EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ. ඊයේ සෑ කෑම කොහොමද? :nerd:

    ඊයේ කොපර්චිමිනි, චෝප්ස්ටික් එකී නොකී රෙස්ටුරන්ට් ගැන කතා කරලා සැන්විච් බොලන් කෑවේ :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊයේ කොපර්චිමිනි, චෝප්ස්ටික් එකී නොකී රෙස්ටුරන්ට් ගැන කතා කරලා සැන්විච් බොලන් කෑවේ :(

    කොහෙන්ද සැන්ඩ්විච් ගත්තේ?:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11081183_826708500744107_6223170448884061791_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදත් කඩෙන් ..පොඩි එකාගේ විභාගේ ඉවර වෙනකන් කඩෙන් තමා :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග භේදය මතක නැද්ද වැලෝ ? :frown: තදිච්චි කියාපිය නැත්තන් අර අසරණ බඩා අහුවෙන්නේ :P:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග භේදය මතක නැද්ද වැලෝ ? :frown: තදිච්චි කියාපිය නැත්තන් අර අසරණ බඩා අහුවෙන්නේ :P:lol:

    කෝ බඩා අද මොකෝ වුනේ කියල කිව්වෙත් නෑ මාරු...:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ බඩා අද මොකෝ වුනේ කියල කිව්වෙත් නෑ මාරු...:rolleyes:

    ඌ පඩුරු ගන්න දෙයියෝන්ගේ ආවතේව වැඩ කරනවා :rofl: ... මාව හම්බ වෙන්න එනවා කියලත් පොල්ල තිබ්බ ඌ :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අදත් කඩෙන් ..පොඩි එකාගේ විභාගේ ඉවර වෙනකන් කඩෙන් තමා :(

    Same here..පේපර්ස් හදලා හදලා අතත් රිදෙනවා..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොට ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග භේදය මතක නැද්ද වැලෝ ? :frown: තදිච්චි කියාපිය නැත්තන් අර අසරණ බඩා අහුවෙන්නේ :P:lol:

    ඔයා මට එහෙම කිව්වා?:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Same here..පේපර්ස් හදලා හදලා අතත් රිදෙනවා..:sorry:

    හපොයි මෙහෙත් එහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ වත් මෙහෙම නැතුව ඇති :baffled: මට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න :angry: හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා :( උන්ට නිදහසක් ඇත්තෙම නෑ :dull:
     
    Status
    Not open for further replies.