හපොයි මෙහෙත් එහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ වත් මෙහෙම නැතුව ඇතිමට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න
හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා
උන්ට නිදහසක් ඇත්තෙම නෑ
![]()
ඒ ලෙවල් විතරයි පාඩම් කලේ... අම්මල මොකුත් කිව්වෙත් නෑ.. රිසල්ටුත් තිබ්බා.. අනේ මංදා ඔය පාඩම් කිරිලි නම්....
හපොයි මෙහෙත් එහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ වත් මෙහෙම නැතුව ඇතිමට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න
හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා
උන්ට නිදහසක් ඇත්තෙම නෑ
![]()

හපොයි මෙහෙත් එහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ වත් මෙහෙම නැතුව ඇතිමට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න
හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා
උන්ට නිදහසක් ඇත්තෙම නෑ
![]()

අනෙහ් ම0 පව්

චරිතා පසු බැස්ස![]()

ඕලෙවල් අන්තිම මාස දෙක තුන වෙනකම් මං ජීවිතේට පාඩමක් කරලා නෑ..ඒ ලෙවල් විතරයි පාඩම් කලේ... අම්මල මොකුත් කිව්වෙත් නෑ.. රිසල්ටුත් තිබ්බා.. අනේ මංදා ඔය පාඩම් කිරිලි නම්....
![]()

මොනා කරන්නද ඉතින්...එහෙම නොකලොත් අපේ ලමයි පව්...පලවෙනි වාරේ වැඩිය වැඩ කරලත් නෑ...හෙට විද්‍යාව තියෙන්නේ පුතාට...හදපු පේපර් එක පුල්ස්කැප් කොල 8 යි...එක වචනයක් අතාරින්න හිතෙන්නේ නෑ අප්පා...කොල්ලගේ මූන ඇඹුල් වුනා ඒක දැකලා..![]()

මොකක්ද විභාගේ?![]()

අනේ මංදා බන් ඒ ලෙවල්ද කොහෙද...![]()

ඔව් බන් මේ ගෑනුන්ට පිස්සු
අනේ මන්ද
වාර විභාගේ බන්![]()

වාර විබාගේ...
පිස්සු කෙලින්න එපා අප්පා.. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාසෙවෙලා ඒ ඒවල් හොඳටම පාස් වෙන්න ඔය මෙලෝ රෙද්දකින් වැඩක් නෑ. වැඩක් නෑම තමා...
මං ඒලෙවල් වෙනකම් පන්තියෙ 10 වෙනියගෙන්වත් උඩට ඇවිත් නෑ මතක තරමින්..
උගන්නන දේ තේරුම් ගත්තනම් ඇති ඕවගෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ අනාගතේට.. ඒ ලෙවල් විතරයි බලපාන්නෙ..
ඒ ලෙවල් කරන කාලෙක නිරවුල්ව හිතන්න පුලුවන් ඔලුවක් ළමයට හදල දුන්නනම් ඇති. වෙන මොකුත් ඕන්නෑ...![]()
කොහෙද මේ ගනුන්ට තේරෙන්නේ නෑනේ මල්ලි ඔව්වා ... මම ඔය ඉගෙනීමේ වැඩ බලන්නේ නැති නිසා පාඩුවේ ඉන්නවා .. 