වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම නම් ඹය ඇහුවාමයි කාර් ඒකකට පාව්ච්චි කරා කියලා
    මන් හිතන්නේ දැන් තියෙන ඒව්වාගෙන් නම් ඹය වැඩේ කරන්න බැරුව ඇති ඒව්වා නිකන් ගිනි තිබ්බත් පත්තු කරගන්නේ හරිම අමාරුවෙන්
    :no::no:

    මගේ යාලුවෙක් දුවනවා KR 41 එකක් භූමිතෙල් වලින්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    එහෙම පේන්න නැ බන්




    ඔයිල් ලෙවල් එක තියනවා මැද කට්ටට පොඩ්ඩක් වැඩිය තාම service කරෙනැ ගත්තත් හරි




    ඔයිල් ලෙවල් එක වැඩි වෙනවද කියල මන් හෙට බලලා කියනම්

    මට කියන්න බැරි උනා මේකේ thermostat valve එක ගලවලා කලින් අයිතිකාරය.

    උ මේක ගද්දි කිවූවා රේඩියේටරේ+හෙඩ් ගැස්කට්+engine හෙඩ් එක දැම්මා කියලා මට දැන් මේවා එකක්වත් දැම්මේ නැ කියලා සැකයක් ඇතිවෙනවා කොහොමත් රේඩියේටරේ නම් දාලා නැ.
    5.gif

    මට හිතෙන්නෙ ගෑස්කට් එක ඒ තරම් හොඳ නැහැ කියලයි.. වාහනේ මොකක්ද

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවලම්ද ?
    ඇයි බන් ඹව්වාගෙන් දුවන්නේ මහා ලොකු ලාබයක් නැනේ

    දුර දුවද්දී ලාභයි.. ළඟ දුවන එක තේරුමක් නැහැ.. එන්ජිම ඩීසල් එකක් තියන්න හිතාගෙන තමයි 41 එකනම් දුවන්නෙ . මමත් කැලිෆෝර්නියා එක දිව්වෙත් දුර දුවන නිසා.. ළඟ දුවන්න අමාරුයි පිකප් නැති නිසා..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දුර දුවද්දී ලාභයි.. ළඟ දුවන එක තේරුමක් නැහැ.. එන්ජිම ඩීසල් එකක් තියන්න හිතාගෙන තමයි 41 එකනම් දුවන්නෙ . මමත් කැලිෆෝර්නියා එක දිව්වෙත් දුර දුවන නිසා.. ළඟ දුවන්න අමාරුයි පිකප් නැති නිසා..
    ඒකත් මරු වැඩේ ලාබෙකුත් තියෙනවානේ
    වාහනේ කැලි වලට බලපැමක් ඒන්නේ නැද්ද මචන්
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒකත් මරු වැඩේ ලාබෙකුත් තියෙනවානේ
    වාහනේ කැලි වලට බලපැමක් ඒන්නේ නැද්ද මචන්

    අලුතෙන් එන්ජිමක් තියන්න බලාගෙන දුවහන් දුවනවානම් ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    nissan presea r11 ekak.:)

    රේඩියේටර් එකේ කටට වතුර පුරවපු මෙගා බෝතලයක් ගහල ස්ටාර්ට් කරලා විනාඩි 10ක් 15ක් බලන් හිටහන් වතුර අඩුවෙලා වායු බුබුළු පිරෙනවද කියල..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රේඩියේටර් එකේ කටට වතුර පුරවපු මෙගා බෝතලයක් ගහල ස්ටාර්ට් කරලා විනාඩි 10ක් 15ක් බලන් හිටහන් වතුර අඩුවෙලා වායු බුබුළු පිරෙනවද කියල..

    එල මන් ඒක කරලා මොකද උනේ කියලා කියනම්.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇතුලෙ ඉන්න උන් ඔලුව සාක්කුවේ දාගෙන ඉන්නවනම් ඉතින් වාහනේ එන්ජිම බාල අලුතෙන් එකක් එන්ජිමක් තිබ්බත් වෙරි බහිනකම් උන් ඉන්නේ ආතල් එකේ තමයි.. ඒ වගේද ඇතුලේ ඉන්න එවුන් බීල බෙලි මිරිකගෙන මරාගන්න හදනවනම්.. මට එහෙම වැඩක් උනා.. වැල්ලවායේදී.. මම වාහනේ නවත්තල වාහනෙන් බැහැල පාරේ අයිනෙන් වාඩි වෙලා උන්න උන් ගහ මරාගෙන ඉවර වෙනකම්. ඒ වෙලාවේ නිකමට හරි පොලිස් ජීප් එකක් ආවනම් ඉතින් කට්ටියම ජීප් එකට නග්ගල මම ගෙදර එනවා අනිවා... එකත් ඉතින් හිතපු නැති වෙලාවක යන්න වෙච්ච ගමනක්.. පසුවට ලියන්නම්..

    ඩ්‍රින්ක් එකක් දැම්මම ගොඩක් එවුන් ඇණ තමා ඉතින්.:lol: එල එල එකත් හෙමිට ලියල දාපන්.:)
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මොකට කියනවද.

    හාපෝ. ඔය එකතැන කරකවන්න වෙන සීන් එකනං හෙන කුජීතයි අප්පා..:baffled:
    මම එක සැරයක් බොරැල්ල YMBA එක අස්සෙ රිංගගෙන පාර්ක් එකෙන් එලියට ගන්න ගිහින් උණ ගත්තෙ නැති ටික විතරයි...:oo:
    අම්ම පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන අහනව ඕක කරකවන්න ඔච්චර අමාරුද කියලා...:rofl:
    ටොම් අයියයි, IDGයි දන්නව වන්ඩිය මොකද්ද කියලා...
    :P



    මේකට ඔලුව දැම්ම කියන්නේ ආයි ගැලවීමක් නෑ මචන්..:rofl: සිරාවටම කුඩු ගැහැව්ව වගේම තමයි... :lol: වෙනස තියෙන්නේ අපිව විනාස වෙන්නෙ නැති එක..:yes:

    මමත් උඹ ආපු පාරෙම IDG ගේ වෑන් ත්‍රෙඩ් එක දිගේ ඇවිල්ල තමයි මේකට සෙට් උනේ..:P

    උඹ අර කියල තියෙන යූසර්ල සෙට් එකගෙන් ගන්න තියෙන දේවල් උපරිමයි මචන්...:cool: අත් දැකීමෙන් කියන්නේ... ඒක නිසා ඔය වගේ දිගටම කමෙන්ට් දාපං වෙලා තියෙන වෙලාවට..
    :)

    මේක කියවන්න දවසක් දෙකක් බැරිවුනොත් නිකං කෑවේ නෑ වගේ. :lol::lol::lol::lol:
    තාම 82 අප්පා :no::no::no::no:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අපොයි බන් උබේ එක.

    ත්‍රාසජනක DX Wagon සවාරියකින් පසු..... දැන් ගොඩ බැස්සේ....... :P

    අපේ ලේලන්ඩ් හදන එකාට මේ කාර් කටු හදන්නේ නෑ නේ අම්මපා...... :dull:

    මේ DX එක මට කොච්චර ආදරේද කියනවා නම්..... AC බ්ලෝවර් එක වැඩ කරේ නෑ...... :no: ඕන් අද උදේ ගිහින් නුගේගොඩ කස්ටමර් සයිට්...... මේන් එන්ජිම නතර කරත් බ්ලෝවර් එක වැඩ ඔටෝම..... AC ත් වැඩ..... :P දැන් මේ හුයන බ්ලෝවර් එක නතර වෙන්නේම නෑ....... :no: මොනවා කරන්නද කස්ටමර්ගේ වැඩේ ඉවර වෙලා එනකොට බැටරිය සෙත්ත පෝච්චි වෙලා තිබ්බොත් තල්ලු කරන්න කියලෑ..... :P බැරිම තැන දැම්මා ගෙනිච්ච බඩු ටික බාලා...... කන්දක් උඩට..... දාලා පල්ලමේ නතර කරලා වැඩේ කරලා පැය දෙකකින් විතර එනකොට ඉබේම බ්ලෝවරේ නතර වෙලා...... දැන් ඈතුලේ බිත්තර තම්බන්න රස්නේ...... ආයේ බැලුවා AC වැඩද කියලා...... ම්හු...... වැඩ නෑ..... .තැම්බි.... තැම්බි ආවා..... :angry:

    ඊයෙත් ගැරේජ් එකට දාලා.... ඌ නම් කිව්වේ තවම ලයිනර් සීට් වෙලා නෑ කියලා..... ඒත් මොන තවමත් විකාරෙන් වගේ බ්‍රේක් තියෙන්න්න..... වෙලාවකට අඩියටම පෑගුවහම..... යට අඩියෙම බ්‍රේක් තියෙනවා ලේලන්ඩ් එකක වගේ...... වෙලාවකට නෑ පොඩ්ඩක්වත්...... මොන මගුලක් වෙලාද මන්දා මේකට...... බ්‍රේක් එක පාගද්දි පැඩල් එක හරියෙන් හුස් හුස් ගාලා හුලන් බහිනවා වගේ සද්දෙකුත් වෙනවා....... :dull:

    හෙට මේක ගිහින් දානවා අපේ බස් හදන එකා ගාවට..... දාලා එනවා..... හවස් වෙනකොට වෙන බාස් කෙනෙක් ලව්වා හරි හදලා තියන්න ආයේ ලේලන්ඩ් වගේ බ්‍රේක් තියෙන්න කියලා....... :yes:

    මම නං කියන්නේ ඕකට මොකෙක් හරි මල පෙරේතයෙක් වැහිලා ඇති. කෝකටත් තොයිලයක් නටලා බලියක් ඇරලා බලහන්. :lol::lol::lol::lol::lol::lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මම නං කියන්නේ ඕකට මොකෙක් හරි මල පෙරේතයෙක් වැහිලා ඇති. කෝකටත් තොයිලයක් නටලා බලියක් ඇරලා බලහන්. :lol::lol::lol::lol::lol::lol::lol:

    අමුතුවෙන් වැහෙන්න දෙයක් නෑ . . . අයිතිකාරයා / පාවිචිකරන එකාගෙ අවුලක් ඔය... පොරගෙ චරිතේ එච්චර හොඳ නෑ කියලයි අාරංචි. . . වාහනේට අප්සට් එ් වගෙ එකෙක් ගාව ඉන්න . . එ්කයි වද දීලා වෙන අයිතිකාඑයෙක් ගාවට යන්න හදන්නේ. . 


    දැන් රිදිලා මෙතන අවි අමෝරාගෙන නටයි මෙතන. . 
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අමුතුවෙන් වැහෙන්න දෙයක් නෑ . . . අයිතිකාරයා / පාවිචිකරන එකාගෙ අවුලක් ඔය... පොරගෙ චරිතේ එච්චර හොඳ නෑ කියලයි අාරංචි. . . වාහනේට අප්සට් එ් වගෙ එකෙක් ගාව ඉන්න . . එ්කයි වද දීලා වෙන අයිතිකාඑයෙක් ගාවට යන්න හදන්නේ. . 


    දැන් රිදිලා මෙතන අවි අමෝරාගෙන නටයි මෙතන. . 

    බඩ උස්සන් දුවගෙන එයි දැන්....:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බන් පොරට බඩා කියන්නේ??
    beerbelly.jpg

    පොරත් මේ වගේද? :dull::dull::nerd::nerd:

    ඔය වගේම තමා..:yes: වෙනසකට තියෙන්නේ පොර බෝතලේ අතේ තියන් බයිට් එක බඩ උඩ තියාගන්න එක විතරයි..:lol:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔය වගේම තමා..:yes: වෙනසකට තියෙන්නේ පොර බෝතලේ අතේ තියන් බයිට් එක බඩ උඩ තියාගන්න එක විතරයි..:lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටෙක් ස්මාට් එක පුරා.....
    දවසෙම සැරි සරා.....
    මචං එකට හොරා......
    එන්නෙ බඩා යුරා........

    ගියද පාර පුරා...
    DX ගෙන යුරා.......
    ගියර් පොල්ල පුරා.........
    බ්‍රේක් කරයි හොරා.......

    ලැප් එකකට ඉබේ.....
    බෝල මිටිය වැදේ.....
    ක්ලීනර් එක වටේ.....
    ඉතිපිසෝව ඇසේ.......
    බෝතලේට වඩා....
    නැන්දිට ලව් කරා....
    අන්තිමේදි හොරා....
    මූඩිය වෙරි කලා......

    ටෙක් ස්මාට් එක පුරා.....

    ලේලන්ඩ් එක අතේ......
    මූ යයි රට වටේ........
    ලේලන්ඩ් නම හිතේ....
    දෙයියන් වගෙ පුතේ......
    තඩි බඩකුත් දරා.....
    බෝතලයක් පෙරා...
    අදත් ගහයි හොරා.......
    මූ බඩ තඩි යුරා.........!

    ටෙක් ස්මාට් එක පුරා.....

    ( තාලය - නීල දෑස පුරා)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වගේම තමා..:yes: වෙනසකට තියෙන්නේ පොර බෝතලේ අතේ තියන් බයිට් එක බඩ උඩ තියාගන්න එක විතරයි..:lol:

    දැන් ඇවිල්ලා මරු කියවනකොට උඹලට තේරෙයි :lol::lol:
     
    Status
    Not open for further replies.