උන් හොරට ඩේට කපනව අපි පාවිච්චි කලේ නැතත්.. මගෙ ජීබී තුනක් විතර උන් බොරුවට අඩු කලා..![]()
![]()
ado ow bn mageth ehema una. 3-4 GB wenasak thynw
උඹ කෝල් කල්ල කිව්වෙ නැද්ද ? මම නම් එවෙලෙම කෝල් කලා වෙන උන් ලොග් වෙනවද බලන්න කියල.. උන් චෙක්ක් කල්ල පැය ගානකට පස්සෙ කියනව මංමලු බාල තියෙන්නෙ 
උඹ කෝල් කල්ල කිව්වෙ නැද්ද ? මම නම් එවෙලෙම කෝල් කලා වෙන උන් ලොග් වෙනවද බලන්න කියල.. උන් චෙක්ක් කල්ල පැය ගානකට පස්සෙ කියනව මංමලු බාල තියෙන්නෙ
![]()
dan ehema log wenda bane issara wage...
ඉටිං කෝල් කලා.