EK Married Club-14

Status
Not open for further replies.

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
251376_131538120260106_100002117573109_234924_3870778_n.jpg
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088207 said:
    ඔව් ගිය දවසක ඔය ගල් තලාව හොයාගන්න බලන්න..

    ඔව් ඕක ලියලා විස්තර කරන්න අමාරුයි..:dull: එක පාරක් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ගාමුදුරුවන් භාවනා කරනකොට ඔලුවේ කැක්කුමක් එනවලු. එතකොට ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ උපදෙස් ගත්තේ හිමාලයේ යෝගී වරයෙකුගේන්ලු. උන් වහන්සේ ඉන්දියාවට වැඩලා මේකැ කිව්වම ඒ යෝගී වරයා නාසයට නාසය ස්පර්ශ වෙන්න තියාගෙන උන් වහන්සේ එක්ක භාවනා කලාලු සති දෙකක්. එතකොටලු අහුවුනේ පොඩි ටයිමින් අවුලක් තිබිලා.. අන්න එකයි ඕම ශබ්ධය මිනිත්තු 24කට වඩා කරන්න එපා කියන්නේ.

    :):):cool::yes:

    :shocked::shocked: හෆ්ෆා....... හිතාගන්නත් බෑනේ.......
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සාමාන්යෙන් කිල්ලට අහුවෙනවයි කියන්නේ මල ගෙවල්, කොටහළු ගෙවල් වල ගියොත් විතරමද බං..... ඔයිට අමතරව වෙනත් කිලි තියෙනවනම් ඒ මොනවද......?

    සියලුම කුර සතුන්ගේ මාංශ
    මොණර හා ඉත්තෑ මස්
    මෝර හා මඩු මාළු/කරවල
    අළු කෙසෙල්, අළු පුහුල්, මඩු දළු

    වැදු ගෙයි කිල්ල - මාස තුනයි
    ඔසප් කිල්ල - දින තුනයි
    මරණ කිල්ල - මාස තුනයි
    මල්වර කිල්ල - අවම මාස තුනයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088265 said:
    සියලුම කුර සතුන්ගේ මාංශ
    මොණර හා ඉත්තෑ මස්
    මෝර හා මඩු මාළු/කරවල
    අළු කෙසෙල්, අළු පුහුල්, මඩු දළු

    වැදු ගෙයි කිල්ල - මාස තුනයි
    ඔසප් කිල්ල - දින තුනයි
    මරණ කිල්ල - මාස තුනයි
    මල්වර කිල්ල - අවම මාස තුනයි

    අළු කෙසෙල්, අළු පුහුල්, මඩු දළු - මෙව්වා මාංශ වර්ගේ නෙවෙයිනේ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088265 said:
    සියලුම කුර සතුන්ගේ මාංශ
    මොණර හා ඉත්තෑ මස්
    මෝර හා මඩු මාළු/කරවල
    අළු කෙසෙල්, අළු පුහුල්, මඩු දළු

    වැදු ගෙයි කිල්ල - මාස තුනයි
    ඔසප් කිල්ල - දින තුනයි
    මරණ කිල්ල - මාස තුනයි
    මල්වර කිල්ල - අවම මාස තුනයි

    මේ තියෙන්නේ විස්ථරේ... :cool:

    අළු කෙසෙක් සීන් එක අහලා තිබුනා මාත්...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අළු කෙසෙල්, අළු පුහුල්, මඩු දළු - මෙව්වා මාංශ වර්ගේ නෙවෙයිනේ......

    ඔව් ඕවත් කිලි නමුත් ප්‍රභල මට්ටමේ ඒවා නෙමෙයි. ගොඩක් බලගතු යන්තර පලන්දිනවානම් ඔය කබිලිත්තේ වගේ යනවනම් මේ විදිහට පෙ වෙන්න පුලුවන්නම් හොඳයි. නැත්තන් සඳුන්,පොල් කිරි සහ අමුකහ කැල්ලක් කුඩාවට කපලා දාලා එක හොඳින මිශ්‍ර කරලා කිලි හර මාත්‍රයකින් මතුරලා වතුරට කලවම් කරලා නාගත්තම කිල්ල කැපෙනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088313 said:

    :eek: හෆ්ෆටසිරි......
     
    ඔන්ලයින් පෙරේත කුම්භාණ්ඩ පිසාචයෝ එලවන්න කෙමක් නැතිද.....? :lol::lol::lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::yes::yes::yes::)

    පේ වෙනවා කියන්නේ සති හයක් ම මොනනම මස් මාළු තියෙන දෙයක් නොකා ඉන්න එක විතරද..... ?

    නිර්මාංශී වීම, සහ පන්සිල් ආරක්ෂා කිරීම.
    කිල්ලට අහුවෙන්නත් බෑ..

    බැඳපු නොබැඳපු කියලා වෙනසක් නෑ..සංවාසයේ යෙදෙන්නත් බෑ...:no::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැඳපු නොබැඳපු කියලා වෙනසක් නෑ..සංවාසයේ යෙදෙන්නත් බෑ...:no::dull:

    හොඳ ප්‍රශ්ණයක්. ඇත්තටම මේක ගැන නැකැත් මාමි මොකද කියන්නේ?:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088448 said:
    ඔව් ඔව් මල්ලිව නිවාඩු යවන්න ඕන සම්පුර්ණයෙන්ම..:yes:

    කොටින්ම මල්ලිට ස්වයං ව්‍යාපාරයක්වත් කරන්න හොඳ නෑ ඒ කියන්නේ....... :yes::yes:
     
    Status
    Not open for further replies.