තරි මාමේ. ඊයේ සෑ කෑම කොහොමද?![]()
ඊයේ කොපර්චිමිනි, චෝප්ස්ටික් එකී නොකී රෙස්ටුරන්ට් ගැන කතා කරලා සැන්විච් බොලන් කෑවේ

තරි මාමේ. ඊයේ සෑ කෑම කොහොමද?![]()

ඊයේ කොපර්චිමිනි, චෝප්ස්ටික් එකී නොකී රෙස්ටුරන්ට් ගැන කතා කරලා සැන්විච් බොලන් කෑවේ![]()

කව්රු ?![]()
වෙන?![]()

තදිච්චි කියාපිය නැත්තන් අර අසරණ බඩා අහුවෙන්නේ 

තොට ස්ත්රී ලිංග පුරුෂ ලිංග භේදය මතක නැද්ද වැලෝ ?තදිච්චි කියාපිය නැත්තන් අර අසරණ බඩා අහුවෙන්නේ
![]()

කෝ බඩා අද මොකෝ වුනේ කියල කිව්වෙත් නෑ මාරු...![]()
... මාව හම්බ වෙන්න එනවා කියලත් පොල්ල තිබ්බ ඌ 
අදත් කඩෙන් ..පොඩි එකාගේ විභාගේ ඉවර වෙනකන් කඩෙන් තමා![]()

තොට ස්ත්රී ලිංග පුරුෂ ලිංග භේදය මතක නැද්ද වැලෝ ?තදිච්චි කියාපිය නැත්තන් අර අසරණ බඩා අහුවෙන්නේ
![]()

Same here..පේපර්ස් හදලා හදලා අතත් රිදෙනවා..![]()

Same here..පේපර්ස් හදලා හදලා අතත් රිදෙනවා..![]()
මට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න
හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා
උන්ට නිදහසක් ඇත්තෙම නෑ 