වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අම්මා මරු ගෙම් ඒක මචන් කොච්චර සෙල්ලම් කරත් ඒපා වෙන්නැ
    අර challenges ටික ගැහුවාද මම නම් ආසම ඒ ටිකට

    [/CENTER]

    ow ow bagayak iwara kalaa.mare maru ban.:):):) steering wheel simulator ekakuth hadaganna thibunanam ela.
    11.gif
    11.gif
    11.gif

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අම්මා මරු ගෙම් ඒක මචන් කොච්චර සෙල්ලම් කරත් ඒපා වෙන්නැ
    අර challenges ටික ගැහුවාද මම නම් ආසම ඒ ටිකට

    ]

    ow ow bagayak iwara kalaa.mare maru ban.:):):) steering wheel simulator ekakuth hadaganna thibunanam ela.​

    මචං ඕක බා ගන්න ලින්ක් කටුවක් දියන්කෝ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ow bagayak iwara kalaa.mare maru ban.:):):) steering wheel simulator ekakuth hadaganna thibunanam ela.
    11.gif
    11.gif
    11.gif

    ඹකේ අලුතු ඒකක් එනවා කියලා අරංචියක් තියෙනවා මේ අව්රුද්දේ අග වගේ
    හොදම ඒක logitec g27 මට නම් මේක හොදට සෙන්ස් වෙනවා

    g27-gaming-wheels-images.png

    ඹකක් අපිට හදාගන්නත් පුලුවන් මචන් පොඩි ගෙමක් තියෙන්නේ කරන්න උබට නම් ට්‍රයි ඒකක් දුන්නොත් බැරි වෙන්නැ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාත් වාහන හින්ද සැහෙන කටු කාලා තියනවා ඒවා සිංහලෙන් කොටන්න කම්මැලි බන් ලගදීත් හොඳ කට්ටක් කැවා engine head cracked උනාම හොයාගන්නේ කොහොමද මචන්ලා.:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් වාහන හින්ද සැහෙන කටු කාලා තියනවා ඒවා සිංහලෙන් කොටන්න කම්මැලි බන් ලගදීත් හොඳ කට්ටක් කැවා engine head cracked උනාම හොයාගන්නේ කොහොමද මචන්ලා.:(
    හෙමින් හෙමින් ලියපන් බන් අපි පව්නේ
    අපි නම් චෙක් කරන්න යවනවා බන් කොහාට හරි ගලවලා
    මොකො කෙස් ඒක වතුර අඩු වෙනවාද සද්ද එනවාද ඹයිල් වලට වතුර කවලම් වෙනවද
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඹකේ අලුතු ඒකක් එනවා කියලා අරංචියක් තියෙනවා මේ අව්රුද්දේ අග වගේ
    හොදම ඒක logitec g27 මට නම් මේක හොදට සෙන්ස් වෙනවා

    g27-gaming-wheels-images.png

    ඹකක් අපිට හදාගන්නත් පුලුවන් මචන් පොඩි ගෙමක් තියෙන්නේ කරන්න උබට නම් ට්‍රයි ඒකක් දුන්නොත් බැරි වෙන්නැ

    :):):):):):):):)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හෙමින් හෙමින් ලියපන් බන් අපි පව්නේ
    අපි නම් චෙක් කරන්න යවනවා බන් කොහාට හරි ගලවලා
    මොකො කෙස් ඒක වතුර අඩු වෙනවාද සද්ද එනවාද ඹයිල් වලට වතුර කවලම් වෙනවද

    වාහනේ අරගන ගේද්දී වාහනේ engine එක overheat වෙලා නැවතුනා කටුගන්නාවේදී ඊටපස්සේ ලෙඩේ හොයද්දි රේඩියෙටරේ මලකඩ කාලා ඊට පස්සේ රේඩියෙටරයක් දාලා කුලන්ට්+වතුර එහෙමදෑම්මා එත් දැන් engine එක මැද ගානට heat වෙන්න දුවද්දී නිකන අමුතු ගඳක් එනවා කුලන්ට් රේඩියෙටරේයි රිසවු ටැන්කියෙයි අඩුවෙනවා.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ස්තුතියි මචන් motivate කරනවට.. ත්‍රෙඩ් එකට එබිච්ච එවුන් ගාන 14000 ආසන්න වෙලා.. එත් කියවල රිප්ලයි එකක් දාල යන්නේ උඹල දෙතුන්දෙනා විතරයි.. උඹල දෙතුන්දෙනා හරි එහෙම කරන එක කොයි තරම් සන්තෝසයක්ද .. ත්‍රෙඩ් දාන්න කාලේ යොදවන හැමෝටම රිප්ලයි එකක් දානවා කියන්නේ ලොකු ශක්තියක්..උඹල වගේ සුළුතරයක් නිසා තමයි එලකිරිය ඉදිරියට ඇදෙන්නේ..උඹල වගේ එවුන් කිහිපදෙනත් එලකිරියෙන් සමුගත්තු දවසට හොරෙන් බලල මාරුවෙන උදවියට කියවන්න,, බලන්න,,මුකුත් එළකිරියේ නැති වෙයි.. අපේ රටේ බුදු දහමට වෙලා තියෙන්නෙත් ඕකම තමයි.. බුදු දහම ආරක්ෂා කරන්න කියල උද්ගෝෂණ තියන්න දස දහස් ගණනින් පෙළපාලි ගියාට පෝය දවසට ගමේ පන්සලේ 100ක් නැහැ ගණන් කෙරුවත්..

    මම තාම 40 වෙනි පිටුවේ බන් ඉන්නේ මලක් වගේ

    ද්යියනේ කියලා වෙලාව අරන් කියවන්නේ උබගේ සහ මේකේ අනිත් එවුන් දානා කතා වලින් විනෝදය විතරක්ම නෙමේ ඉගෙනගන්න හුගක් දේවල් තියෙන නිසා මචං අන්කල්
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    මම තාම 40 වෙනි පිටුවේ බන් ඉන්නේ මලක් වගේ

    ද්යියනේ කියලා වෙලාව අරන් කියවන්නේ උබගේ සහ මේකේ අනිත් එවුන් දානා කතා වලින් විනෝදය විතරක්ම නෙමේ ඉගෙනගන්න හුගක් දේවල් තියෙන නිසා මචං අන්කල්
    මචං අන්කල් :lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් හම්බුකරන සල්ලි පරෙස්සමට වියදම් කරපන්. EG 8 එකට වියදම් කරන එක අපරාදයක් . උඹල තාම ජීවිතේ ප්‍රශ්න කියන දේවල් දැකල නැහැ. තරුණ කාලෙම හම්බු කරන්න වාසනාව හැමෝටම නැහැ. ඒ වාසනාව ලැබිච්ච එකේ හදිසියකට ගන්න හෝ ආයෝජනයකට හෝ සල්ලියක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. එහම කරලා යම් තැනකට ආවයින් පස්සේ පුළුවනි classic වැඩ වලට සල්ලි ගෝනි ගණන් වියදම් කරන්න. මම කිව්වේ මගේ අදහස.. වරදවා හිතන්න එපා.. උගත් පාඩම් බාල පරම්පරාවට කියල දීම සමාජයීය වගකීමක්..

    ජීවිතේ සමහර දේවල් සල්ලි වලට ගන්න බැහැ . එත් සල්ලි වලට ගන්න පුළුවන් දේවල් වලට ආයෝජනය කරනවානම් ලාභයක් ලැබෙන දේකට ආයෝජනය කරොත් පසුකාලීනව පසුතැවිලි වෙන්න වෙන එකක් නැහැ..

    ඇත්ත

    අපේ වාසනාවන්ත කමට අනා ගෙන ඉන්නෙත් මලක් වගේ ඔතන තමා

    මෝඩකමට බෙහෙත් නැනේ මචං අන්කල්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාලෙකට කලින් ගහපු ගෙම් ඒකක් හම්බුනා පරන cd ඒකක් තිබිලා දැන් ඒක ගහනවා

    -1945677265.jpg

    2003_rc_cars.jpeg

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    ඒ රත් වෙච්ච සයිලංසර් ඒක නිවෙනකොට ඒන සද්දේ මචන් ඒක ගැන බය වෙන්න ඒපා ලෙඩක් නෙවේ

    බොහොම ඉස්තුති Idg සහෝ :yes::yes::yes:
     
    Status
    Not open for further replies.