Mobile Photography Club

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
not edited.....
nexus 5 via Camera FV-5 app eken..


DSC_0025.jpg
 

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ubala me cam walin gahala mobile eken denma kiyala danawa edit ehama karala :( mage ohoma enne nae ne lassanata s3 thibilath

mage ewanam edit kerela na..man use kerenawa CF-V5 kiyala cam app ekak..eken manual focus,iso ehema tune kerela ganna puluwan...ara candles pic eka gatte godak light welawaka..man shutter speed eka wenas kerela light adu kerela candles wela light witarak enna gatte...
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නිකන් ඉන්න ගමන් කරපු සිම්පල් එඩිට් එකක් ...:D
    lumia 535 & PS


    WP_20150322_08_03_25_Pro.jpg



    WP_20150322_08_03_25_Pro_copy.jpg
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩේ මරැනේ බන් මේක
    ඹය ගහත් උබ ගත්තු ඒකක්ද මචන්

    ගහයි කුරුල්ලෝයි නෙට් එකෙන් ,

    home_tree.png
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩේ මරුනේ මචන් ගහේ පාට ටිකක් තව වෙනස් කරලා බලපන් මචන් අර තිබුන ඒකට වඩා ටිකක් :rolleyes:

    ඕක ටෙස්ට් කරන්න කරපු වැඩක් බං , නෙට් සර්ච් කරලා බලපන් "Ipoenk" කියලා ගහලා මාර ලස්සන ග්‍රැපික් පික්චර්ස් වගයක් තියෙනවා , අන්න ඒ වගේ කලර්ස් ගන්න පොඩි ට්‍රයි එකක් දැම්මේ ...,
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක ටෙස්ට් කරන්න කරපු වැඩක් බං , නෙට් සර්ච් කරලා බලපන් "Ipoenk" කියලා ගහලා මාර ලස්සන ග්‍රැපික් පික්චර්ස් වගයක් තියෙනවා , අන්න ඒ වගේ කලර්ස් ගන්න පොඩි ට්‍රයි එකක් දැම්මේ ...,
    අඩේ නියමයි මචන් ඒවාව නම් ට්‍රයි ඒකක් දාපන් මචන් ඹය පොටො ඒක හොද කොලිටියට ගන්න පුලුවන්
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ගොඩ කාලෙකින් ‍පොටො ඒකක් වැටුනේ මචන්
    අලුත් පෙන් ඒකකින් ඒකෙත් කැම් ඒක හොදයි නේ නියමෙට තියෙනවා
    මොකද කියන්නේ z ඒකත් ඒක්කලා බලනකොට කැම් ඒක ගැන
    Machan 2kama patta 50-50 thamai:cool:Z nam ithin ahanna deyak naha pattama phone 1kak thamai:love:habai mage photos ganna technique 1ke waradakda manda S3 wala focusing nam tikak wadi kiyala penawa Z 1kata wada:yes: