සගයනුත් එක්ක. මට තිබ්බ හදිසියට රියදුරා එහාට තල්ලු කරලා මම එලෙව්වේ. ඇමරිකන් දොස්තර කොළඹදී වාහනෙන් බැස්සේ කාර් ගේම් එකක් play කරා වගේ කියලයි.. රත්නපුර හරහා පැය 5න් කතරගම සිට කොළඹට ඩොල්ෆින් 119 එක. අරු එලෙව්වනම් පැය 10 කින්වත් එන්න බැහැ .. ඒවා තමයි අපේ පරණ මෝඩකම් කියන සින්දුව මතක් උනා..
    අම්මො බන් බුදු යැමක් ගිහින් තියෙනවා හැබැයි 3L ඒක මිහරකා වගේ නේ
    දැන් ඹය විදියට යන්න බැ බන් මේ පාරවල් වල පොලිස් කාරයො ඒක්කලා පාන්දර 2-3 ත් උන් ඉන්නවානේ
    යන්න පුලුවන් ඒකා පාවා හිමින් යන්නේ දඩ කන්න වෙනවාට රැට දඩ කොල නම් ලියන්නැ ජරාව තමා
    මමත් හොඩාක්ම ඒලවලා තියෙන්නේ වැන් තමා කාර් වලට වඩා

    ඉතින් බන් හැමදාම රෝද හතරේ වාහනත් ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු මැරෙන්නේ..
    ඒ උනාට රොද 2ට බල්ලෙක් හිටියානම් හොදටම ඇති :sorry:
    රොද 4නම් බල්ලාව යට කරලා හරි යන්න බැරියැ :nerd:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජීවිතේට යකෙකුටවත් බය නැති මම මොටෝබයික් වල පිටිපස්සෙ යන්න අසීමිත විදිහට බයයි.. ඉස්කෝලේ යන කාලේ මගේම තාත්තගේ මොටෝවේ මගේ යාලුවෙක් මාව පිටිපස්සේ දාගෙන ගිහින් හොම්බ බිම ඇනල කකුල පිච්චිලා වින්ද දුක මතක් වෙද්දී ඉබේම මම මොටෝ බයික් වල පස්සේ සීට් එකෙන් බිමට පනිනවා මම දන්නෙත් නැතුව.. ඒ තුවාලෙට බෙහෙත් දාපු හැම දවසකම සිහිය නැති උනා මට.. බෙහෙත් දාන්න යන දවසට පිච්චුන තුවාලෙට දාල තියන නෙට් එක වගේ එක ගලවන්න උදේ හිටන් අඬ අඬ වින්ද දුක ගැන මතක් වෙද්දී අදත් නිකම් එතන රිදෙන ගතිය දැනෙනවා මචන්ලා..
    ඹන්න ඹය වගේ පරිප්පු කන්න බැරි නිසා තමා බයික් කෙරුවාව හිතෙන් ඇත් කරේ දුකෙන් උනත්
    මමත් හින මව මව හිටියේ රස්සාවට ගිය ගමන් hornet 600 ඒකකට අත තියන්න

    honda-hornet-600_hd.jpg

    මම ඹය කියපු ඇක්සිඩන්ට් ඒක උනේ බල්ලෙක් පැනලා බයික් ඒක ගිහින් රබර් ගහක වැදිලා හැඩල් ඒක නැවිලා බඩට ටිකක් යටින් ඇග හරහා ගිහිල්ලා මම මලගෙදර ගිය වෙලේ තමා ඒ දුක දැනුනේ පොඩි දුවෙකුයි පුතෙකුයි ඉන්නේ :no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    මට පිටිපස්සේ එකෙක් ඉද්දි බයික් පදින්න අමාරුයි බන්.. අනික කොහොමත් ඉන්දියන් , කොරියන් කෙහෙල්මල් පදින්නම බෑ.. මේ ලඟදි හදිස්සියේ කොල්ලෙක්ගේ බයික් එකක් අරන් එන්න උනා කටුගස්තොට ඉඳලා.. Brand New Discovery 125 එකක්.. කාර් එකේ එන්න යන්නේ විනාඩි 20යි.. 250cc වලින් උඩ බයික් එකක විනාඩි 12ක් විතර.. මුගේ කෙහෙල්මල අරන් එන්න විනාඩි 55යි..
     
    කතා කරන්න ඒපා ඹය මගුල් ගැන තදින් break පාරක් ඒහේම වැදුනොත් ඒහේම කොහේ ඉදිද දන්නැ
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අම්මො බන් බුදු යැමක් ගිහින් තියෙනවා හැබැයි 3L ඒක මිහරකා වගේ නේ
    දැන් ඹය විදියට යන්න බැ බන් මේ පාරවල් වල පොලිස් කාරයො ඒක්කලා පාන්දර 2-3 ත් උන් ඉන්නවානේ
    යන්න පුලුවන් ඒකා පාවා හිමින් යන්නේ දඩ කන්න වෙනවාට රැට දඩ කොල නම් ලියන්නැ ජරාව තමා
    මමත් හොඩාක්ම ඒලවලා තියෙන්නේ වැන් තමා කාර් වලට වඩා

    ඒ උනාට රොද 2ට බල්ලෙක් හිටියානම් හොදටම ඇති :sorry:
    රොද 4නම් බල්ලාව යට කරලා හරි යන්න බැරියැ :nerd:

    එදානම් පොලොසියෙන් ඇල්ලුවා බන් දෙතුන් පොලකම.. එත් අපේ රාජකාරියේ ස්භාවය මවල පෑවාම යන්න කියනවා.. දඩ ලියන්නේ නැහැ රජයේ ආයතනික අවශ්‍යතාවයක් නිසා.. එත් ඉතින් ඒ සේරෝම දඩේ ලියන එක වලක්වගන්න බොරු හේතු විතරයි.. අනුරාදපුර ඉඳල එද්දිත් ඕන තරම් පොලොසියෙන් අල්ලනවා බන් .. එත් වාහනේ red cross එක ගහල තියෙන නිසා කොහෙහරි hospital එකකට හදිසියේ ගෙනියන බෙහෙත් වාහනේ තියනවා අදාළ පැය ගැන ඇතුලත freeze කරන්න ඕන කිව්වාම ඉක්මනට පල කියල යවනවා බන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එදානම් පොලොසියෙන් ඇල්ලුවා බන් දෙතුන් පොලකම.. එත් අපේ රාජකාරියේ ස්භාවය මවල පෑවාම යන්න කියනවා.. දඩ ලියන්නේ නැහැ රජයේ ආයතනික අවශ්‍යතාවයක් නිසා.. එත් ඉතින් ඒ සේරෝම දඩේ ලියන එක වලක්වගන්න බොරු හේතු විතරයි.. අනුරාදපුර ඉඳල එද්දිත් ඕන තරම් පොලොසියෙන් අල්ලනවා බන් .. එත් වාහනේ red cross එක ගහල තියෙන නිසා කොහෙහරි hospital එකකට හදිසියේ ගෙනියන බෙහෙත් වාහනේ තියනවා අදාළ පැය ගැන ඇතුලත freeze කරන්න ඕන කිව්වාම ඉක්මනට පල කියල යවනවා බන්..
    යකො මරුනේ ඒහේම යන්න පුලුවන්නම් අපි ‍ගියොත් තමා ඉතින්
    අනික දැන් දවල්ට නම් ඒහේම යන ඒක හෙනම බොරු වැඩක් මොකද අපි පන දාගෙන පාගලා ගිහින් කොහේ හරි traffic ඒකක් සෙට් උනාම අර නොමල් ඒන මනුස්සයාත් ඒතනට ඇවිල්ලා අපේ මහන්සිය විතරයි නිකන් අපරාදේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඹන්න ඹය වගේ පරිප්පු කන්න බැරි නිසා තමා බයික් කෙරුවාව හිතෙන් ඇත් කරේ දුකෙන් උනත්
    මමත් හින මව මව හිටියේ රස්සාවට ගිය ගමන් hornet 600 ඒකකට අත තියන්න

    honda-hornet-600_hd.jpg

    මම ඹය කියපු ඇක්සිඩන්ට් ඒක උනේ බල්ලෙක් පැනලා බයික් ඒක ගිහින් රබර් ගහක වැදිලා හැඩල් ඒක නැවිලා බඩට ටිකක් යටින් ඇග හරහා ගිහිල්ලා මම මලගෙදර ගිය වෙලේ තමා ඒ දුක දැනුනේ පොඩි දුවෙකුයි පුතෙකුයි ඉන්නේ :no:

    2014 Hornet 600 එකක් තියෙනවා දෙන්නද?
    නැත්තන් 2014 Suzuki GSR 750 (One and Only in SL AFAK)එකක්?
    එහෙමත් නැත්තන් 2012 Ducati Hypermotard එකක්?
    නැත්තන් 2014 Kawasaki Z800 (One and Only in SL AFAK) එකක්? :cool::cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කතා කරන්න ඒපා ඹය මගුල් ගැන තදින් break පාරක් ඒහේම වැදුනොත් ඒහේම කොහේ ඉදිද දන්නැ

    බුදු අම්මෝ කතරගමදී රෑ දෙකට විතර කන පැලෙන්න බීල TVS එකක 120 ට විතර ඇවිත් ගම්උදාව පාරෙ බල්ලෙක් පැනපි පාර හරහා.. වැදුන වදිල්ලට බයික් එක පාර පුරාම කරකැවිල අන්තිමේ කෙලින් උනා නොවැටී.. බලල එතනම මලා.. බයික් එකේ මෙන් ස්ටෑන්ඩ් එකේ ස්ප්‍රින්ග් එක තිබ්බ බල්ලාගේ පිටේ ඇමිණිලා .. එදා මම වැටුනානම් අදට පොල්වත්ත මැරිලා අවුරුදු හතක් විතර වෙලා..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බුදු අම්මෝ කතරගමදී රෑ දෙකට විතර කන පැලෙන්න බීල TVS එකක 120 ට විතර ඇවිත් ගම්උදාව පාරෙ බල්ලෙක් පැනපි පාර හරහා.. වැදුන වදිල්ලට බයික් එක පාර පුරාම කරකැවිල අන්තිමේ කෙලින් උනා නොවැටී.. බලල එතනම මලා.. බයික් එකේ මෙන් ස්ටෑන්ඩ් එකේ ස්ප්‍රින්ග් එක තිබ්බ බල්ලාගේ පිටේ ඇමිණිලා .. එදා මම වැටුනානම් අදට පොල්වත්ත මැරිලා අවුරුදු හතක් විතර වෙලා..

    බීල බයික් පැදලා බල්ලටයි, බයික් එකටයි බැනලා වැඩක් තියෙනවද බන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    [
    2014 Hornet 600 එකක් තියෙනවා දෙන්නද?
    නැත්තන් 2014 Suzuki GSR 750 (One and Only in SL AFAK)එකක්?
    එහෙමත් නැත්තන් 2012 Ducati Hypermotard එකක්?
    නැත්තන් 2014 Kawasaki Z800 (One and Only in SL AFAK) එකක්? :cool::cool::cool:
    සුපිරිම සෙට් ඒකක්නේ බන් තියෙන්නේ
    ඹකක් ගන්න වෙලේ eg8 ඒකක් ගන්න පුලුවන් නේ බන් ලොකු වෙනසක් නැනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද quote වෙන ඒකේ අව්ලක් ඇත පසුවට කියවන අය ටිකක් සිහි කල්පනාවෙන් කියවන්න :rofl::dull::nerd:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යකො මරුනේ ඒහේම යන්න පුලුවන්නම් අපි ‍ගියොත් තමා ඉතින්
    අනික දැන් දවල්ට නම් ඒහේම යන ඒක හෙනම බොරු වැඩක් මොකද අපි පන දාගෙන පාගලා ගිහින් කොහේ හරි traffic ඒකක් සෙට් උනාම අර නොමල් ඒන මනුස්සයාත් ඒතනට ඇවිල්ලා අපේ මහන්සිය විතරයි නිකන් අපරාදේ

    දැන් එහෙම යන්න දඟලන එක තේරුමක් නැහැ බන්. අපරාදේ තෙල් ටික පිච්චෙනවා විතරයි.. පාරවල් ඒ තරමටම pack වෙලා තියෙන්නේ. තාම මාතරින් එහාට පුළුවනි.. නුවර පාරනම් ඉතින් සොරිම තමයි.. high level එකත් කොයි වෙලත් full .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බුදු අම්මෝ කතරගමදී රෑ දෙකට විතර කන පැලෙන්න බීල TVS එකක 120 ට විතර ඇවිත් ගම්උදාව පාරෙ බල්ලෙක් පැනපි පාර හරහා.. වැදුන වදිල්ලට බයික් එක පාර පුරාම කරකැවිල අන්තිමේ කෙලින් උනා නොවැටී.. බලල එතනම මලා.. බයික් එකේ මෙන් ස්ටෑන්ඩ් එකේ ස්ප්‍රින්ග් එක තිබ්බ බල්ලාගේ පිටේ ඇමිණිලා .. එදා මම වැටුනානම් අදට පොල්වත්ත මැරිලා අවුරුදු හතක් විතර වෙලා..
    මමත් ඒහේම මාරකයක් පැන්න බිලා ඇවිල්ලා මිනිබට්ටෙක් මම බයික් ඒක අතැරලා පැන්නා බයික් ඒකේ ඉස්සරහා රොදේ උගේ ac කුලර් ඒක ඇතුලේ
    බීල බයික් පැදලා බල්ලටයි, බයික් එකටයි බැනලා වැඩක් තියෙනවද බන්..
    ඒකත් ඇත්ත මචන් ඒ උනාට බිලා උනත් ජපන් බයික් ඒකක් වට්ටන්න ලෙසියෙන් බැ බොල උබ දන්නවානේ මට වඩා control ඒක ගැන :cool::shocked:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බීල බයික් පැදලා බල්ලටයි, බයික් එකටයි බැනලා වැඩක් තියෙනවද බන්..

    එකනම් ඇත්ත තමයි ඉතින්. බොන්නේ බොහොම කලාතුරකින් බන්..

    මේ තියෙන්නේ ඒ කාලේ කරපු පිස්සු වැඩ තමයි ඉතින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1627885
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මමත් ඒහේම මාරකයක් පැන්න බිලා ඇවිල්ලා මිනිබට්ටෙක් මම බයික් ඒක අතැරලා පැන්නා බයික් ඒකේ ඉස්සරහා රොදේ උගේ ac කුලර් ඒක ඇතුලේ
    ඒකත් ඇත්ත මචන් ඒ උනාට බිලා උනත් ජපන් බයික් ඒකක් වට්ටන්න ලෙසියෙන් බැ බොල උබ දන්නවානේ මට වඩා control ඒක ගැන :cool::shocked:

    දනිමි දනිමි. ගලගෙදර හරිය ආවේ බයික් එකේ Handling වලට පින්සිද්ද වෙන්න.. වෙන එකක ආව නම් පුතේ අද මම මෙතන නෑ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමත් ඒහේම මාරකයක් පැන්න බිලා ඇවිල්ලා මිනිබට්ටෙක් මම බයික් ඒක අතැරලා පැන්නා බයික් ඒකේ ඉස්සරහා රොදේ උගේ ac කුලර් ඒක ඇතුලේ
    ඒකත් ඇත්ත මචන් ඒ උනාට බිලා උනත් ජපන් බයික් ඒකක් වට්ටන්න ලෙසියෙන් බැ බොල උබ දන්නවානේ මට වඩා control ඒක ගැන :cool::shocked:

    ඉන්දියන් ලබ්බවල් ගැනනම් කුමන කතාද බන්... බ්රේක් ගැහුවාම ආවටත් වඩා වේගෙන් ගිහින් හැප්පෙන්නේ.. ජපන ඉතින් කට්ටක් උනත් ඕන තැනක ජීවිතේ බේරගන්න දෙන සහයෝගේ උපරිමයි.. මා ගාව තිබ්බ KMX 200 එකක්. මම එක වික්ක. ගත්තු එකා ගඩොල් තාපයක් කඩාගෙන ගියා බයික් එකටයි පැද්ද එකාටයි දෙන්නටම කිසිම හානියක් නැහැ. තාප්පේ කුඩු.තාප්පේ හදල දෙන්න උනා.. ආයෙ වතාවක් නගර සභාවේ කුණු ට්‍රැක්ටර් එකේ එන්ජිමයි, ටේලරෙයි අතර තියන හිච් එක උඩින් ගියා හෝර්ස් බට කඩාගෙන.. සැලකිය යුතු තුවාලයක් නැහැ.. ට්‍රැක්ටර් එක හදල දෙන්න උනා..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දනිමි දනිමි. ගලගෙදර හරිය ආවේ බයික් එකේ Handling වලට පින්සිද්ද වෙන්න.. වෙන එකක ආව නම් පුතේ අද මම මෙතන නෑ..
    ජිවිතෙට ආදරයක් තියෙනවානම් ඹය ගමන් ටිකක් ප්‍රවෙසමට පල hospital ඒකක් ප්ලාස්ටර් දාගෙන කකුලක් ඒලලගෙන මාස ගනන් දුක් විදින‍කොට ආතල් කොහොමද :no:
    ඉන්දියන් ලබ්බවල් ගැනනම් කුමන කතාද බන්... බ්රේක් ගැහුවාම ආවටත් වඩා වේගෙන් ගිහින් හැප්පෙන්නේ.. ජපන ඉතින් කට්ටක් උනත් ඕන තැනක ජීවිතේ බේරගන්න දෙන සහයෝගේ උපරිමයි.. මා ගාව තිබ්බ KMX 200 එකක්. මම එක වික්ක. ගත්තු එකා ගඩොල් තාපයක් කඩාගෙන ගියා බයික් එකටයි පැද්ද එකාටයි දෙන්නටම කිසිම හානියක් නැහැ. තාප්පේ කුඩු.තාප්පේ හදල දෙන්න උනා.. ආයෙ වතාවක් නගර සභාවේ කුණු ට්‍රැක්ටර් එකේ එන්ජිමයි, ටේලරෙයි අතර තියන හිච් එක උඩින් ගියා හෝර්ස් බට කඩාගෙන.. සැලකිය යුතු තුවාලයක් නැහැ.. ට්‍රැක්ටර් එක හදල දෙන්න උනා..
    ඒකනේ ඒ බයික් නම් ඹන මගුලක් බය නැතුව යන්න හරි පුලුවන් හිතේ ෂුවර් ඒකක් හරි තියෙනවානේ බය නැතුව යන්න
    ගියපු ඒකාගේ වෙලාව තමා තාප්පේත් කැඩිලා උ බෙරුනා කිව්වාම
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජිවිතෙට ආදරයක් තියෙනවානම් ඹය ගමන් ටිකක් ප්‍රවෙසමට පල hospital ඒකක් ප්ලාස්ටර් දාගෙන කකුලක් ඒලලගෙන මාස ගනන් දුක් විදින‍කොට ආතල් කොහොමද :no:

    ඒකනේ ඒ බයික් නම් ඹන මගුලක් බය නැතුව යන්න හරි පුලුවන් හිතේ ෂුවර් ඒකක් හරි තියෙනවානේ බය නැතුව යන්න
    ගියපු ඒකාගේ වෙලාව තමා තාප්පේත් කැඩිලා උ බෙරුනා කිව්වාම

    මාස දෙකකට උඩදී ඌ අයෙත් මැරෙන්නම හැප්පුනා aprilia 600 එකක් පැදපු ඌ අන්තිමේ හැප්පුනේ scooty එකක ගිහින්. හැමෝම හිතුවේ මරෙයිම කියල .. සතියක් කෝම ඉඳල අයෙත් සිහිය ආව. දැන් හුඟක් හොඳයි.. සුපිරි බයික් පදිල්ලක් පදින බුවෙක් තමයි..
     
    Status
    Not open for further replies.