waththata thadi nayek awilla

Sheen10

Member
Mar 9, 2015
601
28
0
Maranna epa ban
Issara game pansale boo gshe hitiya nayek
U game hema thenma ewida ewida hitiya
Minissunta ona taram uwa hamu wenawa
Kawruthmaruwene
Uta paduwe inna deehan.
 

RDxz

Member
May 22, 2014
141
20
0
ණයි අල්ලන්න කවුරුත් ඕන්නෑ කුකුලො.. පැත්තක් වහපු ලොකු බටයක් වගේ එකක් තියෙනවනං ඇතුලට බිත්තරයක් දාල නයාගෙ බෙල්ල ලීයකිං හිරකරගෙන ඒක නයාගෙ ඔළුව ගාවින් තියපං.. ඇඟේ ටිකක් ඈතින් අල්ලගෙන බෙල්ල බුරුල් කරපං ඌ රිංගනව :D
okkama karanna puluwan nayage bella lagin liyak thiyanna nam kauruth idiripath wenne na sure:P
 

577

Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    maranna epa mchn allala bottle ekakata dala kohetahari gihin dapan . .menna thiyenawa nai allana gadget1 :yes: . . . 100% home made :D


    Adoo patta ban.. great aaaa
    11.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    අංගුලිමාල;18081567 said:
    ඇයි නයා උඹේ තාත්තද?

    එතකොට අරුට පොලු පාරක් ලෑබේවා කිව්වම උබට ඉක්කා ගහන්නේ ඌ උබේ තාත්තද?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    එතකොට අරුට පොලු පාරක් ලෑබේවා කිව්වම උබට ඉක්කා ගහන්නේ ඌ උබේ තාත්තද?

    අංගුලිමාල;18085653 said:
    ඇයි ඉක්කා ගහන්නේ මම උඹේ තාත්තට අරින හින්දද?

    මුන් දෙන්නා නිකන් පොඩි උන් වගේ...
    අරුගේ ගෙට නයා රිංගුවා....
    මුන් දෙන්න මරා ගන්නවා මෙතන.....
    :lol::lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    අංගුලිමාල;18085653 said:
    ඇයි ඉක්කා ගහන්නේ මම උඹේ තාත්තට අරින හින්දද?

    මුලින්ම ආයෙත් ඉස්කොලේ ගිහින් තේරුමක් තියෙන වාක්‍යක් ගලපගන්න ඉගෙන ගෙන වරෙන්. ඊට පස්සේ අලුත් පෝස්ට් එකක් දාපන්
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    නයා එකතැනකට වෙලා ඉන්න සතෙක් නෙවෙයිනේ බන් ?:nerd: ඌ ගොදුරු හොයා හොයා යනවා.නයා දැන් ඌගේ ගෙදරටත් ගිහින් ඇති.:rolleyes: හැබැයි ඉතින් වත්ත කැලේ වගේ නම් සුද්ද කරලා දන එක ඇගට ගුණයි.:yes:කොකටත් පරිස්සමෙන් ඉන්න ඌ ආයිමත් උබව බලලා යන්න එයිද දන්නේ නැනේ:lol:.කොහොම උනත් ඔය වගේ සත්තු නිසා තමයි ස්වභාවික ආහාර දාම වල සමතුලිතතාව රදාපවතින්නේ එනිසා ඔයවගේ සත්තුන්ව මරණ එක අනුමත කරන්න බෑ.:no:

    නයි හාමි උනත් මේ thread එකේ කට්ටිය කියල තියේන දේවල් දැක්කනම් සියදිවි හානි කර ගන්නවා:rofl:.මේලෝකේ නයි විසටත් වඩා දරුණු විස තමයි මිනිස් විස.:(
     
    Last edited: