ඹන්න මචන් මම දානකන්ම හිටියා කියනවන්න දැන් කියවන්න ඹනා
වැනට් එකේ කතා ඉවරද... නැත සොඳුර නැත.. තව තියනවා....

ඹන්න මචන් මම දානකන්ම හිටියා කියනවන්න දැන් කියවන්න ඹනා
වැනට් එකේ කතා ඉවරද... නැත සොඳුර නැත.. තව තියනවා....

ඹන්න මචන් මම දානකන්ම හිටියා කියනවන්න දැන් කියවන්න ඹනා![]()
අරුන් උඩ පැන පැන හිටියට ඒකෙක්වත් නැද්ද මන්දා බන් කතාවක් නැමම දාල ඉවර වෙලා බලද්දී තමයි දැක්කේ උඹල තාම ඔන්ලයින් කියල..
Patta.. (Y) yantham dan kiyawala iwaraune.
Tuesday niwadu ne? eelanga kathawa edata daamu![]()
මරු වැඩේ මචන් ඹය වගේ කතා නම් ඒමට තියෙවනවා කරපුවා මේක කියවන අතරේ මතක් උනා හිනාත් යනවා බන් කරපුවා මතක් වෙනතොට
තව කතාවක් බලාපොරොත්තු වෙමි![]()

උපරිමයි..

මරු වැඩේ මචන් ඹය වගේ කතා නම් ඒමට තියෙවනවා කරපුවා මේක කියවන අතරේ මතක් උනා හිනාත් යනවා බන් කරපුවා මතක් වෙනතොට
තව කතාවක් බලාපොරොත්තු වෙමි![]()

පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්.......
ඈති ඔයින් ගියා......

පොල්වත්ත මාමාගේ පොල් ගහේ යන වැනට්.......
ඈති ඔයින් ගියා......
![]()
ඔය වැනට් එක මොඩල් එකක් එනවා නේද..... ලොකු වලක එහෙම වැටුනොත් ඉස්සරහා දුණු/බාර් එකක් කැඩිලා යන සීන් එකක් තියෙන.....??![]()

පට්ටයි පොල්වත්ත මාමී...
යකෝ මේ ටික පොතක් ගහන්න වටිනවා..උපරිමයි..
සිරාවට කියන්නේ ඔයානම් පට්ට පොරක් අයියේ.. මංනම් වැඩකාරයො කියන්න ඔය වගේ අයට තමා..![]()

කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...![]()
බොහොම ස්තූතියි අයියේ..
ගියපාර වගේම අදත් ටිකක් වැඩ වැඩි දවසකමයි ත්රෙඩ් එකට සෙට් උනේ..![]()
ඒවුනාට අදත් සම්පූර්ණ කතාවම කියෙව්වා...
කාර්මික දැනුම වගේම ඔයාගේ ලිවීමේ හැකියාවත් පට්ට...
මොනව උනත් ඒ වැනට් එකනං කතන්දර සාගරයක්..
වෙලා තියෙන වෙලාවට දිගටම ලියන්න..
මේක ඒ මොඩල් එක තමයි මාමේ.. ඒ කාලේ කතරගම ගියොත් එන්නේ බිම බලාගෙන![]()
එහෙම කේස් නැති මොඩල් එකකුත් තියෙනවා නේද ඒ උනාට.....??
දෙයියනේ කියලා අපිට නම් ඔහොම කරදර දීලා නෑ වාහන....... දීලා නැත්තේමත් නෑ.......
යාන්තම් ඒක ලණු වගේකින් ගැටගහගෙන..... කොහොමහරි ලුණුගම්වෙහෙර හරියේ ගැරේජ් එකකට දාලා තෙල් ටික ඔක්කොම බාලා...... පාස්ස ගත්තා...... අපරාදේ කියන්න බෑ.... ඒ 1994 විතර..... ගැරේජ් එකෙන් 200/= ගත්තේ...... 
කව්ද බන් මේවා පොත් ගැහුවට සල්ලි දීල අරන් කියවන්නේ.. ත්රෙඩ් එකත් එක්ක රැඳී ඉන්නවට ස්තුතියි මචන්...මොනම විදිහකින් හරි උඹල මේකෙන් යමක් ලබනවානම් මට ඒ සන්තෝසේ වටිනවා සල්ලි කෝටියකට වඩා ...![]()
අපිට නම් කෝටියක් වටිනවා බං මේ අත්දැකීම්......
ලග දුවනකොට නම් ඔය ආයුධ සෙට් එකම දාගෙන යන්නේ නෑ..... ශිෆ්ටර් එකයි..... දිග ෆ්ලෑට් එකයි.... අඩුවයි..... බ්රේක් ඔයිල් කෑන් එකයි....... 10/12 යතුරු දෙකයි......
ඒ ඈති ලග දුවනකොට..... අර ආයුධ සෙට් ඒක ලග දුවද්දි ඩිකියේ දාගත්තහම සද්ද වැඩී..... 
මේ කතාවත් 13 වැනට් එක ගැනමයි ඕන් ...
..............................
...........................................
මම මේකෙන් උඹලාට දෙන අවවාදයනම් දුර ගමනක් ගිය වෙලාවක නුපුරුදු කෙනෙක් රියදුරු අසුනේ වාඩි කරන්න එපා..වාහනේ යතුර කාටවත් දෙන්නත් එපා.. එදා ඒ තත්පර 5 සිද්දිය ගොඩ දාන්න අපි දෙන්නගෙන් දහදාහක් විතර වියදම්. වාහනේ කන්ඩියෙන් පහලට වැටුනානම් අපි තුන්දෙනාගේ ජීවිත කෙසේ වෙතත් අත පය, කොන්ද, දත් කැඩෙන්න ඉඩ තිබ්බ..මම හදල දාපු එන්ජින් මවුන්ට් දෙකනම් අයෙ කැඩුනේ නැහැ වැනට් එක විකුනනකම්ම.
වැනට් එකේ කතා ඉවරද... නැත සොඳුර නැත.. තව තියනවා....
මේවා අපිත් එක්ක බෙදාගත්ත වගේම තාක්ෂනිකව කරුනු පැහැදිලි කලාට උඹට ස්තූතී මචං.ස්තුතියි මචන් motivate කරනවට.. ත්රෙඩ් එකට එබිච්ච එවුන් ගාන 14000 ආසන්න වෙලා.. එත් කියවල රිප්ලයි එකක් දාල යන්නේ උඹල දෙතුන්දෙනා විතරයි............

අපිට නම් කෝටියක් වටිනවා බං මේ අත්දැකීම්......
![]()
කොහොමත් දුර ගමනක් යනවා නම්.... මගේ වාහනේ අනිවා තියෙනවා එන්ජිමම බාන්න තරම් ආයුධ සෙට් එකක්..... ජපානෙන් පුංචි අම්මා ගෙනත් දීපු සෙට් එකක්.... (හැබැයි ඒක අර රීසයිකල් කරලා හදපු එකක් නිසා ගොඩක් බර දාලා අල්ලන්න තරම් බෑ.....) ඒත් ඒක ඈති හොදටම..... ආයේ AC බෙල්ට් එකයි...... ෆෑන් බෙල්ට් එකකුයි තියෙනවා......ලග දුවනකොට නම් ඔය ආයුධ සෙට් එකම දාගෙන යන්නේ නෑ..... ශිෆ්ටර් එකයි..... දිග ෆ්ලෑට් එකයි.... අඩුවයි..... බ්රේක් ඔයිල් කෑන් එකයි....... 10/12 යතුරු දෙකයි......
ඒ ඈති ලග දුවනකොට..... අර ආයුධ සෙට් ඒක ලග දුවද්දි ඩිකියේ දාගත්තහම සද්ද වැඩී.....
![]()