uba hitapu gaman awith malawi oluwata dala yanwa meke inna unta![]()


Aniwa machn. uba hitapu gaman awith malawi oluwata dala yanwa meke inna unta![]()


Aniwa machn.
![]()
ma filter aka gana poddak wistara kiyannako mita kalinut dala tibba at hari wistarayak hambunna
oke pump eke power eka anuwa wenas wena wa 1000 idan ihalata thiyenawa mamath wedi wistharayak danne ne samahara ewa thiyenawa uv sterilizer ekakuth thiyenawa eka nam gana wedi mama dekka e bay eke dala thiyenawa
maka power filter akakata wada hodada
Malawi hadapn machn. un echchara amaru na hadanna. habai tank eka elaiye nam thiyenne Malawi hadanna epa. mokada Rain water Malawi lata echchara hoda na. anith eka malawi godak variety innawa machn. patta lassanai
මෙහෙමයි මචන්. Peacok වගේ එවුන්ගේ ගැනු එකාගේ පාට අඩුයි. Blue auratus, Demasoni, නම් ටිකක් බලන්න අමාරුයි තමයි මචන්. Yellow Lab Female එකාගේ බඩ පැත්ත හරවලා බලන්න ඕන. ඌගේ බඩ පැත්තේ කලු පාට තිතක් වගේ තියෙනවා. මගේ නම් Malawi කොටාගෙන නැ බන්. එත් Female එකෙක් එක්ක male ගොඩක් දැම්මොත් Male උන් කොටා ගන්නවා බන්. මම උඩ video එකක් දාලා ඇති එකෙ බන් Malawi වර්ග ගොඩක් ඉන්නවා කිසි අවුලක් නැ. මගේ ටැන්ක් වලත් Malawi එකට තමයි දාලා ඉන්නේ. උබ Breed කරන්නේ නැත්නම් Male එවුන් විතරක් හදපන්. අනිත් එක Malawi වගේ එවුන් ගන්නකොට Breed කරන තැනකින් ගන්න. pet shop වල එවුන් male, female බලන්න දන්නේ නැ.මචන් මලාවි මාළු ගැන තව විස්තර ටිකක් දෙන්නකෝ. මාළුන්ගේ ගෑණු පිරිමි බේදයක් තියෙනවා කියලා මේ Thread එකෙන් දැනගත්තේ. අපි කඩෙන් මාළු ගන්න කොට කඩේ උන් අහුවෙන එකෙක් දාල දෙනවා මිසක් තෝරන්නේ නැහැනේ. එකම ජාතියෙන් ටැංකියේ හිටියොත් අවුලක් වෙනවද?


මෙහෙමයි මචන්. Peacok වගේ එවුන්ගේ ගැනු එකාගේ පාට අඩුයි. Blue auratus, Demasoni, නම් ටිකක් බලන්න අමාරුයි තමයි මචන්. Yellow Lab Female එකාගේ බඩ පැත්ත හරවලා බලන්න ඕන. ඌගේ බඩ පැත්තේ කලු පාට තිතක් වගේ තියෙනවා. මගේ නම් Malawi කොටාගෙන නැ බන්. එත් Female එකෙක් එක්ක male ගොඩක් දැම්මොත් Male උන් කොටා ගන්නවා බන්. මම උඩ video එකක් දාලා ඇති එකෙ බන් Malawi වර්ග ගොඩක් ඉන්නවා කිසි අවුලක් නැ. මගේ ටැන්ක් වලත් Malawi එකට තමයි දාලා ඉන්නේ. උබ Breed කරන්නේ නැත්නම් Male එවුන් විතරක් හදපන්. අනිත් එක Malawi වගේ එවුන් ගන්නකොට Breed කරන තැනකින් ගන්න. pet shop වල එවුන් male, female බලන්න දන්නේ නැ.![]()
ජා ඇල ඉදලා පෑලියගොඩට හා පස්යාල සිට කිරිබත්ගොඩට එන අතර මඟ හොඳ ඇක්වේරියම් තියෙන place ටිකක් කියන්නකෝ.
කිරිබත්ගොඩ තිලකවර්ධන එක ගාව ඇක්වරියම් එකක් තියෙනවා දැකලා තියෙයි හැබැයි පොඩි තැනක්.
කඩවත නම් තියෙනවා ඇක්වේරියම්ස් දෙක තුනක්ම .
කඩවත කොයි හරියෙද? පොඩ්ඩක් යන හැටි ලැන්ඩ්මාර්ක් එකක් කියන්න. මම ඔය හරියෙන් යනවා විතරයි කඩවත ගැන හරියට දන්නෑ.
![]()
bio balls walin monada ban karanne ? filter ekata danna jathi kiyapallako
ceramic rings have thava
Nitrates Reduce karana eka karanne.
thwa thiynawa hunu gal kali wage ekak, mata name eka mthka na. eka nam tikak ganan wadi machan, 50g or 100g packet ekak 250i. poddai thiyenne eke.