Web Family peak off peak limit කොහොමද

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංලා SLT Web Family peak off peak limit එක කොහොමද? peak time usage එක ඉවර උනහම off peak bandwidth එක speed එක අඩු වෙන්නේ නැතුව පාවිචි කරන්න පුලුවන්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Peak Time එකේ 30GB පාවිච්චි කලාට පස්සෙ Speed Limit වෙනවා Peak time එකට. ඉතුරු 10GB Full Speed බාන්න පුලුවන් Off peak time එක ඇතුලත.

    40GB ම Off peak time එකේ බෑවොත් Peak and off peak දෙකේම speed limit වෙනවා.

    කෙටියෙන් කිවුවොත් Peak බෑවත් Off peak බෑවත් කොහෙන් බෑවත් මුලු එකතුව 40GB බාපු ගමං limit වෙනවා කියන එක. Peak time data bundle එක off peak time එකේ පාවිච්චි කරන්න පුලුවන් off peak time data bundle එක peak time එකේ පාවිච්චි කරන්න බෑ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උන් හොරට ඩේට කපනව අපි පාවිච්චි කලේ නැතත්.. මගෙ ජීබී තුනක් විතර උන් බොරුවට අඩු කලා.. :no: :no:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    උන් හොරට ඩේට කපනව අපි පාවිච්චි කලේ නැතත්.. මගෙ ජීබී තුනක් විතර උන් බොරුවට අඩු කලා.. :no: :no:

    ado ow bn mageth ehema una. 3-4 GB wenasak thynw
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ado ow bn mageth ehema una. 3-4 GB wenasak thynw

    :shocked: උඹ කෝල් කල්ල කිව්වෙ නැද්ද ? මම නම් එවෙලෙම කෝල් කලා වෙන උන් ලොග් වෙනවද බලන්න කියල.. උන් චෙක්ක් කල්ල පැය ගානකට පස්සෙ කියනව මංමලු බාල තියෙන්නෙ :no:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28

    :shocked: උඹ කෝල් කල්ල කිව්වෙ නැද්ද ? මම නම් එවෙලෙම කෝල් කලා වෙන උන් ලොග් වෙනවද බලන්න කියල.. උන් චෙක්ක් කල්ල පැය ගානකට පස්සෙ කියනව මංමලු බාල තියෙන්නෙ :no:

    dan ehema log wenda bane issara wage...
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Keri siddiyak una oi. mage limit panala eth hoo gala dana dana eka download wenawane kase ekak yaida danna :( :shocked: