EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කාල එන්නම් ... අලුත් මෙනු එකකින් එකක් ගෙනාවා .. මැලේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි මෙහෙත් එහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ වත් මෙහෙම නැතුව ඇති :baffled: මට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න :angry: හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා :( උන්ට නිදහසක් ඇත්තෙම නෑ :dull:

    ඕලෙවල් අන්තිම මාස දෙක තුන වෙනකම් මං ජීවිතේට පාඩමක් කරලා නෑ..:P ඒ ලෙවල් විතරයි පාඩම් කලේ... අම්මල මොකුත් කිව්වෙත් නෑ.. රිසල්ටුත් තිබ්බා.. අනේ මංදා ඔය පාඩම් කිරිලි නම්....:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හපොයි මෙහෙත් එහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ වත් මෙහෙම නැතුව ඇති :baffled: මට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න :angry: හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා :( උන්ට නිදහසක් ඇත්තෙම නෑ :dull:

    මොනා කරන්නද ඉතින්...එහෙම නොකලොත් අපේ ලමයි පව්...පලවෙනි වාරේ වැඩිය වැඩ කරලත් නෑ...හෙට විද්‍යාව තියෙන්නේ පුතාට...හදපු පේපර් එක පුල්ස්කැප් කොල 8 යි...එක වචනයක් අතාරින්න හිතෙන්නේ නෑ අප්පා...කොල්ලගේ මූන ඇඹුල් වුනා ඒක දැකලා..:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හපොයි මෙහෙත් එහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ වත් මෙහෙම නැතුව ඇති :baffled: මට දැක්කම කලන්තේ වගේ කාමරේ අල්මාරියේත් ටියුට්ස් අලෝලා පොඩි එකාට ඇඳේදී පේන්න :angry: හපොයි දැන් පොඩි උන්ගේ නිදහස දැක්කම සසර කල කිරෙනවා :( උන්ට නිදහසක් ඇත්තෙම නෑ :dull:

    මොකක්ද විභාගේ?:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕලෙවල් අන්තිම මාස දෙක තුන වෙනකම් මං ජීවිතේට පාඩමක් කරලා නෑ..:P ඒ ලෙවල් විතරයි පාඩම් කලේ... අම්මල මොකුත් කිව්වෙත් නෑ.. රිසල්ටුත් තිබ්බා.. අනේ මංදා ඔය පාඩම් කිරිලි නම්....:dull:

    ඔව් බන් මේ ගෑනුන්ට පිස්සු :angry:

    මොනා කරන්නද ඉතින්...එහෙම නොකලොත් අපේ ලමයි පව්...පලවෙනි වාරේ වැඩිය වැඩ කරලත් නෑ...හෙට විද්‍යාව තියෙන්නේ පුතාට...හදපු පේපර් එක පුල්ස්කැප් කොල 8 යි...එක වචනයක් අතාරින්න හිතෙන්නේ නෑ අප්පා...කොල්ලගේ මූන ඇඹුල් වුනා ඒක දැකලා..:(

    අනේ මන්ද :dull:

    මොකක්ද විභාගේ?:baffled:

    වාර විභාගේ බන් :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මේ ගෑනුන්ට පිස්සු :angry:

    අනේ මන්ද :dull:

    වාර විභාගේ බන් :baffled:

    වාර විබාගේ...:shocked::shocked::shocked:
    පිස්සු කෙලින්න එපා අප්පා.. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාසෙවෙලා ඒ ඒවල් හොඳටම පාස් වෙන්න ඔය මෙලෝ රෙද්දකින් වැඩක් නෑ. වැඩක් නෑම තමා...:no::no:

    මං ඒලෙවල් වෙනකම් පන්තියෙ 10 වෙනියගෙන්වත් උඩට ඇවිත් නෑ මතක තරමින්..

    උගන්නන දේ තේරුම් ගත්තනම් ඇති ඕවගෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ අනාගතේට.. ඒ ලෙවල් විතරයි බලපාන්නෙ..

    ඒ ලෙවල් කරන කාලෙක නිරවුල්ව හිතන්න පුලුවන් ඔලුවක් ළමයට හදල දුන්නනම් ඇති. වෙන මොකුත් ඕන්නෑ...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාර විබාගේ...:shocked::shocked::shocked:
    පිස්සු කෙලින්න එපා අප්පා.. ඕලෙවල් ප්‍රමාණවත් තරමින් පාසෙවෙලා ඒ ඒවල් හොඳටම පාස් වෙන්න ඔය මෙලෝ රෙද්දකින් වැඩක් නෑ. වැඩක් නෑම තමා...:no::no:

    මං ඒලෙවල් වෙනකම් පන්තියෙ 10 වෙනියගෙන්වත් උඩට ඇවිත් නෑ මතක තරමින්..

    උගන්නන දේ තේරුම් ගත්තනම් ඇති ඕවගෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ අනාගතේට.. ඒ ලෙවල් විතරයි බලපාන්නෙ..

    ඒ ලෙවල් කරන කාලෙක නිරවුල්ව හිතන්න පුලුවන් ඔලුවක් ළමයට හදල දුන්නනම් ඇති. වෙන මොකුත් ඕන්නෑ...:yes:

    :yes: කොහෙද මේ ගනුන්ට තේරෙන්නේ නෑනේ මල්ලි ඔව්වා ... මම ඔය ඉගෙනීමේ වැඩ බලන්නේ නැති නිසා පාඩුවේ ඉන්නවා .. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වලතරයගෙ ප්‍රොෆයිල් එකේ තිබ්බ එක දැකලා මෙව්ව වෙලා ගියා සිංහලූ...:baffled::baffled::baffled::baffled:

    වලතරයා ගෙට ගත්තොත් හොඳයි වගේ...:rolleyes:

    PqPTXEZ.png
     
    Last edited:
    Status
    Not open for further replies.