8ක් තමා ඉතින් ගාන... ඒ උනාට ඉතින් ෆන් ගන්න සුපිරි භාණ්ඩේ...
ඔය සිවික් EF2 ගැන දන්නේ නැති Lancer EX, Mazda 323, Ceres, Cynos, Sera, එහෙම පදින හිපාටුවෝ (Personal Experiences) එහෙම පාරේදී ගේම ඉල්ලනවා.. ඒ වෙලාවට ඉතින් ඒ කට්ටිය හත් පොලේ ගාගන්නවා
Dual කාබ් එක අවුට් ගියොත් ගොඩ ගන්න අමාරුයි බන්..
අම්මො බන් බුදු යැමක් ගිහින් තියෙනවා හැබැයි 3L ඒක මිහරකා වගේ නේඅනිවා .. අපි මේ ගොන් යෑම් ගියේ සාමාන්‍ය වාහන වල ... දවසක් රාජකාරී වැඩකට කතරගම ඉඳන් කොළඹ ආව ඩොල්ෆින් එකක ඇමෙරිකන් දොස්තර කෙනෙකුත් සහ රාජකාරි සගයනුත් එක්ක. මට තිබ්බ හදිසියට රියදුරා එහාට තල්ලු කරලා මම එලෙව්වේ. ඇමරිකන් දොස්තර කොළඹදී වාහනෙන් බැස්සේ කාර් ගේම් එකක් play කරා වගේ කියලයි.. රත්නපුර හරහා පැය 5න් කතරගම සිට කොළඹට ඩොල්ෆින් 119 එක. අරු එලෙව්වනම් පැය 10 කින්වත් එන්න බැහැ .. ඒවා තමයි අපේ පරණ මෝඩකම් කියන සින්දුව මතක් උනා..
දැන් ඹය විදියට යන්න බැ බන් මේ පාරවල් වල පොලිස් කාරයො ඒක්කලා පාන්දර 2-3 ත් උන් ඉන්නවානේ
යන්න පුලුවන් ඒකා පාවා හිමින් යන්නේ දඩ කන්න වෙනවාට රැට දඩ කොල නම් ලියන්නැ ජරාව තමා
මමත් හොඩාක්ම ඒලවලා තියෙන්නේ වැන් තමා කාර් වලට වඩා
ඒ උනාට රොද 2ට බල්ලෙක් හිටියානම් හොදටම ඇතිඉතින් බන් හැමදාම රෝද හතරේ වාහනත් ඇක්සිඩන්ට් වෙලා මිනිස්සු මැරෙන්නේ..

රොද 4නම් බල්ලාව යට කරලා හරි යන්න බැරියැ

Last edited:





